දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???
oye kaatawath nemei me ratey minissunta...karapu kapaweem hinda....eeta passe aythi soldaaduwonta....
Eeta passe onenam maha evun denna beda gaththu den
දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???
යුද්දෙ අයිතිකරු?දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???
oye kaatawath nemei me ratey minissunta...karapu kapaweem hinda....eeta passe aythi soldaaduwonta....
Eeta passe onenam maha evun denna beda gaththu den
යුද්දෙ අයිතිකරු?
යුද්දෙ දිනුවේ නම් ජනාධිපතිගේ දේශපාලන සහායෙන් ලංකාවෙ හමුදාව.ජය හැම රටවැසියෙකුටමත්-සියලු හමුදා -ආරක්ෂක භටයෙකුටමත් සමානව අයිතියි
[/COLOR][/SIZE]



ඒ කියන්නෙ SF පැරදුනොත් ද? ඒත් මුළු හදවතින්ම සතුටු වෙනවා,රට නිවැරදි කරන්න චන්ද 1000ක විතර සහායක් දෙන්න ලැබුන එක ගැන.ehemada .. passee oya theeranaya gena duk wenna wei..
ඒ කියන්නෙ SF පැරදුනොත් ද? ඒත් මුළු හදවතින්ම සතුටු වෙනවා,රට නිවැරදි කරන්න චන්ද 1000ක විතර සහායක් දෙන්න ලැබුන එක ගැන.



![]()
for the man who add me a -rep...
I'am the 4th best member in elakiri.
I'am not got the rep markers by politics..
your -1 rep will not affect me,


Machan -reps hari +reps hari daana ewunwa balaganna widiyak nedda? mata penne nam ne wage...anyway don't care bro...P***a kama pradarsahane kare kawda kiyala owalin therenawa...
මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්ෂ -විපක්ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)
ඒ කියන්නෙ SF පැරදුනොත් ද? ඒත් මුළු හදවතින්ම සතුටු වෙනවා,රට නිවැරදි කරන්න චන්ද 1000ක විතර සහායක් දෙන්න ලැබුන එක ගැන.
අන්න වැරදි කෝණය.මම හැමතැනම කතා කරන්නෙ දූෂණයට-බොරුවට එරෙහිව යුක්තිසහගතවයි .අද මගේ මුල් නවාතැනෙනුත් මම සමුගත්තා.වැරදි නිවැරදි කරන්න ගිහින්.මේ බලන්නශම්මි ඔයා මේ දවස් ටිකේ දාපු post බැලුවහම අමුතුවෙන් පනින්න දෙයක් තිබ්බදත් කියල හිතෙනවා....
කොහොම හරි කමක් නෑ... පැනපු එකම කොච්චර ලොකු දෙයක්ද.. නිකන් හරි වැට උඩ ඉන්දල වෙටුනනම් එහෙම.......![]()
අනිවාර්යයෙන්ම ඔව්! ඔය කවුරු වටේ හිටියත් විධායක ජනාධිපති කම බලවත්.එයා ඉක්මනින් මූලික වැඩ ටික කරලා පාර්ලිමේන්තුවට බලය පවරයි කියන විශ්වාසය තියනවාSF dinuwoth oyaa hithanawada eyaata ooni widihata weda karanna lebei kiyalaa... JVP ekai UNP ekai minihawa natawai lassanata.. balannakooo.. ( MR dinanawaa )

oowaa karanna minihaa dannawada... pora politics gena yantham hari dannawanam kamak nee.. widhaayaka janaadhipathi kama cancel karaata passee ithin karanna deyak nee....අනිවාර්යයෙන්ම ඔව්! ඔය කවුරු වටේ හිටියත් විධායක ජනාධිපති කම බලවත්.එයා ඉක්මනින් මූලික වැඩ ටික කරලා පාර්ලිමේන්තුවට බලය පවරයි කියන විශ්වාසය තියනවා![]()


oowaa karanna minihaa dannawada... pora politics gena yantham hari dannawanam kamak nee.. widhaayaka janaadhipathi kama cancel karaata passee ithin karanna deyak nee....
හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්රශ්නය විතරයි මට තියෙන්නෙ
තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?
(මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)
uba shape eke, eka eka banawa neda?
nikan idala ba,.. wada karanna patan ganna ona![]()

අමතක නම් පොඩ්ඩක් බලපන්කෝ ආයෙත්.......!! 
මචන් මිනිහෙක් මුකුත්ම දැනගෙන නෙවේ මේ ලොකෙට එන්නෙ ඉතින් එහෙම මුකුත්ම දන් නැතුව එන මිනිස්සු අන්තිමට ලොකෙම පුදුම වෙන දේවල් කරනවා!
ඒත් සරත් ෆොන්සේකා කියන්නෙ පරිපාලන අංශය පිළිබද දැනීමක් තියෙන, රාජ්‍ය අංශයේ වැඩ කරපු,
වගකීමක් අරන් වැඩ කරන්න පුලුවන් කියල ඔප්පු කරපු මනුස්සයෙක.
අනික් කරුණ තමා JVP එක මේ රටට 1994 න් පස්සෙ කරපු බලු වැඩ මොනවද කියපන් ?
උතුරු නැගෙන හිර පළාත් සභා වෙන් කරන්න උසාවි ගිය එකද නරකද?
අසාධාරණය වෙනුවෙන් කෑ ගහන එක නරකද?
දුෂණය වෙනුවෙන් පාරට බහින එක නරකද?
එක්සත් ජාතික පකෂය ගැන නම් මට මොකුත් කියන්න බෑ එයාලට හොද සහ නරක 2ම තියෙන හින්ද හැබැයි ඒ 2004 දි මහින්දට සුනාමි හොරා කියල කෑ ගහපු , 2002 - 2004 UNP ආණ්ඩුවේදි දුෂණ සම්බන්ධ චොදනා ලබපු බහුතරයක් UNP හොරුන් දැන් ඉන්නෙ මහින්ද රජතුමාගෙ නැත්නම් උඹලගෙ ඔය ආඩම්බර කාර තාත්තගෙ කැබිනට් එකේ.
ඒ කලේ ඉදන්ම UPFA එක වෙනුවෙන් කට්ට කාපු පක්ෂයේ සැපේදී මෙන්ම දුකේදීත් පක්ෂෙ අත් හැර නොගියපු බහුතරයක් නිදහස් පාක්ෂිකයන්ට අද අර අලුතින් පැනපු හොරු සෙට් එකේ කකුල් ලේව කන්න වෙලා
ඉතින් පක්ෂෙ ඇතුලෙවත් ප්‍රජාතන්ත්‍රවාදෙ ක්‍රියාත්මක නොකරන රජතුමා මහජනතාව ගැන නම් කිනම් කතාද????