SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

arunajith

Member
Aug 19, 2006
5,682
14
0
Mt.Lavinia
අපි post එකක් දානකොට දකුණු පැත්තේ පහල buttons හතරක් තියනවනෙ. පලවෙනි එක Quote කියල තියන දිග එක. දෙවෙනි එක තමයි Multi Quote button එක. ඒක උඩ click කලාම ඒක තැඹිලි පාට වෙනවා. තමන් සින්දු ගොඩක් download කරගන්නව නම්, ඒ හැම එකේම Multi-Quote buttons click කරල අන්තිම ඒකෙ විතරක් Quote කියන එක click කරන්න. එතකොට එක ගමනින්ම හමෝටම ස්තුති කරන්න පුලුවන්.

:P:P:P:P:P:P
Thanks MAchan.... Mama Danagena hitiye naha eka...
:):):):):):)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සිංදුවක් හොයා ගෙන ඒක මේ ත්‍රෙඩ් එකේ දානකම් වෙන මහන්සිය දන්නේ අපිනේ..
    කොහෙවත් නැති (සමහර විට ගුවන් විදුලියෙත් නැති)සිංදු හොයලා-අහන්න පුලුවන් තත්වයට අඩුපාඩුත් හදලා-ලස්සනට කරලා-නෙට් බිල් ගෙවාගෙන-කාලය-මුදල් වැය කරමින් ඒ සිංදු දාන්න කොච්චර මහන්සි වෙනවද මේ මිනිස්සු.ඉතිං ගන්න කෙනාට අඩුම තරමේ ස්තුතියක්වත් කරන්න බැරි මොකද?(එක දිගට සිංදු දාගෙන -දාගෙන යන්න හිතෙනවද මොන මනුස්සයකුට වත්-කාගෙන් වත් වචනයකින් හෝ සහායක්-අනුබලයක් නැතුව)
    අපි ඒ වගේ කැප කිරීමක් කරන කොට ඔයාලට PM එකක් යවලා පාස්වර්ඩ්
    එක ඉල්ල ගන්න තරම්වත් ඔයාලා වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරිද...
    අනුන්ගේ පාස්වර්ඩ් ගැන කිය කිය ඉන්නේ නැතුව ඔයා
    ට පුළුන්නේ ඔය
    පාස්වර්ඩ් දාල දෙන සිංදුව පාස්වර්ඩ් නැතුව දාන්න....
    මම ඔය පාස්වර්ඩ් ගැන කෑගහන හැමෝටම කියන්නේ......

    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයිනේ....

    hehehe .. oka kalin kiyanna epai !!:P PM yewwata password ewanne nethi kattiyatath okama kiwwoth neda honda ??:yes: ahala balala, dekala windala hari awabodhayen katha karanam hondai sahodaraya !!:rolleyes::yes: sindu gattanam aniwa comments dala ethi... thread eke first page indan kiyogena enna... api perachut karayo nemei shahodaraya !! magin penala ganan ussana.....:angry::yes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දැම්ම එක සිංදුවකටවත් මම password දැම්මේ නෑ. එවා කොයිතරම් DL කරලද ? ඒත් මට thanks කලේ කීයද ?

    කරන්නේ සේවයක් කියලා හිතමු :)

    aniwaryayen meka sewayak thamai... :yes: karana dei menawin karana obata jaya !!:)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මම දැම්ම එක සිංදුවකටවත් මම password දැම්මේ නෑ. එවා කොයිතරම් DL කරලද ? ඒත් මට thanks කලේ කීයද ?

    කරන්නේ සේවයක් කියලා හිතමු :)

    ස්තුති බලාගෙන උදව් කරන්න එපා.
    ඔයා දන්නවනෙ ඔයාගෙ මහන්සියෙන් කවුරුහරි සතුටු වුණා කියල
    ඒ ගැන හිතල සතුටු වෙන්න
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මා කැමති මියුරුතම ගීතයක් නංගී අපිත් සමඟ බෙදා ගෙන තියෙන්නේ...

    මට මතක් වෙනවා රෝහණ ගැයූ "ඔබේ අත ගෙන පෙර සැඳැවක" ගිතය ගයමින් අපි පාසැල් කාලෙදී විනෝද වූ හැටි..

