MR AND SF , KARAPU VADA (not another mada thread )

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    yako mulu lokema arthika arbudayk tiyena welavaka , uddetath vidam karagena mehema kala madida ubalata ? kuhaka venna epa ban .

    machan arthika kada wateema lokuwatama balapawe loku apanayana arthikayak thiyana ratawalata..............

    mama ape ratata balapawe na kiyanawa neme, ath loku apanayana arthikayak thiyana ratawalata sapekshawa godak adui...............

    thawa deyak methana private company wala wada karana aya math ekka akagawei bohovita...........godak private company 'arthika kadawateema' kiyana mathrukawa wikunagena kawa....... aka essarahata dala padiwadweem nawaththaganna loku awasthawak udakaragaththa.......:(:(:(
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    2v2tf8p.jpg

    3758-600-1.jpg

    api wenuwen api kiyanne deshapalana wadasatahanakda natnam ranawiruwan wenuwen wu wadasatahanakda?:oo:
     
    Last edited:

    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    මචං උඹ මේ ගිය අවුරුද්දෙ ආපු එකෙක්
    මම එලකිරියට ආවෙ 2007 ඒ ආපු කාලෙ අපි හිටියෙ චැට් ත්‍රෙඩ් වල
    As EX- EK MALWATTA, EK MEGA PARTY

    ඒකෙ මචං ගොඩ දෙනෙක් speedy පෝස්ට් දාන තැන අපේ පෝස්ට් එක කුවෝට් කරල කවුරුහරි reply කළත් පේන්නෙ නෑ. ඒකයි මම මගෙ font එක spot වෙන්න ඕන නිසා මෙහෙම කොළ කරල size එක වැඩි කරල දාන්නෙ

    කොළ නැත්නම් මම මොකක්ද දාන්න ඕනෙ ? නිල් ද ? එතකොට අනිත් උං කියයි මම සන්ධානෙ කියල නැත්නම් රතු ? උඹලගෙ ඇස් පංචිගාවත්තෙන් තමා ගන්න වෙන්නෙ.

    මම අහපු එකට උත්තර දීපං මචං මම කෝලද නීල් ද ඉස්සද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ.
    ඉස්සෙක් උනත් ප්‍රශ්නයක් ඇහුවම දෙන්න උත්තර උඹලට නෑ නෙ :P:lol:

    අනික් උනුත් ගසා කන්න නම් ඇති බං මමනං මහින්දයට ඡන්දෙ නොදෙන්නෙ මලට තමා
    කවුරු උනත් මේ තරම් පහත් විදියට රජයේ මාධ්‍ය පාවිච්චි කළේ නෑ බං අන්න ඒක නං ඇත්ත:D

    sahodarayata poddak varadila :)
    mchn uba hariyatama lankawe dehspalanaya gena dan ne mchn, anika uba dynamic chnges f world kiyana concept eka gena amathaka karala katha karanne!
    mehemai mchn, edata sapekshava rajaye maadya vadi velavak rajayata kade yanava ,eeth eda mchn vipakshayata kade yanna maadya thibbe ne, rajayak hatiyata kavuruth balanne thamange balaya pathuruvanna! anika mchn, man issella kivva vage, rajaye maadya boycott karala hinda, rajaye madya valata news ne mchn vipakshaya gena. anikavipakshya rajaye maadya karuvanta slakana vidiha uba nodannava venna puluwan. magerelatives la mchn raje madyavalath private medias valath vada karana hinda, aththatama venne monavada kiyala mama dannava mchn. madya bavithaya matha padanam vela chandayak deema theernaaya karanava kiyanane, thamnge moodakama pradarshanaya karanava vage vadak. karunu hariyata hithala chandayak diyan, eeka thamnta kemethi, eeth sudusu kenekta diayan :)
    kohomath api mee velave, uddyae jaya rate sanvardnayata bavitha karanna one. udde dinna paliyata, rajyak ekeeya ven ne, mokada thavath thavath, vijathika balaveega ratata balapanava. eeka peenava athoine, api manava himikam keduwa kiyala loke samhara ballo kegahava dakkama!!!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    haha , mata terum ganna puluvan ube font vala color eka dakkama . tawat eka green blood porak . uba ahala athine issage katawa , eka tamai kiyanna venne . :lol::lol::lol::lol::lol::lol::lol:

