මම වැටෙන් පැන්නා

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
පව්... අන්තවාදීන්ට කවදාවත් ඇත්ත දකින්න පින නෑ...ඔහොම ගියාවේ.

හා හා ඉතින් ඔයාට එහෙම පිනක් තියෙනවනම් ඔයාගෙ ෆාම් එකේ සත්ත්තු ටිකත් එක්ක ගිහිල්ල 26 වෙනිද ඡන්දෙ දෙන්නකෝ. :lol:
(27 වෙනිදට පස්සෙ තව තව පින් පෑදෙයි, තව හොඳ හොඳ ඇත්තවල් දකින්න.)

http://www.elakiri.com/forum/showthread.php?t=375247

.
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    හා හා ඉතින් ඔයාට එහෙම පිනක් තියෙනවනම් ඔයාගෙ ෆාම් එකේ සත්ත්තු ටිකත් එක්ක ගිහිල්ල 26 වෙනිද ඡන්දෙ දෙන්නකෝ. :lol:
    (27 වෙනිදට පස්සෙ තව තව පින් පෑදෙයි, තව හොඳ හොඳ ඇත්තවල් දකින්න.)

    මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?:p

    ඔන්න මම නම් නෑ....
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?:p

    ඔන්න මම නම් නෑ....
    :lol::lol:
     
    ෂික් බලන්න මහ...රජා වගේම ගෝලයොත් පුප්පනව-මඬ ගහනව විතරයි.මේ හැම දෙයකින්ම SF එකතු වෙන පිරිස වැඩි වෙනවා.
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    ෂික් බලන්න මහ...රජා වගේම ගෝලයොත් පුප්පනව-මඬ ගහනව විතරයි.මේ හැම දෙයකින්ම SF එකතු වෙන පිරිස වැඩි වෙනවා.

    ඔවු ඉතින් මේ වගේ "පුප්පන - මඩ ගහන ගෝලයො" කොච්චර ෆොන්සේකා ගාව හිටියත් ඔයාගෙ අර අනුගාමිකයො 1000 නැති වෙන්නෙ නම් නෑනෙ නේද:
    මුන්ට මොන පිනක්ද මහ එකා ඉන්නකන් උගේ බුරුලේ එල්ලිලා කිරි බිබි ඉන්නවා මිසක්,දැන් මහින්දට චන්දේ දෙන්න ඉතුරු වෙලා ඉන්නේ හොරුයි මූ වගේ ගොන්බාස්ලයි විතරයි.අම්මපා මූත් ගොනා වගේ හිටියට කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ..ඔය කොයි ගොනාටත් ඉතින් අං එන එක වලක්වන්න බෑනේ.. අනේ මන්දා මු මේවා කියවලා කබේවත් කඩන් දුවයිද?:p
    ඔන්න මම නම් නෑ....

    (ආ, මට අමතක වුණා. ඔයාගෙ අනුගාමිකයො දාහම කුකුල්ලුයි එලුවොයිනෙ...):lol:
     
    ehenan ethin lankawa wenas weida me chanden passe
    oyama kiwa widihata:nerd:
    මම අදහස් කලේ ඒ ඒ රටේ යහපත් පැත්ත ගැන.ලංකාවෙ වෙන්නෙ හතර බේගල් ඇදබාලා චන්දෙ අරන් කරන්නෙ වෙන දෙයක්.මෙවර(වටේ විවිධ අය හිටියත්) නිදහස් මිනිසෙක් දුගුකලක් පවතින යහපත් වැඩපිළිවෙලක් ඇති කරයි කියන හැඟීම තියනවා.පක්‍ෂ කීපයක් සහාය දුන්නත් විධායක ජනපති බලතල තුලින් මේ වෙනස කරන්න පුලුවන්.අවශ්‍ය උවමනාව පමණයි.අනික පක්‍ෂ දේශපාලනයත් මේ රටට පිළිලයක්.ඒකත් සදාචාරවත් තැනකට එන්න පුලුවන් මේ විදිහට නිර්පාක්‍ෂිකයෙක් පත්වීම නිසා.සියලු යහපත් වෙනස්කම් අවසානයේ ජනතාවට වගකියන බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇති වනු දැක්මයි මගේ කැමැත්ත.
     
