Rajapakse And Company

KingRajapakse

Member
Jan 6, 2010
95
9
0
RajapakseCompany.jpg
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස.
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ.
පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ.
ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ.
විරිදුකාරයට කොයි ජාතකයත් එකය.
කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත.
සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය.
අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය.
සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි.
තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය.
දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි.
බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි.
පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි.
වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත.
වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී.
අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි.
මාරයා චැනල් කල නොහැක.
අලි බුදියන තැන බිමිමල් නොපිපේ.
කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත.
බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ.
ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය.
ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.
යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි.
රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය."
 

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මොනව මඩ වුණත් මේ දේවල්නම් මඩ කියල බැහැර කරන්න බෑ.

    මම මහින්දට සුදු හුණු ගානව නෙමේ. මේවා වැරදියි කියන මතයේ මමත් ඉන්නවා.
    ඒත් මේකට වැඩිපුරම හේතුව ‍අපේ සමාජයේ මුල්බැහැගෙන තියන ගෝත්‍රවාදය. කවුරු ඔතනට ගියත් තමන්ගෙ ‍අයට සලකනව වැඩියි. ෆොන්සේකා එයාගෙ බැණට ටෙන්ඩර් පාස් කරන්නත් මේ ගෝත්‍රවාදය හේතුවක්.