    yaluwa oya kohen awath mata adala na............:P:P

    ath methana enna hoda memberslage poliical view eka font color manina oyage political view eka mata hithaganna puluwan............:frown::frown:

    eathakota mage font color eken kiyanne mama MR ta vote karanawa kiyalada ......?? :lol::lol:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    ඉතිං මචං මූ මෙච්චර මහජනතාවගෙ සල්ලි වියදම් කරගෙන රාජ්‍ය දේපල ගසා කාගෙන(රූපවාහිනිය අම්ම අප්පගෙ ඹුදලේ භාවිතා කිරිම ගසාකෑම්ක් නේ) මෙයාව ප්‍රොමෝට් කරගන්නෙ ඇයි ?
    බලයට තියෙන කෑදරකමට නෙවෙයිද ?

    පාලමක් හැදුවොත් ඕන්න දවස් 7-8 නිව්ස් වල ප්‍රශස්ති ගී ගායනා යනවා.
    මොනව හරි ප්‍රොජෙක්ට් එකක් කරල ඒ වගේ 400 ගුණයක් වියදම් කරල කටවුට් එල්ලනවා. තප්පරයක් රු10 0000 ගනන් වටින රූපවහිනියෙ දවසට පැය ගානෙ මාස ගානක් පම්පෝරි ගහනවා
    ඉතිං එතනම සල්ලි කොච්චර නාස්ති වෙනවද ? එතන එහෙම ගසා කනවනං ප්‍රොජෙක්ට් වලින් කොහොම කනව ඇද්ද බං ? ටිකක් අවංකව හිතපං

    ඊට පස්සෙ ප්‍රතිවාදියව මරාගෙන කන හැටි
    යක්ශාවේශය ලු
    අරවලු මේවලු මටනං ඉතිං කුණුහරුප තමා මතක් වෙන්නෙ:frown:

    ඉතිං අපිට එපා වෙන එක අසාධාරණ නෑ නෙද මචං ? :)
    ඇයි අපි මෙච්චර නෝන්ජල් නායකයෙක්ට ඡන්දෙ දෙන්නෙ ?

    ඔව්, අනිත් එක මෙයා මෙච්චර රටට වැඩ කලා නම් ඇයි මේ පැය 24 ම T.V eka බදු අරගෙන
    එක එක කන්ඩායම් වලට කන්න බොන්න දිදී , විරුද්ද පාක්ශිකයන්ගෙ කාර්යාල ගිනිතියල, කඩල , එ මිනිස්සුන් ගෙ ඔලු පලල ,ඇයි මෙච්චර බය වෙලා...මේකද මෙයා ගෙ ඔය කියන සංවේදී නායක කම..?
    මේ ටික තෙරුම් ගන්න තරම් මොලයක් නැති උන් එක්ක කතා කරල වැඩක් නෑ...:dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    oya tiyena dushana hariyata document valin prove karapan . SF ge hora eliuna vage . owa hugak eva boru katakata . dakkane swarnawahiniya gatta kiwwa , ekat patta boruvak , ekat swarnavahiniya kiwwa hinda hodai nattan ekat owata ekatu venava .

    හරි කිසිම doc එකක් ඕනෙ නෑ. අපි ඒව අමතක කරල අපිට පේන දේ ගමු

    රූපවාහිනියෙ Air space එකේ තත්පරයක වටිනාකම කීයද ? අපි X කියල ගමු

    රූපවාහිනිය දවසට මහින්දයගෙ පම්පෝරි ගහන්න නාස්තිකරන මධ්‍යන විනාඩි ගණන Y කියල ගමු

    මහින්දය බලයට පත්වෙලා මේ වෙනකං අවුරුදු 4ක් ගිහිල්ල නං

    වංචා කරපු මුදල් ගණන = Y*60*X*365*4

    ඕවට Mobile messages එවන්න ගියපු මුදලුයි කටවුට් මුදලුයි එකතු උනාම උබට ලංකාවෙන් භාගයක් අරගෙන ඒකෙ පොල් වවල වත්ත බලාගන්න එකාගෙ පොඩි එකට සෙල්ලම් කරන්න Montero එකක් උනත් අරං දෙතෑකි

    ඔතන කෝටි ගාණක් තියෙනව මචං
    පුළුවං නම් බොරු කියල ඔප්පු කරපං ?
    :)

    sahodarayata poddak varadila :)
    mchn uba hariyatama lankawe dehspalanaya gena dan ne mchn, anika uba .....vijathika balaveega ratata balapanava. eeka peenava athoine, api manava himikam keduwa kiyala loke samhara ballo kegahava dakkama!!!!

