රජයේ සේවකයන්ට රුපියල් ......

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    රජයේ සේවකයන්ට රුපියල් ......

    රජයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක්

    සියළුම රජයේ සේවකයින් සඳහා හැකි ඉක්මනින් රුපියල් 2500ක වැටුප් වැඩිකිරීමක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

    මේ යටතේ රජයේ සේවකයින් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරනු ලබන සේවකයින්ද වැටුප් වැඩිකිරීමේ වරප්‍රසාදයට හිමිකම් කියනු ඇත. මෙය වේගවත් කිරීම සඳාහා මුදල් අමාත්‍යංශය විසින් කටයුතු හදාගෙන යනු ලබයි. හෙට(13 දා)එළි දැක්වීමට නියමිත මහින්ද චින්තන-2 ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද රජයේ සේවකයින් සඳහා සහන රැසක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.

    http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=15314&Itemid=44

    mokada hittenne?rs.20000 kin SF padi wadi karanawa kivwanam 5000k ganna tibuna....:lol::lol::lol:
    mokada hittenne?thapal chanda ganna...he...he....:lol::lol:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Gen sarath fonsekata pinsidda wenna 2500 k wath denawalu
    Ath jan 27 weddi hitapu janapathi mahinda ithihasa gathawei
    postal votes ganna rajaye sewakayan rewatuwa kiyala
     
    May 17, 2006
    3,632
    90
    0
    අම්මට හුඩු සරත්ට තව වැඩි කරන්න තියෙන්නේ......7500/- බන්....එල එල
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    රජයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක්

    සියළුම රජයේ සේවකයින් සඳහා හැකි ඉක්මනින් රුපියල් 2500ක වැටුප් වැඩිකිරීමක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

    මේ යටතේ රජයේ සේවකයින් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරනු ලබන සේවකයින්ද වැටුප් වැඩිකිරීමේ වරප්‍රසාදයට හිමිකම් කියනු ඇත. මෙය වේගවත් කිරීම සඳාහා මුදල් අමාත්‍යංශය විසින් කටයුතු හදාගෙන යනු ලබයි. හෙට(13 දා)එළි දැක්වීමට නියමිත මහින්ද චින්තන-2 ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද රජයේ සේවකයින් සඳහා සහන රැසක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.

    http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=15314&Itemid=44

    mokada hittenne?rs.20000 kin SF padi wadi karanawa kivwanam 5000k ganna tibuna....:lol::lol::lol:
    mokada hittenne?thapal chanda ganna...he...he....:lol::lol:

    General Fonseka Bonus
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Owatath ape rate minissu ahuwenawane...
    Fonseka paradunath machan ape ratata loku sewayak karalai yanne....:rofl:
    Eka kochchara loku deyakda...SF enna kalin ohoma minissunta godak dewal labenawa num SF awama kohoma labeida... :)
    SFta kochchara baya welada...Paw MR...Hariyata ninda yanneth natuwa ati...:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    this is a fonseka bonus.
    ....................................................................................................

    another bonus coming soon...