මම වැටෙන් පැන්නා

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???

    oye kaatawath nemei me ratey minissunta...karapu kapaweem hinda....eeta passe aythi soldaaduwonta....

    Eeta passe onenam maha evun denna beda gaththu den
     
    දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???
    යුද්දෙ අයිතිකරු?
    යුද්දෙ දිනුවේ නම් ජනාධිපතිගේ දේශපාලන සහායෙන් ලංකාවෙ හමුදාව.ජය හැම රටවැසියෙකුටමත්-සියලු හමුදා -ආරක්‍ෂක භටයෙකුටමත් සමානව අයිතියි
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    oye kaatawath nemei me ratey minissunta...karapu kapaweem hinda....eeta passe aythi soldaaduwonta....

    Eeta passe onenam maha evun denna beda gaththu den

    යුද්දෙ අයිතිකරු?
    යුද්දෙ දිනුවේ නම් ජනාධිපතිගේ දේශපාලන සහායෙන් ලංකාවෙ හමුදාව.ජය හැම රටවැසියෙකුටමත්-සියලු හමුදා -ආරක්‍ෂක භටයෙකුටමත් සමානව අයිතියි
    [/COLOR][/SIZE]

    :D:D:D
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ඒ කියන්නෙ SF පැරදුනොත් ද? ඒත් මුළු හදවතින්ම සතුටු වෙනවා,රට නිවැරදි කරන්න චන්ද 1000ක විතර සහායක් දෙන්න ලැබුන එක ගැන.

    ඒත් මම මෙ බැලුවා වැටෙන් පැන්නා කියලා කියනකොට.....:P:P:P
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    jsd56x.jpg

    for the man who add me a -rep...
    I'am the 4th best member in elakiri.
    I'am not got the rep markers by politics..
    your -1 rep will not affect me, :lol::lol:

    :lol::lol::lol: Machan -reps hari +reps hari daana ewunwa balaganna widiyak nedda? mata penne nam ne wage...anyway don't care bro...P***a kama pradarsahane kare kawda kiyala owalin therenawa...:)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
    (මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

    ඔයා ගත්තෙ හරි තීරණයක් සහෝදරී
    අපිත් ගිය පාර චන්ද නැතුවත් MR ට පොස්ටර් අලව අලව හෙළ උරුමෙ එක්ක ‍ගෙයින් ගෙට ගියා මහින්ද යුද්ධෙට සහයෝගෙ දීපු බව ඇත්ත ඒත් දැන් එයාගෙ වටේ ඉන්නෙ අමුම අමු හොරු රැලක්.
    කාට හරි අහන්න පුලුවන් SF දින්නම ඒ හොරු රැල එයා‍ට එකතු වෙයි කියල , ඒකට මට කියන්න තියෙන්නෙ SF යුද්ධෙ කරන කාලෙදි හමුදාවෙ පාලන තන්ත්‍රය වෙනස් කරපු හැටි බලන්න උසස් නිලධාරින් උනත් ගේමට එන්ටර් නැත්නම් කොළඹට මාරු කරා ඊ‍ට වඩා ‍පහළ මට්ටමේ අය හරි කමක් නෑ දකෂ නම් තැන දීල වගකීම් පැවරුවා එහෙමයි අපි 4 වන ඊළාම් යුද්ධෙ දින්නෙ. අනික් එක JVP ලේකම් ටිල්වින් සිල්ව කියල ත්බ්බා දූෂන තියෙන අය සහයෝගෙ දුන්නත් නැතත් ඒ අයට විරුද්ධ පරීකෂන ඒ විදිහටම යනව කියල මේක අර ප්‍රශ්නෙ හිතේ තියාගෙන තාම තීරණයක් ගන්න බැරුව ඉන්න අයට උදව්වක් වෙන්න තමා කිවුවෙ.