    තනිකරම මධ්‍ය ගැනම හිතල නෙවෙයි මචං.
    මෙහෙමයි අපිට මෙතන අනික් කරුණු ගැන සාකච්ඡා කර කර ඉන්න බෑ නේ? කළත් ඒකෙන් වැඩකුත් නෑ
    අපි අපිට ඇහැට පේන දේ දැනට සලකමු :)
    විපක්ශය රජයේ මාධ්‍ය boycott කරන්නෙ මේ තරම් පහත් විදියට සළකන නිසාද කියල කවුද මචං දන්නෙ ? උඹ කැමතිද උඹට වැරදෙනකං බලාගෙන ඉන්න වෛරක්කාර මාධ්‍යකට ප්‍රකශ දෙන්න ? නෑ නෙ ? :D

    ...
    එක එක කන්ඩායම් වලට කන්න බොන්න දිදී , විරුද්ද පාක්ශිකයන්ගෙ කාර්යාල ගිනිතියල, කඩල , එ මිනිස්සුන් ගෙ ඔලු පලල ....:dull:

    ඔයා ජතියෙ වැඩ නං හැමෝම කරනව මචං ;)
     
    Last edited:

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    lmao
    Fonseka koheda ban uda peramunata giye :P
    ehema baluwoth niyama veeraya Shavendra n othr bregadiers la ne :D
    Shavenrdra Silava ta thama Fonseka anam manam katha kiyala thibbe. Anika ban, Karannagodata kiyapu deval!!!! meeka Fonsekage thani jayagrahanayakda? meeka api hamogema!
    apith vividakara vidiyata meekata sahayogaya dunna, apith kepa kereema kala.
    mchn check points vladi samanya janathava dunna sahayogaya amathaka karanna epa. anna eekai, MR hamathissema kiyanne meeka api hamogema jayak misak, thani pudgalayekge jayak neme kiyala, monava vunath MR me chanda satanedi mada nogahapu ekama nayakaya! eyage peththe aya kivva, eeth eya kivve ne. Fonsekath mada gahavva, fonsekage supporterslath mada gahava!

    sf nattan shavendrath naa oya kiyana bregadiers lath naa.....samuuheeka meheyumak wenne ekata hari nayakathwayak deemen ehama dunna sf saba veerayek..uba kiyana kapaweem monawada anith aya kala??? mama piligannawa anith forces wala gen's lath mekata loku sahayogayak dunna kiyala
    a wunata plan gahala hari nigamana deela hari widihata hama hamudawakatama hoda nayakathwayak dunne sf.....uba amathaka karanna epa sf ltte eke loku target ekak wela hitiiya kiyala...sf ta suicide bomb ekak wadichha welawe sf anu namayek berune hamoma hituwe sf marila kiyala a wunata bade boku eliyata paniddi ewa alla gena nirbeetha nayakayek widihata sf idiriyata giya

    ubala thama podi ewun wage katha karanne :rolleyes::confused::oo::nerd:
    tikak as arala balapang
    :nerd:
     
    Nov 4, 2009
    1,253
    37
    0
    Monkey Island
    yaluwa oya kohen awath mata adala na............:P:P

    ath methana enna hoda memberslage poliical view eka font color manina oyage political view eka mata hithaganna puluwan............:frown::frown:

    eathakota mage font color eken kiyanne mama MR ta vote karanawa kiyalada ......?? :lol::lol:

    Yaluw oyath mona dipankaren awath mata adala na ......... :P:P

    ath methana enna hoda memberslage poiical view eka font color eken maninna mata terenne na uba vage . eth mata katawen political view eka hithagannna puluwan ..........:frown::frown:

    ethakota mage font color eken kiyanne mama SF ta votekaranawa kiyalada ....... ?? :lol::lol:

    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    බොහෝම ස්තූතියි සාධාරනව හොඳින් කතා කළාට මචං :D

    මෙහෙමයි අර විදියට තත් රු 10 000 වටින රූපවහිනි air space එකක් පැය ගණන් නාස්ති කරන්නෙ ඇයි ? බලයට තියෙන කෑදරකමට නේද මචං ?
    ප්‍රතිවාදීන්ට අර විදියට කැත කතා කියල මෝඩ විශේෂාංග දාන්නෙ ඇයි ?

