මම වැටෙන් පැන්නා

uba kotiyek ne ?

{ anduwe election officer Chamara }
ඕකනේ තමුන්නැහැලා හැමදාම ගහපු තැටිය.පක්‍ෂ වුන් දේශ හිතෛශී-විරුද්ධ අය කොටි.ඔය ලේබල්වලින් රට හැමදාම රවටන්න බෑ
පැරණි උපාය මාර්ග නව වටයකින්

2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය.
ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්‍රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි ‍දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය.
ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ.
ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි.
සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රට‍වටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය.
ප්‍රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය.
රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බො‍හෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත.
 
:eek::eek:ඕකට සමාන ප්‍රශ්නයක් මටත් තියෙනවා. ඔයා ටෑමිල් කෙනෙක්ද අක්කි?
මම හොඳ පිරිසිදු සිංහල කෙල්ලක්.රණවිරුවන් වෙනුවෙන් ලක්‍ෂ 5කට වඩා පරිත්‍යාග කල මේ රටේ මහ පොළොව-දහදිය හඳුනන මැරැවත් පස්සට හැරී නොයන කනෙක්.
 
mmmmmm ya matath ehema hithenawa
මම හොඳ සිංහලයෙක්.ඇයි දෙමලු මේ රටේ ජාතියක් නොවෙයිද?හැම දෙමළම සිංහල ජාතිවාදයේ ගොදුරක් විය යුතුද?

රට පාවා නොදී දෙමළ ජනතාවට බලය බෙදා දීමට රජතුමා සැරසෙයි! පොඩ්ඩක් ලේට් වගේ නැත් ද?

පළපුරුද්ද වැඩිවුනහම මොළය පහළ විම පරක්කු වෙනවාදැයි අපට සිතෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලය බෙදාහැරිම යුක්ති යුක්ත යැයි ද ඒ සදහා ජනමතවිචාරණයක් පවත්වා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද (වෙනදා නොකියූ) දැන් කියන කියමන නිසා ය.
දහතුන් සංශෝධනයෙන් ඔබ්බට යා යුතු යැයි සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළ වෙලාවෙ ලොව සිදුවූ මහා පාවාදීම ලෙස එය බාරගත් අය මෙය ජනහිත කාමී මහා භාරකරුවාගේ වැඩක් ලෙස ප‍්‍රකාශ කරනවා ඇත.
(වෙන කවුරු බලය බෙදුවත් එතැන රට පාවාදීමක් සිදුවීම අනිවාර්ය ය. රට පාවා නොදී බලය බෙදිය හැක්කේ රජතුමාට පමණකි.)
මෙවා ජනතාවට අමුතු දේ නොවන නිසා නැවත නැවතත් කිව යුතු නැතැයි වෙලාවකට සිතුනත් අපේ බ්ලොග් අඩවියට පිවිසෙන බූරුවා (අප අපහාස කළා නොවෙ. ඔහු තමන්ව අඳුන්වා ගන්නේම එම නමිනි) වැනි අයගේ ප‍්‍රතිචාර නිසා නැවත නැවතත් මෙ ප‍්‍රතිවිරෝධය එලි දැක්විය යුතු යැයි සිතමු.
බොරුව, වංචාව හා පාවාදීම යන සියල්ල මෙහි අන්තර්ගත බව අධෝවාතයත් සුවඳැයි කියන අයට නම් තේරුම් ගැනීමට මඳක් අමාරු වනු ඇත.
පරක්කු වී හෝ තේරුම් ගැනීම තේරුම් නොගෙන සිටිනවාට වඩා හොඳ ය. රජතුමාට වන්දනාමාන කරන අමන පුරවැසියන්ට පමණක් නොව රජතුමාට පවා හොඳ ය.
ඒත් මට නම් හිතෙන්නේ රජතුමා ටූලේට් විය හැකි බව ය.
ඩෙලිමිරර් පත‍්‍රය රජතුමාගේ බලය බෙදාහැරීමට ඇති කැමැත්ත හා වුවමනාව පළ කර තිබුනේ මෙසේ ය.
President Mahinda Rajapaksa today offered concessions to Tamil demands for greater autonomy ahead of elections in which the minority community could play a decisive role. President Rajapakse said he was proposing power-sharing arrangements to give minority Tamils a greater say in the legislature and address long-standing demands for devolution of power, AFP reported.
The quest for an independent homeland was the main plank of a decades-long armed insurgency by Tamil Tiger separatists that only ended last year with a final military victory over the rebels.
“The end of the war does not mean the end of the conflict,” Rajapakse told foreign correspondents at his tightly guarded Temple Trees residence in Colombo. “We need to politically address the needs of Tamils.”
“All this will require amending the constitution and seeking the approval of the people at a referendum,” Rajapakse said. “The ordinary people simply want to live in peace, but there is a demand and a need for a political settlement, ” AFP qouted him as saying.
 
milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,421
    2,220
    113
    Sri Lanka

    ne ne oya newe mama nam kiwe
    mama kiwe dood akki gena
     
    හැකි නම් ටිල්වින්ට නඩු දාන්න!:P
    පළපුරුදු සංවේදී නායකයාගේ දවසක
    වියදම ලක්‍ෂ 191 යි

    ටිල්වින් සිල්වා අකුරැස්‌සේ දී කියයි

    ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහත්තයා අවුරුදු දෙකකට කලියෙන් ඡන්දේ තියන්නේ මොකටද? එයාට රට හදන්න ඕන නම් මේ අවුරුදු දෙකක්‌ තියෙනවා. රට හදන්න බැරිද? ඕන තරම් හදන්න පුළුවන්. නමුත් ඒක එයාට කරන්න බෑ. ඒක නිසා මේ යුද ජයග්‍රහණයක්‌ තියෙන වෙලාවේ ඡන්දය තියලා තව අවුරුදු හයකට බලය ඉල්ලනවා. ඒක නිසා ඔබ මේ 26 වැනිදාට නිවැරදි තීරණයක්‌ ගන්න. ඔබේ අනාගතය, දරුවාගේ අනාගතය තීන්දු තීරණය කරන මැතිවරණයක්‌. ඒක නිසා හංසයා ලකුණ ඉදිරියේ ඡන්දය කුණු කරල ජනරාල් සරත් ෆොන්සේකා මහත්තයා දිනවන්න කටයුතු කරන්න එතකොට ඔබත් දිනුම් රටත් දිනුම්.

    ජනතා විමුක්‌ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා එසේ අදහස්‌ ප්‍රකාශ කළේ අකුරැස්‌ස මැලැව්ව ප්‍රදේශයේ පැවැති ජනරැළියක්‌ අමතමිනි. එහිදී තවදුටත් අදහස්‌ දැක්‌වූ ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිල්වින් සිල්වා මහතා (

    අද නළුවොයි, නිළියොයි රූපවාහිනියට ඇවිත් කියනවා පළපුරුදු සංවේදී නායකයාට ඔබේ ඡන්දය දෙන්න කියලා. එයා පළපුරුදු සංවේදී නායකයෙක්‌ නම්, එයා නායකත්වය දුන්නේ යුද්ධයට විතරක්‌ නෙමෙයිනේ ආදරණීය අම්මේ, තාත්තේ. මොකද අපේ රටේ තවත් යුද ගොඩක්‌ තියෙනවා. ප්‍රශ්න ගොඩක්‌ තියෙනවා. එකක්‌ ප්‍රභාකරන් පරද්දන යුද්දේ. ඒක හරි කියමුකෝ. තව යුද්ද තියෙනවා. වැටිච්ච ආර්ථිකය හදන යුද්දේ. කඩා වැටිච්ච අධ්‍යාපනය හදන යුද්දේ. කඩා වැටුණු සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නගා සිටුවන යුද්දේ. ඩෙංගු මර්දනය කරන ජෙනරාල් කවුද? නිමල් සිරිපාල මහත්තයා. එයානේ ඇමැති. එයා ජනරාල්. එයාට මේ දවස්‌වල කියන්නේ වසංගත සිරිපාල කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වෙච්ච ගමන් ලෝකේම තියෙන වසංගත මෙහි ගෙනාවා. අධ්‍යාපන ජනරාල් කවුද? සුසිල් ප්‍රේමජයන්ත්. බඩු මිල අඩුකරන යුද්දේ ජනරාල් කවුද? බන්දුල ගුණවර්ධන. ඉතින් ඒ ගොල්ලෝ මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ යුද්දෙත් හරියට කරන්න එපාය. සෞඛ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ. සෞඛ්‍ය සේවේ වලපල්ලටම ගිහිල්ලා.

