කුමාර මල්ලී මමත් මේ ගීතය ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Mata Oyala langa tiyanawanam me song tika denna
01-Methmal Pibidewa - Moris Wijesinghe
02-Pun Sandin Ras - Punsiri soysa
03-Diyul Mal Pipena Kaleta - man Perera
04-Sanda Kindura Miya giya - janaka wickramasinghe
05-Soya Soya Awe E Sewwa Manika Hambuna - M S Fernando
06-Nil Upul Nuwan Pethi mal Vilata Age Nathi -
07-Nil Ahasath Ralu Polawath Muhu wevida Kawadawath - Janaka Wickramasinghe
08-Nilata nile kada hale nil diyareli gangawe
Thanks
අපි post එකක් දානකොට දකුණු පැත්තේ පහල buttons හතරක් තියනවනෙ. පලවෙනි එක Quote කියල තියන දිග එක. දෙවෙනි එක තමයි Multi Quote button එක. ඒක උඩ click කලාම ඒක තැඹිලි පාට වෙනවා. තමන් සින්දු ගොඩක් download කරගන්නව නම්, ඒ හැම එකේම Multi-Quote buttons click කරල අන්තිම ඒකෙ විතරක් Quote කියන එක click කරන්න. එතකොට එක ගමනින්ම හමෝටම ස්තුති කරන්න පුලුවන්.
Mata Oyala langa tiyanawanam me song tika denna
01-Methmal Pibidewa - Moris Wijesinghe
02-Pun Sandin Ras - Punsiri soysa
03-Diyul Mal Pipena Kaleta - man Perera
04-Sanda Kindura Miya giya - janaka wickramasinghe
05-Soya Soya Awe E Sewwa Manika Hambuna - M S Fernando
06-Nil Upul Nuwan Pethi mal Vilata Age Nathi -
07-Nil Ahasath Ralu Polawath Muhu wevida Kawadawath - Janaka Wickramasinghe
08-Nilata nile kada hale nil diyareli gangawe
Thanks
කිහිපදෙනෙකුගෙ posts එකපාර quote කරන්න ඕනෙ නන් මෙන්න මේ button එක පාවිච්චි කරන්න.![]()
අපි හිතමු ඔයාට posts 4ක් quote කරන්න ඕනෙ කියල, එහෙම උනාම 1,2,3 posts වලට මේකඔබල 4වෙනි එක සාමාන්‍ය විදිහට මේක
ඔබල quote කරන්න.![]()
Mata Oyala langa tiyanawanam me song tika denna
01-Methmal Pibidewa - Moris Wijesinghe
02-Pun Sandin Ras - Punsiri soysa
03-Soya Soya Awe E Sewwa Manika Hambuna - M S Fernando
04-Nil Upul Nuwan Pethi mal Vilata Age Nathi -
05-Nilata nile kada hale nil diyareli gangawe
Pls me songs tiyanawanam denna
මේ ගීතය ගයන ගායකයා මට හිතෙන හැටියට මොරිස් දහනායක.
මේ ගීතය ගයන ගායකයා මට හිතෙන හැටියට මොරිස් දහනායක.