    සිරසේ මහින්දට බණිනවද ? රනිල්ව පුම්බනවද ? නිව්ස් වලින් පස්සෙ මඩ පසුබිමක් යනවද නෑ නේද ?

    News වල සිද්ද වෙන්නෙ කරුණු වාර්ථා කිරීමක්. ඒ කරුණු වලින් හිතල තීරණය ගැනිම අපිට භාර දෙයක්.

    නමුත් RUPAVAHINI මොකො කරන්නෙ ? කරුණ වර්ථා කරල ඒකෙ හිතන part එකත් උංම කරල දෙනවා.

    As ex :- ජෙනරාල් පිළියන්දලදී රැස්වීමක් පැවැත්විය එය අසාර්ථක විය.
    අසාර්ථද නැද්ද කියන එක තීරනය කරන්නෙ අපි මිසක් රූපවනිහියෙ බුම්මැට්ටො නෙවෙයි නෙ නෙද මචං ?
    හරි උබ කියපං
    අපි කෑම කඩයකට යන්නෙ කෑම ගන්න. උං අපිට දෙන්නෙ කෑම. ඒක කාල දිරවගන්න එක කරගන්නෙ අපිනෙ

    කෑම කඩේ අය උබ වෙනුවෙන්
    කාල දිරවල අනික් පැත්තෙන් එන බෙ*** දුන්නොත් ? මොකෝ කියන්නෙ ?

    ඒ වගේ නේද මේකත් ?
    :)
    mehemai mchn, api sarala economics gamuko. oppertunity cost kiyala deyak dannavda? (avasthika piri vayada kohe, nt sure) mee dennagen ekekvath perfect ne, n no 1 ever wil b eithr. api hithamu, fonseka dinna kiyala, ehema vnoth mee kiayana vada navathida? TNA ekka tieyena givisumata monava vedida? (Smandana, leader has confirmed tht thr z an agreement signed!)
    hari dan balamu mahinda dinnoth. apita hithanna venava, elaga parath me vagema madya bavitha vei kiyala. eth ratakotiyata bara veida. mchn, mahinda rate arthikayata kisma deyak karala nedda? aththama kiyanavanam mchn, mahinda bim mattamen arthika slausm kriyathmaka karala tiyenne. Fonskea kriyathmaka karanna hadanne, UNP arthika salasum, eeva meeta kalin hathara parak minissu prathikshepa kala, saha ehi lanakawata gelapena gathiya gena loku prashnayak tiyenava. mama mchn, ape campus eke project ekakata, Mahinda chinthanayath, Yali pubudamu Sri Lankawa kiyana arhtika salasum dekama analyse kala (w/ the help f specialist, 4 d national plan 4 SL) hamogema adahasa vune, mahindage prathi paththi vadath prayogika haa ratata gelapena bava. mehemai, mama mchn issara idanma JVP supporter kenek, eeth methanadi ithama kanagativen kiyanna one, JVP 1 gaththe varadi theernayak. uba mchn madya matha padanam vela ganna hadana theeranayath varadi :)
    anika mchn, uba ahavvane Sirase ranilva pumbanavada kiyala? uba ahapu dein mata therune uba sirase news poddakvath balan nee kiyala, n anthimata sirase yanava mchn, varadi kiyala segments yanava. anika mchn mata mee para chandedi, MR ta vote karanne ai kiyala sadarana hethu list 1k denna puluwan, evagema, nodenna karana kiyannath puluwan. hebai, fonsekata denna one ai kiyala nam ekakvath ne :) mahindata dena karunui, nodena karunui salakuvama, mata therena vidyata mama nam Mahindata chande denava :)
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    තනිකරම මධ්‍ය ගැනම හිතල නෙවෙයි මචං.
    මෙහෙමයි අපිට මෙතන අනික් කරුණු ගැන සාකච්ඡා කර කර ඉන්න බෑ නේ? කළත් ඒකෙන් වැඩකුත් නෑ
    අපි අපිට ඇහැට පේන දේ දැනට සලකමු :)
    විපක්ශය රජයේ මාධ්‍ය boycott කරන්නෙ මේ තරම් පහත් විදියට සළකන නිසාද කියල කවුද මචං දන්නෙ ? උඹ කැමතිද උඹට වැරදෙනකං බලාගෙන ඉන්න වෛරක්කාර මාධ්‍යකට ප්‍රකශ දෙන්න ? නෑ නෙ ? :D

