එස් එෆ් පාක්ශිකයන්ට මෙන්න ඉතා හොද ආරංචියක්.
මම ගිය දවස් දෙක තුල හිටියේ දඹුල්ල නගරයට ගොඩක් ආසන්න ආශ්රමයක
මම එහිදී දැකපු දේවල් හා එම ප්‍රදේශවාසීන් සමග සාකච්චා කිරීමේදී මට දැනගැනීමට ලැබුනා ඔවුන්ගෙන් බහුතරයක් එස්. එෆ්. සමග බව. ඔවුන් පැවසූ අන්දමට එස්. එෆ්. අනිවාර්්‍යයෙන් දිනන බව සැකයක් නැත.
හේයි...ඒ කොහේද ගියේ...මට කියන්න තිබුනනේ. .........වත්තෙ සියළු පහසුකම් නොමිළේ දෙන්න තිබුනා. හොර ගමනක් වෙන්නැති
හේයි...ඒ කොහේද ගියේ...මට කියන්න තිබුනනේ. .........වත්තෙ සියළු පහසුකම් නොමිළේ දෙන්න තිබුනා. හොර ගමනක් වෙන්නැති
![]()
මමත් නිතර යනවා පොළොන්නරු පැත්තේ එහෙම.......!! 
ඉන්නෙ ගෙන්දගම් පොළොවෙ.ඒත් මට එහේ යන්න හේතුවක් තියනවා.දඹුල්ල පැත්තෙද ඉන්නේ.........??මමත් නිතර යනවා පොළොන්නරු පැත්තේ එහෙම.......!!
![]()
(පුද්ගලික දේ කතා නොකර ඉමු)
Ela...MRge jara wada natnum man denneth MRta, eth dan ehema bahane...
ස්කූබ්... මේවා දැකල දැකලා තමයි මමත් මේ තීරණේ ගත්තෙ.ඔබට-රටට ජය!දැන් යුද්දෙ අයිති කරුවා කව්ද??? මහින්දද??? සරත්ද??? සොල්දාදුවොද???
ස්කූබ්... මේවා දැකල දැකලා තමයි මමත් මේ තීරණේ ගත්තෙ.ඔබට-රටට ජය!
assaadaaranee ta wiruddawa keegahana eka newei thiyana ekaa gen uduranna balana wairayen kal gewana ewun thamaa ookee inne..
හ්ම්ම හොඳ හෝ නරක හෝ තීරණයක් ගත්තු එකනං හොඳයි අක්කෙ
නමුත් මේකට ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙද කියන ප්රශ්නය විතරයි මට තියෙන්නෙ
තමන් ඡන්දය දෙන්නෙ කාටද කියන්න අනික් අය දැනගන්න එක එච්චරම වැදගත් ද?
(මෙය අපහාස කිරිමක් හෝ උපහාසයට ලක් කිරීමක් නොවන බව කරුණාවෙන් සළකන්න)
මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..ගියවර රටේ ජනතාවගේ හිස මතට බොරුව (අලි කොටි ගිවිසුම්)බලෙන්ම කාවද්දා වී තිබු නමුත්,ජන දුක හඳුනන ගැමි නව නායකයෙක්ගේ අවශ්‍යතාව සලකා MR ට චන්දය දුන්නා.මට අවංකවම සතුටු විය හැකියි,හමුදාවට නිදහසේ යුද්ධය අවසන් අවසන් කරන්නට ඔහු දුන් දේශපාලනික සහාය ගැන.එහෙත් සියලු දේ ඒ මතින් තබා හැමදාමත් ගිරිය පුප්පගෙන කෑගැහුවට අළුතෙන් රටට ලැබෙන දෙයක් නෑ.සුබ අනාගතයක් ගැන හිතන්න තිබුනා යුද්දෙන් පසු මාස8ක් රටට යමක් කලානං.මම දිනපතා පක්ෂ -විපක්ෂ සියළුම පුවත්පත් කියවන-හැම චැනලයකම නිව්ස් වල වැදගත් කොටස බලන,විවිධ පලාත් වලින් එන විවිධ තරාතිරමේ ගැහැනු මිනිසුන් සමඟ කතාබස් කිරීමෙන්-රටේ පලාත් 5ක ගැහැනු ළමයින් 5දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල් හා බැඳුනු ඥාති වර්ගයා ඇසුරුකිරීමෙන්-ඈත දුෂ්කර පලාතකට (යම් හේතුවකට)නිතර යන එන නිසාත් දැන් සහ එදා සිදුවන දේ හොඳින්ම දැකල-විඳලා තියනවා. සියල්ල විමසා අද රටේ දැවෙන අවශ්‍යතාවයක් වී තිබෙන සීමාන්තික දූෂණය-රාජ්‍ය තස්තවාදය-බොරුව-ඥාති සංගහය-ඒකාධිපතිවාදයට එරෙහිව SF වෙනුවෙන් සහාය දීමට තීරණය කලා.හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
