මම වැටෙන් පැන්නා

මම වැටෙන් පැන්නා

මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශම්මි.... මේක කඩේ යාමක්ද..?? එහෙම නැතිනම් ඔබේ අවංක අදහස ප්‍රකාශ කිරීමක්ද..??
     
    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo

    Dan wath therum gathha eka loku deyak........
     
    • Like
    Reactions: sandun thilaka
    ශම්මි.... මේක කඩේ යාමක්ද..?? එහෙම නැතිනම් ඔබේ අවංක අදහස ප්‍රකාශ කිරීමක්ද..??
    අවංකවම මගේ අදහස සහ තීරණය.කඩේ යනව කියන්නෙ වැරදිත් හරියි කියමින් සියල්ල අනුමත කිරීම නේ? මම එතැන නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවංකවම මගේ අදහස සහ තීරණය.කඩේ යනව කියන්නෙ වැරදිත් හරියි කියමින් සියල්ල අනුමත කිරීම නේ? මම එතැන නෑ.

    බොහොම හොඳයි... හැබැයි මේක මේ විදිහටම කෙනෙක් කිව්වනම් මහින්දට සපොර්ට් කරනව කියලා මෙතන එක ගිනි විජ්ජුම්බරයයි.... මට එක මතක් වෙල හිනා ගියා... :):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    හොද තීරණයක් මචෝ..... :yes: ඔහොම යන්...... :) ඔහොම යන්..... :)

    තවත් කට්ටිය, විශේෂයෙන් එළකිරිහි, කාන්තා පාර්ශවය නියෝජනය කරන්නියක්ද, ලගදීම නිර්පාක්ෂික පොදු අපේක්ශක ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට නියමිතයි......!! :yes:

    එළ එළ ජයවේවා .........!! :) :yes: :D