mada kawiyange adawiya...

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
maha kaviyaata kavi sithuvili amathaka weela
wachana walin mata baninawa sengaweela
gaanu namin aawe kawda "P" kollek weela
kiyapan pako tho choo kollek mata thaama nina

හිනා වුනත් තෝ මට මේ වෙලාවේ
අනුකම්පා කරමි තොට මොංගල් නිසාවේ
..
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
maha kaviyaata kavi sithuvili amathaka weela
wachana walin mata baninawa sengaweela
gaanu namin aawe kawda "P" kollek weela
kiyapan pako tho choo kollek mata thaama nina
කුනුහරපය කියා කෑ ගැසුවත් වැඩක් වෙලා..
නෑ බොල හිවලො තෝනම් පොන්නයෙක් තමා..
 

coolKasuni

Member
Jan 11, 2010
182
8
0
gaanu namith ena pirimiyaa ponnayek thama
dan balapiya gaanu namin aawe mamada kiya
pimpi kamata kala choo weda nathara karala
ela kollek wage hitapan ethakota elama thama


ඒකට තමයි බොල මන් උත්සහ කෙරුවේ.
ඇයි දැන් තෝ මට ඒකට ඉඩ නොම දෙන්නේ..
 

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,421
    2,219
    113
    Sri Lanka
    monawa unath coolkasuni and ultimate warrior dennagema kavi gethime hekiyawanam ehalai
    keep it up
    hebei ethin mada nethiwa wena ekak nam wadath hodai
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    cool down wihilu kale tharaha giyaada
    KASUNI malli mama elakiri onna oyata
    bandapu nathi nangi kennek inne oyata
    anna eya mata deela machan wenawada
    අයියෝ මචං අයි උඹ දුක් වන්නේ..
    මට කිසි ප්‍රශ්ණයක් උඹ ගැන නැත්තේ..

    සුරා සූදුවට උඹ පොඩ්ඩක්වත් නැත්නම්..
    නංගිව දෙන්නෙ නෑ මම මගෙ පණ යනකම්..
     
    අයියෝ මචං අයි උඹ දුක් වන්නේ..
    මට කිසි ප්‍රශ්ණයක් උඹ ගැන නැත්තේ..

    සුරා සූදුවට උඹ පොඩ්ඩක්වත් නැත්නම්..
    නංගිව දෙන්නෙ නෑ මම මගෙ පණ යනකම්..


    umbe nangi maru baduwak mama danna
    kihipa witak kollo ekka penala giya
    parana case aaye adala ganne ne onna
    kella hedai nam charithe moko mata
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    umbe nangi maru baduwak mama danna
    kihipa witak kollo ekka penala giya
    parana case aaye adala ganne ne onna
    kella hedai nam charithe moko mata

    ඒකනෙ යකෝ තෝ බොනවද ඇහුවේ..
    බිව්වොත් විතරමයි මන් නංගිව දෙන්නේ..
    මස්සින පොඩ්ඩ ගැන මන් ආඩම්බර වෙන්නේ..
    කසිප්පු බෝතලේ උගුරට බොන කොටනේ..
     
    ඒකනෙ යකෝ තෝ බොනවද ඇහුවේ..
    බිව්වොත් විතරමයි මන් නංගිව දෙන්නේ..
    මස්සින පොඩ්ඩ ගැන මන් ආඩම්බර වෙන්නේ..
    කසිප්පු බෝතලේ උගුරට බොන කොටනේ..

    macho umbala mechchara charter da
    wahin witadi wath school gihin nadda
    umbalage family walata mama set weida
    walaw family ekakai bola mama onna
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    macho umbala mechchara charter da
    wahin witadi wath school gihin nadda
    umbalage family walata mama set weida
    walaw family ekakai bola mama onna
    වලවු වල එවුන් ගැන අපි දන්නැද්ද..
    හැමදාමත් අපට අඩියක් පහලින් හිටිය..
    පොඩ්ඩක් කරට ගත්තම උස්ස තොපිව..
    එනවද තොපිත් ඔලුවට අත හෝදන්න..


    පිඟාන හේදුවට හාමුගෙ වලව්වේ..
    හම්පුතෙක් වේවිද තෝ මේ කපයේ..
    හම්පුතාටත් වැඩියෙන් සැර වෙන්නේ..
    කටු කන බල්ලන්ය ඒ බව දැන ගන්නේ..

    තෝ වැඩ කරන පිටිපන වලව්වේ
    හාමූ මමයි තෝ ඒ බව දන්නේ..
    එළකිරි ලොග් වෙලා මං නැති වෙලාවේ..
    මකදෑ යකො තෝ කට මැත දොඩවන්නේ..

