රජයේ සේවකයන්ට රුපියල් ......
රජයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක්
සියළුම රජයේ සේවකයින් සඳහා හැකි ඉක්මනින් රුපියල් 2500ක වැටුප් වැඩිකිරීමක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
මේ යටතේ රජයේ සේවකයින් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරනු ලබන සේවකයින්ද වැටුප් වැඩිකිරීමේ වරප්‍රසාදයට හිමිකම් කියනු ඇත. මෙය වේගවත් කිරීම සඳාහා මුදල් අමාත්‍යංශය විසින් කටයුතු හදාගෙන යනු ලබයි. හෙට(13 දා)එළි දැක්වීමට නියමිත මහින්ද චින්තන-2 ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ද රජයේ සේවකයින් සඳහා සහන රැසක් ලබා දීමට රජය බලාපොරොත්තු වෙයි.
http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=15314&Itemid=44
mokada hittenne?rs.20000 kin SF padi wadi karanawa kivwanam 5000k ganna tibuna....

mokada hittenne?thapal chanda ganna...he...he....