මම වැටෙන් පැන්නා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොඳ තීරණය.
    අන්ධ විස්වාසය නැතුව, තර්කාණුකූලව සිතාබලා ගත් තීරණයක් නිසා වඩාත් සතුටුයි.
    වෙනසේ සුලං රැලි වඩාත් දැනෙන්නට පටන්ගෙන තිබේ...
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    JAYAWEWA SF

    menna ada thapal chanden sf win

    ip1us5.jpg

    http://www.lankaenews.com/Sinhala/news.php?id=11924
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක(Urajගේ) එයාගෙ අනුමානය;) මේක මගේ හෘද ශාක්‍ෂිය:yes:

    අපි ලග අර අළුත්ම Guessing System එක Install කරලා තියෙනවනේ..........:rofl::P ඉතින් වරදින්නේ නෑ.........:no::no:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ammo mokada wenne kattiya kochchara SF ge waradi kiwwath chanda wadi wenawane ban

    මහින්ද සහ ඔහුගේ නඩය අවුරුදු හතරක්ම කලේ රැවටීම. "සියලුදෙනා සෑම දාම රැවටිය හැකිය" යන අන්ධ විස්වාසය ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයින්තුල තිබෙනවා.

    විශේෂයෙන්ම බැසිල් රාජපක්ශ මේගැන වගකිව යුතුයි.

    බොරුව, වංචාව හා රැවටීම නව මානයකට ගෙනගියේ ඔහුයි. එයින් විනාශවෙන්නේ මහින්ද රාජපක්ශයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ලග අර අළුත්ම Guessing System එක Install කරලා තියෙනවනේ..........:rofl::P ඉතින් වරදින්නේ නෑ.........:no::no:

    oya system eka anuwa kiyanna berida mama katada support karanne kiyala ?? :P
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ශම්මි ඔයා මේ දවස් ටිකේ දාපු post බැලුවහම අමුතුවෙන් පනින්න දෙයක් තිබ්බදත් කියල හිතෙනවා.... :rofl:;)
    කොහොම හරි කමක් නෑ... පැනපු එකම කොච්චර ලොකු දෙයක්ද.. නිකන් හරි වැට උඩ ඉන්දල වෙටුනනම් එහෙම.......:eek::shocked:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ado ehema ba ban... meyala thread dala plan gahala kattiya allanawa,
    mage threads mama dan danne nane..
    (fake ekakin awilla ekak dala yannam):rofl:

    නුඹලාගේ ලොකුතැන සහ ඔහුගේ සහෝදර නඩයත්, වන්දිභට්ට නඩයත් කරන බොරු මේ රටේ අනිත් මිනිස්සුත් කරනවා කියලද හිතේ?

    අන්න නුඹලාගේ සහෝදර සමාගමෙන් සල්ලි අරන් ජෙනරාල්, TNA සම්බන්දන්ගේ සියලු කොන්දේසි වලට එකඟ වුනා කියලා ලියපු ලංකාදීපේ දයාසීලී අස්වෙලා ගෙදර ගිහින්.

    ඕක පිටිපස්සෙ ඉන්න ලංකාදීප ප්‍රදාන කතෘ දොඹයටත් පත්තුවෙයි හෙට අනිද්දම.

    බොරුවට ආයුශ නෑ බන්.
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    ado ehema ba ban... meyala thread dala plan gahala kattiya allanawa,
    mage threads mama dan danne nane..
    (fake ekakin awilla ekak dala yannam)
    :rofl:

    ado me uba thread dammoth ehema api Mathiwarana Komasarista kiyala usavi niyogayak aran ubawa hire daanawa kuru gana gana enna........:frown::frown:
     
    පැරණි උපාය මාර්ග නව වටයකින්



    2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය.
    ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්‍රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි ‍දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය.
    ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ.
    ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි.
    සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රට‍වටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය.
    ප්‍රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය.
    රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බො‍හෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
    (මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)



    Hari deya karana kotath baninne kuhaka padaththalayo witharai....

    Oya hondata kalpanaa karala ratey Wishwasaneeya Wenasak karanne gaththu theeranayata Elakiri api hamogenma Unusum Subha pathum.....

    Thawa thawath elakiri saamajikayinta sathyaya avabodha wethwa kiyala mama prarathana karanawa....
     
    • Like
    Reactions: Udperi