හද ගැස්ම...(Hada Gasma)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
sha.marayi ne.maraupamawa..........
apuruyi...........

Godak Isthuthi sahooo

[QUOTE
2s79emb.jpg

nodokin witharak.....:Eek: :oo:[/QUOTE]

:lol::lol::lol: eekata kamak naa:lol:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
a nice definition to life ..sometimes just like the train life is just a drag..and just as a train which passes beauty as well as difficult points life goes on we like it or not ..strangers get in some stays until the end and some gets off at other stations ..its such a nice idea dul ..good poem

Thanks alot malli.... comment is superb...
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
එක දිගට දුම් දම දමා දුවන නවත්වන්න ස්ටේෂන් එකක් හොයාගන්නවත්..පේන තෙක් මානේ දකින්නවත් නැති දුම්රියක් අපි හැමෝටම උරුම වෙලා..කොතනද වැරැද්ද??

ඉතාමත් සරලව ජිවිතය ගැන දැක්වූ ගැඹුරු අර්ථකතනයක් හා විග්‍රහයක්...අද දවස වෙනුවෙන් ලියවිය යුතුම පද පෙලක් ඔබ අතින් රසවත්ව ලියැවී තිබෙනවා...

නංගිට ජය...

ow ayyie.... godaak isthuthi dirimath karanawata
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඔව්...
ගල් අගුරුටික නිවිලා ගිය දවසට කෝච්චියත් නවතීවී
හද ගැස්මත් නවතීවී

හොද නිර්මාණයක් දුල්

godaak isthuthi dil
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඇත්ත කතාව සහෝදරිය...

වෙලාවකට පැද්දෙනවා.. හරි වෙලාව එනකම් සමහර වෙලාවට නැවතිලා හිටිනවා...වෙලාවකට දැනෙනවත් නැතිව ගමනේ... බොහෝ දේවල් පසුකරනවා... යන්න ඕනේ තැන දන්නවා... ඒත් සමහර වෙලාවට පීලි පනිනවා... මගක් ආපු අය අතර මැදදි බැහැලා යනවා... අලුත් අය ගොඩවෙනවා.. සමහරඅය මුල ඉදලා අවසානය වෙනකම්ම ඉන්නවා...

ඇත්තටම... ජීවිතය දුම්රියැක්මැයි !

Thank you very Much sahodaraya