Menna mekai rahasa.....
![]()
![]()
ado owa dan epa
ubawa sudu van1kin awith aran yav

Menna mekai rahasa.....
![]()
![]()

මහින්දට ගේමක් නැතුව දිනන්න තිබුනා
එන්න එන්නම චා වෙනවා
දැන් කවුරුවත් කියන්නෙ නෑනේ අර 70% - 75% කතා
මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්ෂ -විපක්ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)
ado owa dan epa
ubawa sudu van1kin awith aran yav![]()



sirawata ban
MRge moda wada nsai chande kelawa gatte
mada wadai mara wadai chanda gundui
dan nam Hambanthotawath shuwar ne machan
ඔව් පැහැදිලිවම!.හංසයා වගේ දියෙන් කිරි වෙන්කරලා හඳුනා ගත්තා.ඔයා එලකිරි එකේ මඩ ත්‍රෙඩ් වලින් වෙන ප්‍රයෝජනයක් අරන් තියෙනවා වගේ. මම මෙච්චර කල් හිතුවේ ඒවලින් ගන්න පුලුවන් එකම ප්‍රයෝජනේ පොඩි ෆන් එකක් ගන්න එක කියලා![]()

හදාගත්ත බල්ලො ලිහලා ඇරලා.!අයියෝ විනාසයි.
අද අහින්සකයෙක් මරලා.
සුභ අනාගතයක්

හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්රශ්නය විතරයි මට තියෙන්නෙ
තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?
(මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)
හොදයි හොදයිඔව් පැහැදිලිවම!.හංසයා වගේ දියෙන් කිරි වෙන්කරලා හඳුනා ගත්තා.


ඔයා රස්සසාවක් කරනවද-චන්ද අයිතිය තියනවද කියල මුලින්ම දැනගන්න කැමතියි.මම ගැන කිව්වොත් මෑතක් වෙන තුරු මසකට වරක් හෝ විදේශයකට යන, ආත්ම ශක්තියෙන් ව්‍යාපාර කීපයක් කරගෙන යන,ස්වාධීනව දෙපයින් හිටගත් නව යුගයේ කෙල්ලක්.මට උගන්වන්න තියා හිතන්නවත් එපා තීරණ ගන්න හැටි ගැන.මොකද ඔය කියනවටත් බොහෝ එහාට සමාජයේ ඉහළම-මැද-පීඩිත පංති සියල්ලක්ම නියෝජනය මා ළඟ තියන නිසා.ඔබ කැමති කෙනෛකුට (ඇත්නම්)ඔබේ චන්දය දෙන්න.ඔබට සුබ අනාගතයක්!Oya EK eken denagaththa kiyala mulinma liyala thibbane. EK eke dana mada ahalada oya chande dana peththa thiranaya karanne..hapooo as arala loke diha balala thiranayak ganna...anek aya wage paksha walata kade yanne nethuwa....aneka thamange mathaya mulu ratatama kiyanawa kiyanne deshapalana wedikawata negga wage thama...thawath PABA, GEETHA, MALANi wage kenek wela oyath...

අන්න වැරදි කෝණය.මම හැමතැනම කතා කරන්නෙ දූෂණයට-බොරුවට එරෙහිව යුක්තිසහගතවයි .අද මගේ මුල් නවාතැනෙනුත් මම සමුගත්තා.වැරදි නිවැරදි කරන්න ගිහින්.මේ බලන්න
http://www.elakiri.com/forum/showthread.php?p=6360576#post6360576
මතක ඇතිනේ මම ඔයට කලින් දාපු උත්තර...


සුබ පැතුම්! දිනුවත් පැරදුනත් දුකක් නෑ.රටට වෙනසක් කරන්න දායක වෙමු.mama th ada waten panna...aniwa chande denawa SF ta...minimaru ballanta denne na..
![]()

මට කොහෙන්ද අනේ දේශපාලන මත? මගේ තනි මතයක් හෝ වෙනම හදාගත් මතයක් නෑ.මේක කාලීන අවශ්‍යතාවක්.ගියවර යුද්ධය දිනවීමට MRට චන්දය දුන්නා වගේම අද අවශ්‍යතාවය ගිනිගෙන දැවෙන රටේ පොදු උවමනාව වෙනුවෙන් එතුමාගෙන් නොවන සේවය උදෙසා මම කැපවෙනවා.කඩේ යන එක ගැන මම මීට ඉහත කියලා ඇති.ඇස් බැඳගෙන හොඳ නරක සියල්ලම එහෙයි කියන එකයි කඩේ යෑම කියන්නෙ.හරි කෝණය මම කලින් ඉඳලම දැනන් හිටියා..මතක ඇතිනේ මම ඔයට කලින් දාපු උත්තර...
මොනා උනත් ගත්තේ හරි තීරණයද කියලා ටික දවසකින් දැන ගන්න පුලුවන් වෙයි....
දැන් ඉතින් හැංගි හොරා කඩේ යන්නෙ නැතුව එලිපිටම ඔයාගෙ දේශපාලන මත ඉදිරිපත් කරන්න![]()