    නැවත් වරක් රට වෙනුවෙන් මම ඔය සහොදරීට මගේ ප්‍රණාමය පුද කරනවා
    SF ට ජයින් ජය
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ඒ කියන්නෙ SF පැරදුනොත් ද? ඒත් මුළු හදවතින්ම සතුටු වෙනවා,රට නිවැරදි කරන්න චන්ද 1000ක විතර සහායක් දෙන්න ලැබුන එක ගැන.

    SF dinuwoth oyaa hithanawada eyaata ooni widihata weda karanna lebei kiyalaa... JVP ekai UNP ekai minihawa natawai lassanata.. balannakooo.. ( MR dinanawaa )
     
    ශම්මි ඔයා මේ දවස් ටිකේ දාපු post බැලුවහම අමුතුවෙන් පනින්න දෙයක් තිබ්බදත් කියල හිතෙනවා.... :rofl:;)
    කොහොම හරි කමක් නෑ... පැනපු එකම කොච්චර ලොකු දෙයක්ද.. නිකන් හරි වැට උඩ ඉන්දල වෙටුනනම් එහෙම.......:eek::shocked:
    අන්න වැරදි කෝණය.මම හැමතැනම කතා කරන්නෙ දූෂණයට-බොරුවට එරෙහිව යුක්තිසහගතවයි .අද මගේ මුල් නවාතැනෙනුත් මම සමුගත්තා.වැරදි නිවැරදි කරන්න ගිහින්.මේ බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=6360576#post6360576
     
    SF dinuwoth oyaa hithanawada eyaata ooni widihata weda karanna lebei kiyalaa... JVP ekai UNP ekai minihawa natawai lassanata.. balannakooo.. ( MR dinanawaa )
    අනිවාර්යයෙන්ම ඔව්! ඔය කවුරු වටේ හිටියත් විධායක ජනාධිපති කම බලවත්.එයා ඉක්මනින් මූලික වැඩ ටික කරලා පාර්ලිමේන්තුවට බලය පවරයි කියන විශ්වාසය තියනවා:)
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    අනිවාර්යයෙන්ම ඔව්! ඔය කවුරු වටේ හිටියත් විධායක ජනාධිපති කම බලවත්.එයා ඉක්මනින් මූලික වැඩ ටික කරලා පාර්ලිමේන්තුවට බලය පවරයි කියන විශ්වාසය තියනවා:)
    oowaa karanna minihaa dannawada... pora politics gena yantham hari dannawanam kamak nee.. widhaayaka janaadhipathi kama cancel karaata passee ithin karanna deyak nee....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
    නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නෙ :)
    තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?;)

    (මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    oowaa karanna minihaa dannawada... pora politics gena yantham hari dannawanam kamak nee.. widhaayaka janaadhipathi kama cancel karaata passee ithin karanna deyak nee....

    මචන් මිනිහෙක් මුකුත්ම දැනගෙන නෙවේ මේ ලොකෙට එන්නෙ ඉතින් එහෙම මුකුත්ම දන් නැතුව එන මිනිස්සු අන්තිමට ලොකෙම පුදුම වෙන දේවල් කරනවා!
    ඒත් සරත් ෆොන්සේකා කියන්නෙ පරිපාලන අංශය පිළිබද දැනීමක් තියෙන, රාජ්‍ය අංශයේ වැඩ කරපු,
    වගකීමක් අරන් වැඩ කරන්න පුලුවන් කියල ඔප්පු කරපු මනුස්සයෙක.
    අනික් කරුණ තමා JVP එක මේ රටට 1994 න් පස්සෙ කරපු බලු වැඩ මොනවද කියපන් ?
    උතුරු නැගෙන හිර පළාත් සභා වෙන් කරන්න උසාවි ගිය එකද නරකද?
    අසාධාරණය වෙනුවෙන් කෑ ගහන එක නරකද?
    දුෂණය වෙනුවෙන් පාරට බහින එක නරකද?

