Rajapakse And Company
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 11, 2010 #4 අපහාස කරන්න එපා,මේ 10ක්20ක් දාලා.300.ගානක් ඉන්නවා
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 11, 2010 #5 391n punchi kotasak. Dinanna puluwan unaanam laksha thunak daaganiewi. Den Apaayath sanwardhanaya karala Munta wenama kotasak hadanawalu.
391n punchi kotasak. Dinanna puluwan unaanam laksha thunak daaganiewi. Den Apaayath sanwardhanaya karala Munta wenama kotasak hadanawalu.
starchild82 Member Jan 9, 2010 581 12 0 Jan 11, 2010 #7 Gota Microsoft ekath salliwalata aran. http://www.youtube.com/watch?v=Zh2II5Z-PRk&feature=player_embedded
Gota Microsoft ekath salliwalata aran. http://www.youtube.com/watch?v=Zh2II5Z-PRk&feature=player_embedded
shammee Member Jul 21, 2009 5,641 361 0 ලස්සන ශ්රී ලංකා Jan 11, 2010 #8 AtulaSiriwardane said: 391n punchi kotasak. Dinanna puluwan unaanam laksha thunak daaganiewi. Den Apaayath sanwardhanaya karala Munta wenama kotasak hadanawalu. Click to expand... ලිස්ට් එක තියනවද?මම තැනක දැක්කා දැන් හොයාගන්න බෑ
AtulaSiriwardane said: 391n punchi kotasak. Dinanna puluwan unaanam laksha thunak daaganiewi. Den Apaayath sanwardhanaya karala Munta wenama kotasak hadanawalu. Click to expand... ලිස්ට් එක තියනවද?මම තැනක දැක්කා දැන් හොයාගන්න බෑ
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Jan 11, 2010 #10 වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස. ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී. ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ. පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ. ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ. විරිදුකාරයට කොයි ජාතකයත් එකය. කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත. සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය. අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය. සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි. තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය. දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය. දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි. බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි. පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි. වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත. වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී. අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි. මාරයා චැනල් කල නොහැක. අලි බුදියන තැන බිමිමල් නොපිපේ. කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත. බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි. නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ. ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය. ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී. යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි. රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය."
වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස. ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී. ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ. පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ. ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ. විරිදුකාරයට කොයි ජාතකයත් එකය. කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත. සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය. අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය. සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි. තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය. දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය. දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි. බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි. පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි. වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත. වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී. අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි. මාරයා චැනල් කල නොහැක. අලි බුදියන තැන බිමිමල් නොපිපේ. කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත. බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි. නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ. ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය. ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී. යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි. රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය."
shaku_p Member Nov 8, 2008 2,928 36 0 Kurunegala Jan 11, 2010 #11 shammee said: අපහාස කරන්න එපා,මේ 10ක්20ක් දාලා.300.ගානක් ඉන්නවා Click to expand... Thawa dina 15 vithara thiyenne
shammee said: අපහාස කරන්න එපා,මේ 10ක්20ක් දාලා.300.ගානක් ඉන්නවා Click to expand... Thawa dina 15 vithara thiyenne
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Jan 11, 2010 #13 shammee said: අපහාස කරන්න එපා,මේ 10ක්20ක් දාලා.300.ගානක් ඉන්නවා Click to expand...
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 11, 2010 #16 මොනව මඩ වුණත් මේ දේවල්නම් මඩ කියල බැහැර කරන්න බෑ. මම මහින්දට සුදු හුණු ගානව නෙමේ. මේවා වැරදියි කියන මතයේ මමත් ඉන්නවා. ඒත් මේකට වැඩිපුරම හේතුව අපේ සමාජයේ මුල්බැහැගෙන තියන ගෝත්රවාදය. කවුරු ඔතනට ගියත් තමන්ගෙ අයට සලකනව වැඩියි. ෆොන්සේකා එයාගෙ බැණට ටෙන්ඩර් පාස් කරන්නත් මේ ගෝත්රවාදය හේතුවක්.
මොනව මඩ වුණත් මේ දේවල්නම් මඩ කියල බැහැර කරන්න බෑ. මම මහින්දට සුදු හුණු ගානව නෙමේ. මේවා වැරදියි කියන මතයේ මමත් ඉන්නවා. ඒත් මේකට වැඩිපුරම හේතුව අපේ සමාජයේ මුල්බැහැගෙන තියන ගෝත්රවාදය. කවුරු ඔතනට ගියත් තමන්ගෙ අයට සලකනව වැඩියි. ෆොන්සේකා එයාගෙ බැණට ටෙන්ඩර් පාස් කරන්නත් මේ ගෝත්රවාදය හේතුවක්.