    පසුගිය කාලේ පාර්ලිමේනත්=වේ අතුරු සම්මත ගිණුමක්‌ දාලා මුදල් වෙන් කරගත්තා. ඒ මාස හතරේ ජනාධිපතිට පමණක්‌ වෙන් කරගත් මුදල දවස්‌ ගානින් බෙදුවට පස්‌සේ එක දවසකට යන වියදම එනවා. ජනාධිපතිතුමාගේ එක දවසක වියදම රුපියල් ලක්‍ෂ 191 යි. මේ ජනාධිපති දවසකට රුපියල් ලක්‍ෂ 191 ක්‌ වියදම් කරනවා. දන්සල් දෙන්න ඕන. පෝස්‌ටර් ගහන්න ඕන. කටවුට්‌ ගහන්න ඕන. ඉතින් වියදම හරි. මේ වියදම පැය 24න් බෙදුවොත් එහෙම පැයකට ලක්‍ෂ 8 යි. දළ වශයෙන්. ඉතින් මේ ජනාධිපති හැම පැයකටම මහජන මුදල් ලක්‍ෂ 8 ගානේ නාස්‌ති කරනවා. මේ ජනාධිපති පැයකට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 8 ක්‌ ඉතිරි වෙනවා. පැය 2 කට කලියෙන් ගෙදර යෑව්වොත් ලක්‍ෂ 16 ක්‌ ඉතිරි වෙනවා. දවසකට කලියෙන් ගෙදර යෑව්ව්වොත් ලක්‍ෂ 191 ක්‌ ඉතිරි වෙනවා. මේ මහජන මුදල්වලින් වැටුප් වැඩිකරන්න පුළුවන්. බඩු මිල අඩු කරන්න පුළුවන්. ඒ විතරක්‌ද දැන් බලන්න ඇමැති මණ්‌ඩලය 115 ක්‌ ඉන්නවා. ලෝස්‌ නැතුව දෙනව දෙනව ඇමැතිකම්. හොරකම් කරනවට අමතරව ගෙවල් කුළිත් ලක්‍ෂයක්‌ මේ ගොල්ලන්ට දෙන්න ඕන. සොල්දාදුවෙක්‌ යුද්ද කාලේදී යුද්දෙන් මැරුණම සොල්දාදුවගේ ජීවිත කාලයටම ලක්‍ෂයක්‌ ගෙවනවා. නමුත් ඇමැති කෙනෙක්‌ගේ නිවාස කුලිය මාසයකට ලක්‍ෂයක්‌ වෙනවා. මේ නෙවෙයිද අපරාධ.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    blackhat.gif
    11.gif
     
    දිවයිනට නඩු දාන්න මේවා බොරු නම්
    මා හමුදාවෙන් ඉවත් කළ හය දෙනෙක්‌
    ආරක්‍ෂක ලේකම්ගේ "සය මහා යෝධයෝ" වෙලා
    ජෙනරාල් සරත් ෆොන්සේකා දෙල්ගොඩ, කැස්‌බෑව සහ බණ්‌ඩාරගම දී කියයි

    මහින්ද අවුරුදු 40 කින් ඇති කර ගත් ජනතා
    විශ්වාසය මා දින 40 කින් ඇති කර ගත්තා

    අවුරුදු දෙකකට කලින් මහින්ද ගෙදර යවන්න
    පුළුවන් වෙන එක ගැන සතුටුයි

    අනුර කුමාර දිසානායක

    කකුල් 391 ක්‌ ඇති පවුල් සමාගමේ
    හැකරැල්ලාගෙන් 26දා ශ්‍රීලනිපයත් මුදාගන්නවා

    විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ
     
    sara1.jpg

    sara2.jpg

    ජනාධිපතිවරණ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඇල්පිටිය ක්‍රීඩාංගණයේ පැවැති රැලියට සහභාගි වූ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා, එ. ජා. ප. මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ප්‍රමුඛ ක්‍රියාකාරීන් ජනතාවට ආචාර කළ අයුරු හා එම රැලියට සහභාගිවූ පිරිසෙන් කොටසක්‌ ඡායාරූපයෙන් දැක්‌වෙයි.