    ඔවු ඉතින් මේ වගේ "පුප්පන - මඩ ගහන ගෝලයො" කොච්චර ෆොන්සේකා ගාව හිටියත් ඔයාගෙ අර අනුගාමිකයො 1000 නැති වෙන්නෙ නම් නෑනෙ නේද:

    (ආ, මට අමතක වුණා. ඔයාගෙ අනුගාමිකයො දාහම කුකුල්ලුයි එලුවොයිනෙ...):lol:
    ආහ්..මට දැනුයි තේරුනේ.පව් හලෝ ඒ ළමයා මේකට ගාවන්න එපා:lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,220
    113
    Sri Lanka
    මම අදහස් කලේ ඒ ඒ රටේ යහපත් පැත්ත ගැන.ලංකාවෙ වෙන්නෙ හතර බේගල් ඇදබාලා චන්දෙ අරන් කරන්නෙ වෙන දෙයක්.මෙවර(වටේ විවිධ අය හිටියත්) නිදහස් මිනිසෙක් දුගුකලක් පවතින යහපත් වැඩපිළිවෙලක් ඇති කරයි කියන හැඟීම තියනවා.පක්‍ෂ කීපයක් සහාය දුන්නත් විධායක ජනපති බලතල තුලින් මේ වෙනස කරන්න පුලුවන්.අවශ්‍ය උවමනාව පමණයි.අනික පක්‍ෂ දේශපාලනයත් මේ රටට පිළිලයක්.ඒකත් සදාචාරවත් තැනකට එන්න පුලුවන් මේ විදිහට නිර්පාක්‍ෂිකයෙක් පත්වීම නිසා.සියලු යහපත් වෙනස්කම් අවසානයේ ජනතාවට වගකියන බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ඇති වනු දැක්මයි මගේ කැමැත්ත.

    mama nam kiyatawath hithanne ne oya oya kiyana wenasak athi wei kiyala
    mokada mata therena widihata nam sarath president ellanna awe rata hadanawata wada paligenimak washayen.
    neththan eyata mahindagen passe lankawe janadipthi thanathurata tharaga karanna thibuna.
    anika ethakota ara widayaka janadipathi kramaya masa 6k athulatha wenas karanawa kiyala thiyenne!eka wenne nedda?
     
    තැටිය නිවෙන්නට පෙර කලබලේට රොටි පුච්චන අයගෙන් සුභ අනාගතයක් පැතීම

    ජනපතිවරණය වසර දෙකක් කලියෙන් පවත්වන්නේ තැටිය රත්වූ වෙලාවෙ රොටිය පුච්චා ගැනීමට ය. ඒ බව කියන්නේ අප නොවෙ ආණ්ඩුවෙ ඇත්තන් ය. මහින්දාන්නද අලුත්ගමගේ මෙ ගැන රූපවාහිනියෙන් ද අපට කියා සිටියේ ය
    ඇත්තටම වසර දෙකක් යනවිට තැටිය නිවෙන්නට පුලුවන් බව ඔවුහු අපට මෙසේ නොකියා කියති. එතැන දී ඔවුන් අවංක ය. එහෙත් එපමණටම උන් මෝඩ ය.
    සුභ අනාගතයක් යන උන්ගේ මූලික සටන් පාඨයටම එයින් කෙළවෙන බැවිනි.
    මීට වඩා සුභ කාලයක් ලබා දෙන්නට ඉඩක් මෙ ආණ්ඩුවට නැවත ලැබෙන්නේ නැත. උන් ඉත්තේරුවෙන්ම ඒ බව දනිති.
    ඉස්සරහට ඇත්තේ බහින කලාව ය. තැටිය නිවෙන කලාව ය.
    ඉතින් උන් ජනතාව රවටන්නට සුභ අනාගතයක් යයි කියන විට එතැන ඇත්තේ වංක කමකි.
    මෝඩකමට අවංක වූවාට ඒ සමගම තිබෙන කපටි කමට උන් වංක කතා කියති.
    මෙම කරුණු එක් කළ විට අපට උන් ගැන කිව හැක්කේ උන් කපටි මෝඩයින් බව ය. අවංක මෝඩයින් වත් නොවන බව ය.
    ජනතාව නුවනක්කාර නම් තැටිය නිවෙන්නට ඉඩ තිබෙනවා යයි කියන අයගෙන් සුභ අනාගතයක් බලාපොරොත්තු වෙන්නේ නැත.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්‍ෂ -විපක්‍ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
    (මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)

    Oyala wage Aya mole pawichchi karala chande dena hinda thamai SF dinannne??:):)