මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද රාජපක්ස රටට ලබාදුන් ජයග්‍රහණ??

    යුද්දෙ දින්නා, ඇත්ත. ඒකෙ ගෞරවය දෙමු.

    වෙන මොනවද?

    1] ආර්ථිකය?

    * බඩුමිල අඩුද?
    * හාල් තියෙනවද? කීයද? මිනිස්සුන්ට කන්න පුලුවන් නාඩු රු.70/80යි
    * අල, ලූනු, එලවලු ගාන කීයද? gram 250 Rs.45/-
    * බේත්හේත්?
    * ඇඳුම් පැලඳුම්?

    * රැකියා නැති ලමයි?
    * රැකියා අහිමිච්ච මිනිස්සු?
    * වැහුනු ෆැක්ටරි?


    බන්දුලගෙ බොරු ඇරෙන්න ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

    2] අධ්‍යාපනය?

    * අනාගන්නෙ නැතුව වාරවිභාගයක් පවත්වපු කාලයක් මතකද?
    * ගුරුවරු එක්ක රන්ඩුනොවී ප්‍රස්න පත්තරටික බලවගත්ත කාලයක් මතකද?
    * පලමුවෙනි ශ්‍රේණියට ලමයෙක් දාගන්න දෙමව්පියෝ මොනතරම් වදයක් විඳිනවද?
    * තවම ඉස්කෝලයක් නැති ලමයි?


    ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

    3] සෞඛ්‍යය?

    *ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
    *සේලයින්වල පුස්
    *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
    *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
    *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
    *ඩෙංගු මරණ
    *ඌරු උණ මරණ
    *මී උණ මරණ


    >>> ඇමතියා මහත්වෙනවා???

    මේ බරපතල ප්‍රශ්ණ විසඳන්න ජනාධිපති එක සාකච්ඡාවක් වත් තියලා තියෙනවද?

    මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?
     
    • Like
    Reactions: sirajstc
    අඩු තරමේ යුද්ධෙ ඉවරවෙලාවත් සාමාන්‍ය ජනතාව විඳින දුක දිහා බැලුවද?මට වැඩියෙන්ම පිළිකුලක් දැනෙන්නෙ අසාවියට අකීකරු වීම ගැන.දැන් මේ පැත්තෙන් සරත් ආවම දෙන්න බැරි ඒවත් දෙනවා.මොන බම්බුවටද උද්ඝෝෂණ-වැඩ වර්ජන වලින් රටට කෝටි ගනන් ජාතික ධනය විනාශ වෙනකං හිටියේ.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අඩු තරමේ යුද්ධෙ ඉවරවෙලාවත් සාමාන්‍ය ජනතාව විඳින දුක දිහා බැලුවද?මට වැඩියෙන්ම පිළිකුලක් දැනෙන්නෙ අසාවියට අකීකරු වීම ගැන.දැන් මේ පැත්තෙන් සරත් ආවම දෙන්න බැරි ඒවත් දෙනවා.මොන බම්බුවටද උද්ඝෝෂණ-වැඩ වර්ජන වලින් රටට කෝටි ගනන් ජාතික ධනය විනාශ වෙනකං හිටියේ.
    :lol::lol::yes::yes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අඩු තරමේ යුද්ධෙ ඉවරවෙලාවත් සාමාන්‍ය ජනතාව විඳින දුක දිහා බැලුවද?මට වැඩියෙන්ම පිළිකුලක් දැනෙන්නෙ අසාවියට අකීකරු වීම ගැන.දැන් මේ පැත්තෙන් සරත් ආවම දෙන්න බැරි ඒවත් දෙනවා.මොන බම්බුවටද උද්ඝෝෂණ-වැඩ වර්ජන වලින් රටට කෝටි ගනන් ජාතික ධනය විනාශ වෙනකං හිටියේ.

    :(:(

    Taamath Minssu kanna netiwa innay
    :dull::frown::dull:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    OKA MACHAN MAMA MAGE YALUVEKYTA KIVVAMA U AHANAVA KOHEDA KANNA NATHI MINISSU INNE KIYALA???

    Machan me lagadi badulle scene ekak machan:(ude hadapu kemalu n8 ekatath kanne:(:(Apita ema tibba nam khoma etida:(:no:mata e kataawa ahaddi kottara dukak itunada dannawada:baffled::(:sorry:

    Nikan paarawal hadala wedak ne he Minusunta taama inna tenak ne:no: kanna ne:no:badu mila ettaratama wediy :( ewa issalama balala passe paarawal hadanna kiyanna

    oyaala itin cmb ne innay me pettawal gena danne ne Ghin balanna passarata pette ema terei oyata:oo:
     
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    Code:
    [SIZE=4]*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
    *සේලයින්වල පුස්
    *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
    *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
    *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
    *ඩෙංගු මරණ
    *ඌරු උණ මරණ
    *මී උණ මරණ[/SIZE]

    oba dannawada essara mewain marunada nedda kiyala
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Code:
    [SIZE=4]*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
    *සේලයින්වල පුස්
    *ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
    *පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
    *අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
    *ඩෙංගු මරණ
    *ඌරු උණ මරණ
    *මී උණ මරණ[/SIZE]
    oba dannawada essara mewain marunada nedda kiyala


    Oba tv eke news ema balanne ne wage:lol::eek: