

Thanks Samantha..






මිතුරු මිතුරියනේ......
අපි මේ එකතු වෙලා ඉන්නේ Open Forum එකකට. ඉතින් අපි විවිධ අදහස් ඇති අය පොදු අරමුණක් වෙනුවෙන් මේ වගෙ එකතු වෙනකොට ප්‍රශ්න ඇතිවෙන එක ඉතාම සාමාන්‍යයි. මෙහි තියෙන්නෙ අසීමිත නිදහසක්, නීති රීති වලින් පාලනය කරනු ලබන පිරිසක් නෙමෙයි මෙහි ඉන්නේ, සමහර වෙලවට මේ thread එකට අදාල නැති දේවල් මේකෙ පල කරහම අපිට ඒ අයව තහනම් කරන්න බැහැනේ. ඒ වගේ තමයි... PW දාන නිදහස, PW නොදමන නිදහස, PW දැමීම හො නොදැමීම විවේචනය කරන නිදහස, එවට ප්‍රති-උත්තර දීමේ නිදහස, සහ කිසිම දෙයකට අදාල නැති බයිලා කීමේ නිදහස පවා මෙතන තියනවා... ඒ නිදහස මේ වගෙ forum එකක අනිවාර්යයෙන් ලැබෙනවා. අපිට ඒක පාලනය කරන්න බෑ.
මේ සියලු දෙය මැදහත්ව දරා ගැනීම තමයි කල යුත්තෙ. අද අලුතෙන් එන සාමාජිකයාටත් පුලුවන් මෙහි ඉන්න පරණම සාමාජිකයාට එරෙහිව යමක් ලියන්න, එහෙම ලියන දෙය නවත්වන්න අපිට කිසිම බලයක් නෑ.. ඒ බව තේරුම් ගන්න ඕනේ... ඒ වගේම තමන්ගෙ අගය, තමන්ගේ තෘප්තිය සඳහා කරන දෙය ගැනත් හොඳ වැටහීමක් ලබා ගන්න ඕනේ... වෙන කිසිම කෙනෙක් කරපු කියපු දෙයක් නිසා තමන් ඉතාම ප්‍රියකරන දෙයක් නතර කිරීම, තමන් තමන්වම හෑල්ලු කරගැනීමක් කියලයි මට හිතෙන්නෙ.
කාලයක් යද්දි තරහ වෙලා හිටිය අය යාලු වෙනව, යාලු වෙලා හිටිය අය තරහ වෙනව... සමහරු අපේ දෙවල් අගය කරනව.. සමහරු දොස් කියනව... සමහරු කිසි දෙයක් කියන්නෙ නෑ.... සමහරු ඉන්නවද නැද්ද කියල දන්නෙත් නෑ (මේ මං වගේ අය ). ඒ නිසා තමන් කරන දේ තමන්ගෙ සතුට වෙනුවෙන් කරන්න... කෙනෙකුට ගීතයක් ලබා ගනීම සතුටක්, කෙනෙකුට දුර්ලබ ගීතයක් අනෙක් අයට ලබා දීම සතුටක්. සමහරුන්ට නොකියම අරගෙන යෑම සතුටක්, සමහරුන්ට PW ඉල්ලල PM යවල මිතුරුදම් අතිකර ගැනීම සතුටක්.. ඉතින් තමන් ලබන ඒ මොනයම් හෝ සතුට වෙනුවෙන් පමණක් මෙහි ඉන්න...
මේ වගේ තැනක ඇති මේ පාලනයක්, නීතියක් නැති ස්වභාවය තෙරුම් ගන්න... ඒ නිසා හැමදේම ගැන ටිකක් සැහල්ලුවෙන් හිතන්න.... මෙහි ඇති අසීමිත නිදහස වගකීමෙන් භුක්ති විඳින්න... තමන්ට නීති පනවන්න තමන් හැර වෙන කිසිවෙකුත් නැති බව මතක් කර ගන්න, කිසිම කෙනෙකුට තමන්ව මෙතනින් එලවිය නොහැකි බව සහ බැඳ තබාගත නොහැකි බව සිහියට ගන්න.. මේ සියල්ල සමගින් තමන් කැමති දේ කරගෙන මෙතන ඉන්න.... අනිත් අයත් ඒ අය කැමති දෙවල් කරගෙන හිටියවෙ.. නේද?.......
LIVE, and LET LIVE


මේ හුයේ වැඩි පිරිසක් ඉන්නේ තරුණ සහෝදර සහෝදරියන්. තරුණ පිරිස් ඉතා ආවේග ශීලියි. මමත් මෙතනට ගීත ලබාදෙන්න ආරම්භ කර දැනට මාස 6-7 ක් පමණ වෙන්න ඇති. ඒ නිසා මම පැරණි සාමාජිකයෙක් නොවෙයි. නමුත් මේ මාස කිහිපය මට දැනෙන්නෙ ඇත්තටම අපි සියළුදෙනාම එකම පවුලක පිරිසක් හැටියටයි. එය තමා මෙතන සිදුවිය යුත්තෙ.
අපගේ පරමාර්ථය විය යුත්තේ එකිනෙකා අතර සමගිය, සමාදානය පතුරවමින් දුක හා සැප, සතුට අප සතු දැනුම, ගීත හා රසවින්දනය බෙදාහදා ගැනීම නේද? ඉතින් එහෙමනම් කවුරුන් කොහොම කිවුවත් අපි අපේ යුතුකම හරියට ඉටු කරමු.
කෙනෙකුගේ දුකකදී අපි සියළුදෙනාම එකාමෙන් දුක් වුණා වගේම සතුටු වියයුතු අවස්ථා වලදී අපි සතුටු වුණා නේද? ඉතින් මතුවටත් අපි සියලු වාද විවාද අතැර එක පවුලක් ලෙස අත්වැල් බැඳ එකට මේ ගමන ඉදිරියට යමු.
ඔබ සැමට සුභ දවසක්, හා තුරුනුවන්ගේ සරණ පතමි.


meka awanka prakashayak nemei !!


Aatha Kandu Reli - C T Fernando with C.D. Fonseka (Film: Sangawunu Menika)
http://www.4shared.com/file/119285181/6ed63b4f/14_Track_14.htm
ul ajay89


















geetha illem laba dunnata wedak naa.. ewa yadam walin geta gahala.... unfair !!meka awanka prakashayak nemei !!
![]()








Hi Yaluwane sinduwak ona karala thiyanawa....
chandana Liyanaarachichi kiyana kiri weherata ihalin....
kiyana sinduwa dennako....
Kiri weherata ihalin - Chandana Liyanarachchi
http://www.mediafire.com/download.php?tjmowoxnooo
ul shiwantha
This is a truly attractive song of Late Mr. Milton Mallawarachchi. I think you will love it.
පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ ගිය තැනකින් වරෙල්ලා පුoචි පුතා ඇවිල්ලා
Download Song










