පව්... අන්තවාදීන්ට කවදාවත් ඇත්ත දකින්න පින නෑ...ඔහොම ගියාවේ.ගොන්බාස් = මඩබාස්,මුන්ගේ මහ එවුනුත් ඕකමනේ කරන්නේ...
පව්... අන්තවාදීන්ට කවදාවත් ඇත්ත දකින්න පින නෑ...ඔහොම ගියාවේ.ගොන්බාස් = මඩබාස්,මුන්ගේ මහ එවුනුත් ඕකමනේ කරන්නේ...
පව්... අන්තවාදීන්ට කවදාවත් ඇත්ත දකින්න පින නෑ...ඔහොම ගියාවේ.

හා හා ඉතින් ඔයාට එහෙම පිනක් තියෙනවනම් ඔයාගෙ ෆාම් එකේ සත්ත්තු ටිකත් එක්ක ගිහිල්ල 26 වෙනිද ඡන්දෙ දෙන්නකෝ.
(27 වෙනිදට පස්සෙ තව තව පින් පෑදෙයි, තව හොඳ හොඳ ඇත්තවල් දකින්න.)
මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?
ඔන්න මම නම් නෑ....


ෂික් බලන්න මහ...රජා වගේම ගෝලයොත් පුප්පනව-මඬ ගහනව විතරයි.මේ හැම දෙයකින්ම SF එකතු වෙන පිරිස වැඩි වෙනවා.මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?
ඔන්න මම නම් නෑ....
අමෙරිකාව වෙනස් වෙනවද නායකයා වෙනස් වුනාම?චීනය පිළවෙත් කඩනවද චන්දයෙන් පසු?

ෂික් බලන්න මහ...රජා වගේම ගෝලයොත් පුප්පනව-මඬ ගහනව විතරයි.මේ හැම දෙයකින්ම SF එකතු වෙන පිරිස වැඩි වෙනවා.
මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?
ඔන්න මම නම් නෑ....

මම අදහස් කලේ ඒ ඒ රටේ යහපත් පැත්ත ගැන.ලංකාවෙ වෙන්නෙ හතර බේගල් ඇදබාලා චන්දෙ අරන් කරන්නෙ වෙන දෙයක්.මෙවර(වටේ විවිධ අය හිටියත්) නිදහස් මිනිසෙක් දුගුකලක් පවතින යහපත් වැඩපිළිවෙලක් ඇති කරයි කියන හැඟීම තියනවා.පක්ෂ කීපයක් සහාය දුන්නත් විධායක ජනපති බලතල තුලින් මේ වෙනස කරන්න පුලුවන්.අවශ්‍ය උවමනාව පමණයි.අනික පක්ෂ දේශපාලනයත් මේ රටට පිළිලයක්.ඒකත් සදාචාරවත් තැනකට එන්න පුලුවන් මේ විදිහට නිර්පාක්ෂිකයෙක් පත්වීම නිසා.සියලු යහපත් වෙනස්කම් අවසානයේ ජනතාවට වගකියන බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇති වනු දැක්මයි මගේ කැමැත්ත.ehenan ethin lankawa wenas weida me chanden passe
oyama kiwa widihata![]()
ආහ්..මට දැනුයි තේරුනේ.පව් හලෝ ඒ ළමයා මේකට ගාවන්න එපාඔවු ඉතින් මේ වගේ "පුප්පන - මඩ ගහන ගෝලයො" කොච්චර ෆොන්සේකා ගාව හිටියත් ඔයාගෙ අර අනුගාමිකයො 1000 නැති වෙන්නෙ නම් නෑනෙ නේද:
(ආ, මට අමතක වුණා. ඔයාගෙ අනුගාමිකයො දාහම කුකුල්ලුයි එලුවොයිනෙ...)![]()

මම අදහස් කලේ ඒ ඒ රටේ යහපත් පැත්ත ගැන.ලංකාවෙ වෙන්නෙ හතර බේගල් ඇදබාලා චන්දෙ අරන් කරන්නෙ වෙන දෙයක්.මෙවර(වටේ විවිධ අය හිටියත්) නිදහස් මිනිසෙක් දුගුකලක් පවතින යහපත් වැඩපිළිවෙලක් ඇති කරයි කියන හැඟීම තියනවා.පක්ෂ කීපයක් සහාය දුන්නත් විධායක ජනපති බලතල තුලින් මේ වෙනස කරන්න පුලුවන්.අවශ්‍ය උවමනාව පමණයි.අනික පක්ෂ දේශපාලනයත් මේ රටට පිළිලයක්.ඒකත් සදාචාරවත් තැනකට එන්න පුලුවන් මේ විදිහට නිර්පාක්ෂිකයෙක් පත්වීම නිසා.සියලු යහපත් වෙනස්කම් අවසානයේ ජනතාවට වගකියන බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇති වනු දැක්මයි මගේ කැමැත්ත.
uba kotiyek ne ?
{ anduwe election officer Chamara }

ඕකට සමාන ප්‍රශ්නයක් මටත් තියෙනවා. ඔයා ටෑමිල් කෙනෙක්ද අක්කි?මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්ෂ -විපක්ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)


ඕකට සමාන ප්‍රශ්නයක් මටත් තියෙනවා. ඔයා ටෑමිල් කෙනෙක්ද අක්කි?