    නන්ගිට බැල්ම ලා මන් නැති වෙලාවේ..
    තො හිතුවාද ලොක්කා වෙන්න වලව්වේ..
    එකිගෙ තියෙන මහ ගොන්කම කියන්නේ..
    තෝ වගෙ එකෙකුහට පෑහුණා..නේ..
    :no::no::no::no:
     
    වලවු වල එවුන් ගැන අපි දන්නැද්ද..
    හැමදාමත් අපට අඩියක් පහලින් හිටිය..
    පොඩ්ඩක් කරට ගත්තම උස්ස තොපිව..
    එනවද තොපිත් ඔලුවට අත හෝදන්න..


    පිඟාන හේදුවට හාමුගෙ වලව්වේ..
    හම්පුතෙක් වේවිද තෝ මේ කපයේ..
    හම්පුතාටත් වැඩියෙන් සැර වෙන්නේ..
    කටු කන බල්ලන්ය ඒ බව දැන ගන්නේ..

    තෝ වැඩ කරන පිටිපන වලව්වේ
    හාමූ මමයි තෝ ඒ බව දන්නේ..
    එළකිරි ලොග් වෙලා මං නැති වෙලාවේ..
    මකදෑ යකො තෝ කට මැත දොඩවන්නේ..

    නන්ගිට බැල්ම ලා මන් නැති වෙලාවේ..
    තො හිතුවාද ලොක්කා වෙන්න වලව්වේ..
    එකිගෙ තියෙන මහ ගොන්කම කියන්නේ..
    තෝ වගෙ එකෙකුහට පෑහුණා..නේ..
    :no::no::no::no:


    palagetiya pahana asala ranga denawa
    gini dellata loba wela e langa kerakenawa
    sathuta nisa uu paralowa sethapenawa
    waada kaloth thota e de sidu wenawa
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    palagetiya pahana asala ranga denawa
    gini dellata loba wela e langa kerakenawa
    sathuta nisa uu paralowa sethapenawa
    waada kaloth thota e de sidu wenawa
    අනේ යකෝ තෝ කට මැත දෙඩුවාම..
    හිතුවා නේ ද මන් බයවෙයි කියල තොට..


    වාදෙට පට්ළැවී මා හා එකට ගැටී..
    තොට තෙරේවි හොඳ හැටි තෝ නසින හැටී..
     
    අනේ යකෝ තෝ කට මැත දෙඩුවාම..
    හිතුවා නේ ද මන් බයවෙයි කියල තොට..


    වාදෙට පට්ළැවී මා හා එකට ගැටී..
    තොට තෙරේවි හොඳ හැටි තෝ නසින හැටී..


    prabaakaran ballek wage maruwa mata
    tho mona hikanelek kiyala sithuwada
    january visi nawaya labana dawasa thula
    tho dannawada tho hata wena vipatha
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    prabaakaran ballek wage maruwa mata
    tho mona hikanelek kiyala sithuwada
    january visi nawaya labana dawasa thula
    tho dannawada tho hata wena vipatha

    තොට පුලුවන්ද අපෙ මහරජු වෙන්න..
    ෆොන්සේකා ඇවිත් ඇත තොගෙ තැන ගන්න..
    උඹලට මචං deepest sympathy මෙන්න
    වෙන්නේ පුටුව දී ගෙදරට යන්න..
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    තොට පුලුවන්ද අපෙ මහරජු වෙන්න..
    ෆොන්සේකා ඇවිත් ඇත තොගෙ තැන ගන්න..
    උඹලට මචං deepest sympathy මෙන්න
    වෙන්නේ පුටුව දී ගෙදරට යන්න..

    ඊයේ මහා රෑ එලකිරි එක පැත්තේ
    ජයටම කවි වලින් මඩ ගහගෙන ඇත්තේ
    අනේ යකෝ තොගෙ කවි මඩුවේ සද්දේ
    මට නම් අහුනේ නෑ මන් එලකිරි නින්දේ
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඊයේ මහා රෑ එලකිරි එක පැත්තේ
    ජයටම කවි වලින් මඩ ගහගෙන ඇත්තේ
    අනේ යකෝ තොගෙ කවි මඩුවේ සද්දේ
    මට නම් අහුනේ නෑ මන් එලකිරි නින්දේ

    Mata Ahuneth naha ban Me Kawi sadde
    Ahunaaa nam mama emi Elakiri patte
    kohe ahen da elakiri yee kawi saddee
    mama hitiye HOLLYWOOD wala eye raye.
    (Heenen) :lol: