ekakari jeewithayak gewana dumriya apuruwata upama karagena pabaduna keti, arthawath kawiyak..... sarthakai...
sha.marayi ne.maraupamawa..........
apuruyi...........
[/QUOTE]

eekata kamak naa
Karma Galaguru ethin oye lot eka ewara unama anith lot ekath aran aye duwanne epai ..elaga bawe ..... sadahatama oye tika ewara unoth nan hari ...
lassana upamawak ekke lassana nirmanayak![]()
![]()
a nice definition to life ..sometimes just like the train life is just a drag..and just as a train which passes beauty as well as difficult points life goes on we like it or not ..strangers get in some stays until the end and some gets off at other stations ..its such a nice idea dul ..good poem
එක දිගට දුම් දම දමා දුවන නවත්වන්න ස්ටේෂන් එකක් හොයාගන්නවත්..පේන තෙක් මානේ දකින්නවත් නැති දුම්රියක් අපි හැමෝටම උරුම වෙලා..කොතනද වැරැද්ද??
ඉතාමත් සරලව ජිවිතය ගැන දැක්වූ ගැඹුරු අර්ථකතනයක් හා විග්රහයක්...අද දවස වෙනුවෙන් ලියවිය යුතුම පද පෙලක් ඔබ අතින් රසවත්ව ලියැවී තිබෙනවා...
නංගිට ජය...
WOW WOW marama poem eka Dul sis.image eka niyamai.poem ekath marai.nice
ඔව්...
ගල් අගුරුටික නිවිලා ගිය දවසට කෝච්චියත් නවතීවී
හද ගැස්මත් නවතීවී
හොද නිර්මාණයක් දුල්
hmm samajaye jeewath wena bohodenekuge aththa thathwaya oka thamai!
gigatama liyanna yaaluwa!!
අනර්ග ෙලස උපමාව හා උපෙම්ය ෙයාදාෙගන නිර්මාණය ෙගාඩ නගා ඇත
keti unath bohoma apooru nirmanayak
aluth upamawakuth ekka
Train aka Pili pennoth thama case aka... athakota ගල් අගුරු thibbath wedak nehe neda...
ඇත්ත කතාව සහෝදරිය...
වෙලාවකට පැද්දෙනවා.. හරි වෙලාව එනකම් සමහර වෙලාවට නැවතිලා හිටිනවා...වෙලාවකට දැනෙනවත් නැතිව ගමනේ... බොහෝ දේවල් පසුකරනවා... යන්න ඕනේ තැන දන්නවා... ඒත් සමහර වෙලාවට පීලි පනිනවා... මගක් ආපු අය අතර මැදදි බැහැලා යනවා... අලුත් අය ගොඩවෙනවා.. සමහරඅය මුල ඉදලා අවසානය වෙනකම්ම ඉන්නවා...
ඇත්තටම... ජීවිතය දුම්රියැක්මැයි !