SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
Please upload these to songs if you have????

Podi kale api denna sudu wali theere, gee gayamin giya hati mathakada gan ivure by Milton Perera

Sara sande sinasewi..... by H.R. Jothipala

Please upload these in sendspace, megashare or rapidshare. because mediafire is not working for me


Thanx in advance!!!!!!!!!!!!!!!!!

Podi kale api denna - Milton Perera

Code:
http://rapidshare.com/files/333480085/072_-_PODI_KALE_API_DENNA.mp3
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සෝ කඳුලු ගඟක නැහැවී
    සිහිනෙන් පවා පතන්නේ
    ඔබෙ පෙම් දායාදේ
    ඔබෙ පෙම් දායාදේ

    සුදු අත සිඟා දිනේදී
    ඔබ පියස වෙතට මැදුරේ
    ඔය විමනෙ දොර වසාලා
    එලවා නොගන්න සොදුරේ


    Oya Hada Pathala Ami - Mohodin Baig
     

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    Suba Udasanak oyala okkotama

    oyala langa me songs tiyanakenek denna.

    01-etha kandu reli simba simba dawatila - C D Fonseka

    02-Nisansale api hamuwela - Indrani Perera

    03- Malsarata prema loke maliga thana - Sujatha Atthanayaka
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    Thanks . mama ekak gaththa. Thawa lassana sindu tikak apita denna. Mema geetha oba langa thiyenawada ?

    1. Monawa hithagena mawa kendewwada raththarane mage' ( from the film Samiya birindage dewiya )
    2. Ma obe' suda
    3. Sandak negee sandak gilei sagare' ( with Neville Fernando )
    4. Pae adare' ( with Mervyn Perera )

    Obata bohoma sthuthie.


    MONAWA HITHAAGENA MAAWA

    RUKMANI DEVI




     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    TearDrop;6336386 Quote: Originally Posted by [B said:
    TearDrop[/B]
    ...Rohana Weerasingha & unkown female artist - Nim Nomathi Ahasakata...

    "Nim nomathi ahasakata pem bandina mal pipena handaawa wi innemi..
    Mal suwanda dura eatha nimanayata geniyanna mada sulanga wi ennemi...

    Enjoy!


    Quote:
    Originally Posted by TearDrop
    ...සැලෙන ලෙලෙන උකුලු තලේ - අයිවෝ ඩෙනිස් ( මුල් ගීතය )...

    "සැලෙන ලෙලෙන උකුලු තලේ..
    ලිඳට යනෙන වතුරු කලේ..
    කල මහ පින පෙනෙන වෙලේ..
    කල මහ පින පෙනෙන වෙලේ.."


    Quote:
    Originally Posted by TearDrop
    ...සිතක පෙම්බර සිතුවිලී - රන්ජන් ජයතිලක (මුල් ගීතය )...

    "සිතක පෙම්බර සිතුවිලී..
    නඟන රළ පෙළ සුළි සුළී..
    පවන නළවන ළපළු සැලි සැලි..
    රහස කොඳුරා පවසතී... "

    Enjoy!
    Me geetha kihipaya mama gaththa. Soyuriya obata sthuthie.
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    අද සංතෝශ දවසක්... අද අපේ මහගෙදර අපේම සාමජිකයින් කිහිප දෙනෙක් එකිනෙකා මුණ ගැසී සතුටු සාමීචියේ යෙදුනා... (Sandun lage Bana Gedara) KKumara,Shiwantha ,Sandun Thilaka,Noone,Min dada Hee Sara saha mama..... ගොඩක් හොඳ යහළුවන් පිරිසක්.ඔබ සැමට සදා ජය!!!! ;)

    :);)

    koththuwa rasaida malli? :P
     
    Status
    Not open for further replies.