    kekeke, mchn UNP 1 rajaye madya boycott karanna gaththe godak issella idan anika kavadavath merviya ara kavuruth sirasa boycott kale ne! oya pahath vidiyata slakana 1 onema madyaka dan campaign 1 vela, rathu irath sampurnayenma minissunva nomaga ariya!

    sf nattan shavendrath naa oya kiyana bregadiers lath naa.....samuuheeka meheyumak wenne ekata hari nayakathwayak deemen ehama dunna sf saba veerayek..uba kiyana kapaweem monawada anith aya kala??? mama piligannawa anith forces wala gen's lath mekata loku sahayogayak dunna kiyala
    a wunata plan gahala hari nigamana deela hari widihata hama hamudawakatama hoda nayakathwayak dunne sf.....uba amathaka karanna epa sf ltte eke loku target ekak wela hitiiya kiyala...sf ta suicide bomb ekak wadichha welawe sf anu namayek berune hamoma hituwe sf marila kiyala a wunata bade boku eliyata paniddi ewa alla gena nirbeetha nayakayek widihata sf idiriyata giya

    ubala thama podi ewun wage katha karanne :rolleyes::confused::oo::nerd:
    tikak as arala balapang
    :nerd:

    kekeke
    ithin ban ehenam mahinda neththam sfuth nane :P anika bregediers la path kale sf neme ban, mahinda, mokada senadi nayakaya mr hinda, ee balathala tiyenne mahindata ;0 uba mchn force hireacy eka gena dan neththam, katha nokara inna one, cuz anthimata venne, nikan ube nodanna kama eli vena 1 vitharai ;) :P
    anika mchn, bim mattame, salasum haduwe, mahindavath, fonsekavath neme, bregediers la mchn. fonseka karapu vadak ne kiyanava neme mchn, kala, habai uba kiyana jathiye evanam neme, anna eekai ma kiyanne, ape jathiya beera gaththa veeraya kiyala sfta vitharak nambu dena 1 loveth varadi! meeka hamogema jayagrahanayak ;) anika uba kiyanavanam, vadi kotasa kale uda hamudava kiyala, uba nodannava vunata, kotinge prabalama, muhudu koti ;)
    anika ban, lankawe, meeta kalinuth nirbeetha hamuda pathivaru hitiya, meetath vada daksha venna puluwan, Kobbekaduwa kiyanne, athi daksha kenek, ahabi ee kisima kenekta nothibba shakthiya thama dehspalana shakthiya, eeka dunne mr mchn. tht z d singinificance, n fonsekata mulin eeka pili ganna tharam nihatha mani vunath passe, udda karana kota udde haalu karapu, uddeta dinanna vachanevath udav nokarapu, karana tharamak, paraddanna vada karapu aya ekka, bala thanahavata ekathi vechcha de matanam visthara karanna vachana ne!
    rata bera ganna one nam aththartama, thibbe swadeenava illanna, TNA support nethiva, Manoganeshjan nethiva, Ravi, Ranil, Kiriella, mee ekevath nethiva!!!
    maam neme mchn podi ekek vage katha karanne, uba kola pata kannadiyak dagena, katha karana ekai karanne ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මං commerce ගැන දන්න දෙයක් නෑ බං:no:
    mehemai mchn, api sarala economics gamuko. oppertunity cost kiyala deyak dannavda? (avasthika piri vayada kohe, nt ............karunui, nodena karunui salakuvama, mata therena vidyata mama nam Mahindata chande denava :)

    මෙහෙමයි මචං
    එකක්
    දැන් ශ්‍රි ලංකාවෙ කිසිම අපක්ශපාතී මාධ්‍යක් ඉතුරු වෙලා නෑ. රූපවහිනිය එළිපිටම කඩේ යනව
    සහ උඹ කියන විදියට සිරස උපක්‍රමශීලීව කඩේ යනවා. :yes:

    එහෙනං අපිට කරන්න තියෙන්නෙ අපි දකින දෙයින් කාරණා තේරුම්ගන්න එකයි

    ඉතිං මම දකින්නෙ යන යන තැන මහින්දගෙ පෝස්ටර් කටවුට් රාජයෝ(සරත් ගේ නෑ කියන්නෙ නෑ. නමුත් මහින්ද කියන්නෙ මචං හෙම ප්‍රොජෙක්ට් එකටම අම්බානකට කටවුට් ගහපු කෙනෙක් නෙ නේද ?)

    රූපවහිනී කියන්නෙ රජයේ ආයතනයක් ඒ කියන්නෙ ලභයට පෙර ජනතා සේවයට මුල් තැනක් දෙන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන තැනක්.ඉතිං එතන වෙන නාස්තිය ගැන මම කළින් කිව්වනෙ ?
    සිරස උපක්‍රමශීලීව කඩේ ගියත් ඒක ලභ ලබන පෞද්ගලික ආයතනයක් ඉතිං උං ශේප් එකෙ කඩේ යනවා.වියදම් වෙන්නෙ උංගෙ සල්ලි.
    ඒ වියදම් කරන්නෙ උන්ට ගැති දේශපාළුවෙක් බලයට පත් කරගෙන ආයෙත් ලාභ ලබන්න තම නමුත් මහජනතාව දැනගන්න ඕනෙ එවට අහු නොවී ඉන්න. අහු නොවී ඉන්න තාක් කල් එතන කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ඒ වියදම් කරන්නෙ අපේ සල්ලි නොවෙන හින්ද. නමුත් රූපවාහිනිය කියන දේවල් වලට අහු උනත් නැතත් උං වියදම් කරන්නෙ අපේ සල්ලි කියන fact එක වෙනස් වෙන්නෙ නෑ නේද ?:)

    උඹ මචං මේ ගැන ඉතාම හොඳ study එකක් කරල වගේ. ඉතිං උබ ඒ දේ දැකල තියෙනවා. උබ ඒ අනුව තීරණයක් ගනින් මචං.
    මම
    මම දකින දේ අනුව තීරණයක් ගන්නම් :D
     
    ane uba vage p dial itin denne SF ta tamai , kisi awlak na eyatama dipan , 27 venidata EK varen , mata ubata deyak kiyanna tiyenawa . etakan ivasapan .
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ane uba vage p dial itin denne SF ta tamai , kisi awlak na eyatama dipan , 27 venidata EK varen , mata ubata deyak kiyanna tiyenawa . etakan ivasapan .

    උඹෙ post එකට මම උත්තර දීල තියෙන්නෙ . ඒවට reply නොකර

    රශුයි මනුස්ස විදියට කතා කරද්දි මැද්දට පැනල ගොං පාට් දාන උබද P නැත්නම් මමද ?
    කියන්න දෙයක් තියෙනවනං point එකට කතා කරපං.
    උඹ ගොනා විදියට ඉපදුනාට තප්පුලන්නම ඕනෙ නෑ නෙ මචං ?

    සරත් ගැන කියනවනං මං එයාගෙ ගුණ වයන්න යන්නෙ නෑ. එයාව සුද්ද කරන්න යන්නෙ නෑ
    කොටින්ම මම කිසිම දේශපාලන ත්‍රෙඩ් එකක් දාලත් නෑ
    ---------------
    මම කියන්න තියෙන දේ 27 කලින්ම කියන්නම්

    කවුරු දින්නත් උඹල අපි හැමෝම පරාදයි
    මහින්ද සහ සරත් කියන දෙන්නම වීරයෝ. ඒ නිසා 27 වෙනිදට පරාදවෙන්නෙත් වීරයෙක්.