    මේ දැවැන්ත ජන ගඟ රටට පවසන්නේ වෙනසක් උවමනා බව නොවේද?
    (හොඳට ඇස් පිහදාල බලන්න මේ දිවයින පුවත්පතේ සටහනක්)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    සුබ පැතුම්! දිනුවත් පැරදුනත් දුකක් නෑ.රටට වෙනසක් කරන්න දායක වෙමු.:)

    :yes::yes::)

    Ela...MRge jara wada natnum man denneth MRta, eth dan ehema bahane...

    :)ස්කූබ්... මේවා දැකල දැකලා තමයි මමත් මේ තීරණේ ගත්තෙ.ඔබට-රටට ජය!

    Mata num natath kamak na... Ratata jaya wewa....

    :yes::yes::yes::dull::)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,978
    86,184
    113
    ආශ්චර්යමත් රටක
    ජීවිතය කොහොමත් ස්ථිර නෑ.ඒ අවිනිශ්චිත ජීවිතය පුදා හෝ යුක්තිය රජයන ලොවක් බිහිවේ නම් සුදු වෑන් දාහක් ආවත් මම ලෑස්තියි!

    woow girl you seems to be very brave. appreciate your courage very much, really appreciate it. good luck.:):):):)

    11.gif
    :):)
     
    සංවේදී ලේ ! අප විසින් රණවිරුවන් උදෙසා කල පරිත්‍යායට ගිය කලක්!
    bkaÈhdjg f,a úlsKq l;dj we;a;hs

    ^rxcka lia;=ß&
    kdrfyakamsg cd;sl reêr uOHia:dkfha reêrfhka fjka lr .;a ma,diaud ,Sg¾ 650 la bkaÈhdfõ ß,hkaia ridhkd.drhg úl=Kd remsh,a y;a ,Ëhla Wmhd.;a nj;a f,a nexl= ÈhqKq lsÍug ta uqo,a fhdojk nj;a cd;sl reêr uOHia:dkfha wOHË ffjoH wdkkao .=Kfialr lshhs'

    ma,diaud f;d.hla bka§h iud.ulg úl=Kd we;ehs iuia; ,xld iqj fiajd ix.uh bl=;aod l< fpdaokdjlg ms<s;=re jYfhka Tyq tfia lshhs'

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]
     
    මෙදාපාර ඡන්දෙට මෙ වගෙ point එකට කෙරෙන කතා නැ
    මඩ පමණයි
    පුදුම වෙන්න ඕනෙ මෙකටත් මඩක් වැදුනෙ නැත්තං තමා :P
    මඬ පප්පලා අද තාම ඇවිත් නෑ.ආවම ඒ ඒ සතාගේ ගතිය පෙන්වනු ඇති.:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    සංවේදී ලේ ! අප විසින් රණවිරුවන් උදෙසා කල පරිත්‍යායට ගිය කලක්!
    bkaÈhdjg f,a úlsKq l;dj we;a;hs

    ^rxcka lia;=ß&
    kdrfyakamsg cd;sl reêr uOHia:dkfha reêrfhka fjka lr .;a ma,diaud ,Sg¾ 650 la bkaÈhdfõ ß,hkaia ridhkd.drhg úl=Kd remsh,a y;a ,Ëhla Wmhd.;a nj;a f,a nexl= ÈhqKq lsÍug ta uqo,a fhdojk nj;a cd;sl reêr uOHia:dkfha wOHË ffjoH wdkkao .=Kfialr lshhs'

    ma,diaud f;d.hla bka§h iud.ulg úl=Kd we;ehs iuia; ,xld iqj fiajd ix.uh bl=;aod l< fpdaokdjlg ms<s;=re jYfhka Tyq tfia lshhs'

    [FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT]

    le awrudu ganak thiya ganna ba ban wadi le tika wikunana eka hodai wisikkaranawata wada.