    හොඳ ලයාන්විත හඬක් හිමි රෝහණත් කොළඹ ආනන්ද විද්‍යාලයේ අපේ සමකාලීනයෙක්....

    ඔව් අයියෙ.......මාත් එහෙමයි කැම්පස් උන්න දවස්වල මේ සින්දුවට පුදුම විදියට මම ආස කලා......

    " ඔබේ අත්ගෙන පෙර සැදෑවක " ගීතයත් මා ලග තිබුනා
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මෙන්න මම කලින් දාපු සිංදුව තිබුණ album එකේම තවත් ලස්සන සිංදුවක්.

    KIRI AMMAWARU
    කිරි අම්මාවරු

    Artists: Hector Wijesiri / Rohana Weerasinghe / Chandralecka Perera

    • Like
    Reactions: tharinda76

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    I couldnt oepn this link, It asks a password, can you please be kindly upload via mediafire or any easy method.:)
    First of all Welcome to SLOH thread.

    Seems song you are trying to download is Password protected.

    Please send a PM (private message) to uploader quoting the Song Title. When he log-in would provide you the required password thru a return PM.

    Need help on PM please see FAQ.

    Thanks
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මම කලින් දාපු සිංදුව තිබුණ album එකේම තවත් ලස්සන සිංදුවක්.

    KIRI AMMAWARU
    කිරි අම්මාවරු

    Artists: Hector Wijesiri / Rohana Weerasinghe / Chandralecka Perera

    lassana sinduwa... download karanawa machan... !!:) REP+
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මේ සිංදුවක් හොයා ගෙන ඒක මේ ත්‍රෙඩ් එකේ දානකම් වෙන මහන්සිය දන්නේ අපිනේ..
    කොහෙවත් නැති (සමහර විට ගුවන් විදුලියෙත් නැති)සිංදු හොයලා-අහන්න පුලුවන් තත්වයට අඩුපාඩුත් හදලා-ලස්සනට කරලා-නෙට් බිල් ගෙවාගෙන-කාලය-මුදල් වැය කරමින් ඒ සිංදු දාන්න කොච්චර මහන්සි වෙනවද මේ මිනිස්සු.ඉතිං ගන්න කෙනාට අඩුම තරමේ ස්තුතියක්වත් කරන්න බැරි මොකද?(එක දිගට සිංදු දාගෙන -දාගෙන යන්න හිතෙනවද මොන මනුස්සයකුට වත්-කාගෙන් වත් වචනයකින් හෝ සහායක්-අනුබලයක් නැතුව)
    අපි ඒ වගේ කැප කිරීමක් කරන කොට ඔයාලට PM එකක් යවලා පාස්වර්ඩ්
    එක ඉල්ල ගන්න තරම්වත් ඔයාලා වෙනුවෙන් කැප කිරීමක් කරන්න බැරිද...
    අනුන්ගේ පාස්වර්ඩ් ගැන කිය කිය ඉන්නේ නැතුව ඔයාට පුළුන්නේ ඔය
    පාස්වර්ඩ් දාල දෙන සිංදුව පාස්වර්ඩ් නැතුව දාන්න....
    මම ඔය පාස්වර්ඩ් ගැන කෑගහන හැමෝටම කියන්නේ......

    එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයිනේ....

    සොයුර කුමාර, ඔබ මෙ ත්‍රේඩ් එකට කරන සේවය සුලුපටු නොවේ. DL කරන්න ඕන කියා PM කලාම PW එක සඳහන් කර රිටර්න් PM එන්නෙ හරිම ඉක්මනින්. එය අපේ බොහෝ දෙනා සහතික කරන් සත්‍යයක්. කිසිම විටෙක ඉල්ලපු කෙනෙකුට ඔබ නෑ කියන්නේ නැති බව කවුරුත් දන්නවා.

    ස්තුතියි කියන්න අවංක හැඟීමක් හදපත්ලින් මතුවෙන්න ඕනෙ. සිංදු අරගන්න හැමෝටම එහෙම හැඟීමක් ඇති නොවේ නම්... ඉතිං මොනව කරන්නද?

    අපි ඉදිරියට යමු නොසැලී.
     
    Status
    Not open for further replies.