    එක්සත් ජාතික පකෂය ගැන නම් මට මොකුත් කියන්න බෑ එයාලට හොද සහ නරක 2ම තියෙන හින්ද හැබැයි ඒ 2004 දි මහින්දට සුනාමි හොරා කියල කෑ ගහපු , 2002 - 2004 UNP ආණ්ඩුවේදි දුෂණ සම්බන්ධ චොදනා ලබපු බහුතරයක් UNP හොරුන් දැන් ඉන්නෙ මහින්ද රජතුමාගෙ නැත්නම් උඹලගෙ ඔය ආඩම්බර කාර තාත්තගෙ කැබිනට් එකේ.
    ඒ කලේ ඉදන්ම UPFA එක වෙනුවෙන් කට්ට කාපු පක්ෂයේ සැපේදී මෙන්ම දුකේදීත් පක්ෂෙ අත් හැර නොගියපු බහුතරයක් නිදහස් පාක්ෂිකයන්ට අද අර අලුතින් පැනපු හොරු සෙට් එකේ කකුල් ලේව කන්න වෙලා
    ඉතින් පක්ෂෙ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදෙ ක්‍රියාත්මක නොකරන රජතුමා මහජනතාව ගැන නම් කිනම් කතාද????
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,220
    113
    Sri Lanka
    හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
    නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නෙ :)
    තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?;)

    (මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)

    kathawa aththa
    thamage kemaththen one kenek ta tama kemathi pudgalayata chandaya laba denna puluwan
    eth ai ekata me widihe prasiddiyak?
     
    pjayampathi

    Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    මචන් මිනිහෙක් මුකුත්ම දැනගෙන නෙවේ මේ ලොකෙට එන්නෙ ඉතින් එහෙම මුකුත්ම දන් නැතුව එන මිනිස්සු අන්තිමට ලොකෙම පුදුම වෙන දේවල් කරනවා!
    ඒත් සරත් ෆොන්සේකා කියන්නෙ පරිපාලන අංශය පිළිබද දැනීමක් තියෙන, රාජ්‍ය අංශයේ වැඩ කරපු,
    වගකීමක් අරන් වැඩ කරන්න පුලුවන් කියල ඔප්පු කරපු මනුස්සයෙක.
    අනික් කරුණ තමා JVP එක මේ රටට 1994 න් පස්සෙ කරපු බලු වැඩ මොනවද කියපන් ?
    උතුරු නැගෙන හිර පළාත් සභා වෙන් කරන්න උසාවි ගිය එකද නරකද?
    අසාධාරණය වෙනුවෙන් කෑ ගහන එක නරකද?
    දුෂණය වෙනුවෙන් පාරට බහින එක නරකද?

    එක්සත් ජාතික පකෂය ගැන නම් මට මොකුත් කියන්න බෑ එයාලට හොද සහ නරක 2ම තියෙන හින්ද හැබැයි ඒ 2004 දි මහින්දට සුනාමි හොරා කියල කෑ ගහපු , 2002 - 2004 UNP ආණ්ඩුවේදි දුෂණ සම්බන්ධ චොදනා ලබපු බහුතරයක් UNP හොරුන් දැන් ඉන්නෙ මහින්ද රජතුමාගෙ නැත්නම් උඹලගෙ ඔය ආඩම්බර කාර තාත්තගෙ කැබිනට් එකේ.
    ඒ කලේ ඉදන්ම UPFA එක වෙනුවෙන් කට්ට කාපු පක්ෂයේ සැපේදී මෙන්ම දුකේදීත් පක්ෂෙ අත් හැර නොගියපු බහුතරයක් නිදහස් පාක්ෂිකයන්ට අද අර අලුතින් පැනපු හොරු සෙට් එකේ කකුල් ලේව කන්න වෙලා
    ඉතින් පක්ෂෙ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදෙ ක්‍රියාත්මක නොකරන රජතුමා මහජනතාව ගැන නම් කිනම් කතාද????

    assaadaaranee ta wiruddawa keegahana eka newei thiyana ekaa gen uduranna balana wairayen kal gewana ewun thamaa ookee inne..