(මේ ගැන කියන්න තරම් දෙයක් නොවිය හැකියි.එහෙත් යම් තීරණයක් ගැනීමට හේතු සාධක සොයා බැලීමේ පූර්වාදර්ශය සඳහා තැබූ සටහනකි.බනින අය බනින්න. එහෙත් අපහාස කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා)
රට හදන්නෙත් වනසන්නෙත් නායකයා මිස වෙන කවුද?අනික ලංකාවෙ තියෙන්නෙ ලෝකෙම කාටවත් නැති බලවත් විධායක බලතල.නායකයා හරි මඟ ගියොත් අනිත් අයට වෙන මඟක යන්න බෑ.සිංග්ප්පූරුව හැදුවෙ තනි මිනිහෙක් නෙවෙයිද?මැලේසියාව ගොඩගත්තෙ සිය ගනනක් ඇමති-පක්ෂ කන්ඩායමද?අමෙරිකාව වෙනස් වෙනවද නායකයා වෙනස් වුනාම?චීනය පිළවෙත් කඩනවද චන්දයෙන් පසු?one man cannot change the country when he is surrounded by idiots and cut throats... SF dinnath eyatath wenne MR wagema salli walata wikinenna thamai...
Political Whores
they would even sell their mothers for votes
ජීවිතය කොහොමත් ස්ථිර නෑ.ඒ අවිනිශ්චිත ජීවිතය පුදා හෝ යුක්තිය රජයන ලොවක් බිහිවේ නම් සුදු වෑන් දාහක් ආවත් මම ලෑස්තියි!balagena panin ne
sudu van ekata watei![]()
ජීවිතය කොහොමත් ස්ථිර නෑ.ඒ අවිනිශ්චිත ජීවිතය පුදා හෝ යුක්තිය රජයන ලොවක් බිහිවේ නම් සුදු වෑන් දාහක් ආවත් මම ලෑස්තියි!


මේ දවස් කීපයේ වැඩත් පාඩු කරගෙන එළකිරියේ හිටිය නිසා මම සෑහෙන කරුනු අවබෝධ කරගත්තා..........
එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.
..........හුදෙක් මෙය තනි තීරණයක් නොව,මා අනුගමනය කරන-පිරිසකගේ සහ ඔනුන්ගේ ඥාතීන් අඩු තරමින් චන්ද1000ක පමණ පිරිසකගේ සහයෝගයක්.
හඃ හඃ හා! මරු කතාව.එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.
අනේ ඔයාට අනුගමිකයො 1000කුත් ඉන්නවද? මාරයිනේ..!
ඔයා මේ කියන්නේ ඔයාගෙ ෆාම් එකේ ඉන්න කුකුල්ලු, එළුවො, හරක් ගැනද?














හඃ හඃ හා! මරු කතාව.එකම අවුලකට තියෙන්නේ ඔයා මේක Elakiri Jokes වලට නොදා මෙතන දාපු එක.
අනේ ඔයාට අනුගමිකයො 1000කුත් ඉන්නවද? මාරයිනේ..!
ඔයා මේ කියන්නේ ඔයාගෙ ෆාම් එකේ ඉන්න කුකුල්ලු, එළුවො, හරක් ගැනද?
woow girl you seems to be very brave. appreciate your courage very much, really appreciate it. good luck.ජීවිතය කොහොමත් ස්ථිර නෑ.ඒ අවිනිශ්චිත ජීවිතය පුදා හෝ යුක්තිය රජයන ලොවක් බිහිවේ නම් සුදු වෑන් දාහක් ආවත් මම ලෑස්තියි!