    ජනාධිපතිවරනයෙදි කවුරු දින්නත් උඹටයි මටයි ගෙයක් තියෙනවා. job එකක් කල්ල සල්ලි හොයාගන්න වෙනවා
    කන්න බොන්න කෑම ගේන්න වෙනවා
    ඔය කවුරුත් උඹ ගාවටවත් මං ගාවටවත් ඇවිල්ල කෑම කටේ ඔබන්නෙ නෑ

    එච්චරයි:)

    පුළුවන්නම් ටිකක් හරි හැදෙන්න බලපං නැත්නං ගිහිල්ල පිදුරු කාපං
     
    rash87

    Member
    Apr 4, 2007
    9,238
    3
    0
    මං commerce ගැන දන්න දෙයක් නෑ බං:no:

    මෙහෙමයි මචං
    එකක්
    දැන් ශ්‍රි ලංකාවෙ කිසිම අපක්ශපාතී මාධ්‍යක් ඉතුරු වෙලා නෑ. රූපවහිනිය එළිපිටම කඩේ යනව
    සහ උඹ කියන විදියට සිරස උපක්‍රමශීලීව කඩේ යනවා. :yes:

    එහෙනං අපිට කරන්න තියෙන්නෙ අපි දකින දෙයින් කාරණා තේරුම්ගන්න එකයි

    ඉතිං මම දකින්නෙ යන යන තැන මහින්දගෙ පෝස්ටර් කටවුට් රාජයෝ(සරත් ගේ නෑ කියන්නෙ නෑ. නමුත් මහින්ද කියන්නෙ මචං හෙම ප්‍රොජෙක්ට් එකටම අම්බානකට කටවුට් ගහපු කෙනෙක් නෙ නේද ?)

    රූපවහිනී කියන්නෙ රජයේ ආයතනයක් ඒ කියන්නෙ ලභයට පෙර ජනතා සේවයට මුල් තැනක් දෙන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන තැනක්.ඉතිං එතන වෙන නාස්තිය ගැන මම කළින් කිව්වනෙ ?
    සිරස උපක්‍රමශීලීව කඩේ ගියත් ඒක ලභ ලබන පෞද්ගලික ආයතනයක් ඉතිං උං ශේප් එකෙ කඩේ යනවා.වියදම් වෙන්නෙ උංගෙ සල්ලි.
    ඒ වියදම් කරන්නෙ උන්ට ගැති දේශපාළුවෙක් බලයට පත් කරගෙන ආයෙත් ලාභ ලබන්න තම නමුත් මහජනතාව දැනගන්න ඕනෙ එවට අහු නොවී ඉන්න. අහු නොවී ඉන්න තාක් කල් එතන කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ඒ වියදම් කරන්නෙ අපේ සල්ලි නොවෙන හින්ද. නමුත් රූපවාහිනිය කියන දේවල් වලට අහු උනත් නැතත් උං වියදම් කරන්නෙ අපේ සල්ලි කියන fact එක වෙනස් වෙන්නෙ නෑ නේද ?:)

    උඹ මචං මේ ගැන ඉතාම හොඳ study එකක් කරල වගේ. ඉතිං උබ ඒ දේ දැකල තියෙනවා. උබ ඒ අනුව තීරණයක් ගනින් මචං.
    මම
    මම දකින දේ අනුව තීරණයක් ගන්නම් :D

    agn u r been baseless, jus nw u said tht u r usng ur franchise, basd n d media usage n d courruption n dude as I mentioned in my earlier posts, f SF been usng tactically o hw ever u, d private media f Sirasa n TNL, wht sorta gurantee u wud say tht dey won't use d gvt. media nce, f in a hypothetical situation dey r in power????
    n dude, i dunno u knw abt political history, bt f u hv chance, hv a review, n u cud c dat UNP has usd d govt. media in evn mo pathetic manner, evn w/out boycotting, d opposition den had no privilage f govt. media ;)
    n dude, u r been so pathetic tht u r jus actng so blind, whn dere r thousands f thngs going agnst SF, u been backng up. 4 d same person hu z alliancw n agreeing 2 wht he fought 4 b4, n handng ovr t :)
    jus thnk wisely, t;s nt jus a vote, bt t;s a power tht v al can make an impact n our cntry's future ;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    meka thawath pissu thread ekak, Hari Mahinda thamai mewa walata funds kare, hebei, Ohu kare ekama aramunak matha, Ohu, Ohutama eken hamba karava ganna, Dealing with a war torned nation, is easy money to any politician, if there is peace, there is no weaponary or dealing with anything else, mahinda knew he can buy from Pillayan who killed Sri lankan soldiers, as well as that amman, in other hand Sarath Fonseka had supervised and even had survived a suicide bomber.