SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Malliya Ma balannako-HR Jothipala and Grashan Ananda

http://www.mediafire.com/file/y3ymqdlitnt/maliya ma balannako.wma

ෂා නියම ලස්සන සින්දුවක්. අද මෙතන සිද්ධ වෙන දේ ගැන හිතනකොට ඉතාම කාලීනයි කියන්න පුළුවන්.
මල්ලියේ මේ බලන්නකෝ
මේ ඔයා යන්නෙ වැරදි පාරෙනේ
ඇයි අහන්නේ මොකද කාරණේ
යන්නෙ කොහෙද කියලා මං හොඳට දන්නවා
ප්‍රීතියේනී නිදහසේනී
ඉන්නකල් ඉඳිමු මේක දෙව්ලොවක් වගේ

මේ දෙව්ලොව දාලා යන්න හිතන එකත් අනුවණ වැඩක් නොවෙයිද?

බොහොම ස්තුතියි මේ ගීතය ලාබාදුන් ඔබට.

මේ තනුවටම, ධර්මදාස වල්පොල සමඟ රුක්මණී දේවී දොස්තර චිත්‍රපටිය සඳහා "වාසනාවන්ත කල ලබා ජීවිතේ ආදරෙන් පිරී ගියා" කියන ගීතය ගායනා කලා.
 

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Phir Bhi Dil Hai Hindustani
    2rp43ya.jpg
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මම ඊයේ සහ අද මේ මොහොත වනවිට ගීත 72ක් මෙතනට ලබාදීල තියෙනවා.මේ වනවිට 306 දෙනෙක් අරගෙන තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0


    ආශාවේ ගංගාවේ මා පාවේ ඇයි නාවේ
    මා ඔබෙ ජීවන ගීතේ මා ඔබෙ ජීවන ගීතේ

    දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකර මෙම තනුවට ගැයුනු හිංදි ගීතයේ මුල් වචන ටික අපට මතක් කර දෙන්න

    I love you, you love me
    O mere jeewan saathi , o mere jeewan saathi.
     
    Status
    Not open for further replies.