දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

Jan 24, 2009
3,532
130
0
හැබැයි රවියා කොහේවත් හිටියේ නෑ තමයි. හසන් අයියා ඉදලා ඉදලා මෙයාට ඇත්තක් කියලාවත්ද? :P :P
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mahinda dinanawa thami ban kohomath.....

    නෑ මචෝ. ජෙනරල් අනිව. ඒක හරවන්න බෑ දැන්. ඔය පිස්සුවෙන් වගේ මඩ ගහන්නේ ඒකයි. දිනුම ශුවර්නම් මඩ අඩුවෙන්න ඕනෙ, මොකද වැඩක්නෑනෙ දිනනවා නම්.

    උමතුවෙන් වගේ මඩ ගහන්නේ පිදුරු ගහක් හරි අහුවෙයි කියලා.

    මරු විකල්ලෙන් දඟලනවා වගේ මහින්ද හැසිරෙන්නේ.

    මේ සැරේ එහෙම නෑ පුතා. නිල්පාට කණ්නාඩිය ගලවලා බලන්න. ශ්‍රී ලංකාකාරයෝ නොවන අයගෙන් අහලා බලන්න.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    නුඹ ඉස්සර රවීගේ මිනිහෙක් කියලා බොරු බේගල් ගහනවා.[/COLOR][/I] නුඹට දේශපාලන පක්ශයක වැඩ කෙරෙන හැටි ගැන අබමල් රේනුවක්වත් දන්නෙ නෑ. නුඹ අඩුම ගානෙ ස්ටුඩන්ට් යුනියන් එකක හරි ඉඳලා තියෙනවද?

    ubata monawada ban thiyena sudusukan politics gana thread danna...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හැබැයි රවියා කොහේවත් හිටියේ නෑ තමයි. හසන් අයියා ඉදලා ඉදලා මෙයාට ඇත්තක් කියලාවත්ද? :P :P

    ඔවු ඔවු, රවී නෑම කියමු.

    කෝ අගමැති?

    කෝ 109ක් ඇමතිවරු? 9ක්වත් පෙනී ඉන්නවද නිතරම සීන් එකේ?

    කෝ ඔය දෑත් සක්තිමත් කරන්න හැම දෑම දාස් ගණන් ආපු යූ ඇන් පී, ජේ වී පී කාරයෝ?

    උනුත් නෑනෙ මචෝ?

    යූ ඇන් පීයට රවියා නෑ කියමු. ලොක්කට අගමැතිත් නෑ, ඇමතිලාත් නෑනෙ.:rolleyes:

    ඇයි දන්නේ නෑ නේද?

    ශේප් එකේ ඉන්දලා රනිල් එක්ක ඩීල් එකක් වත්......? මතකද 2001?
     
    :)විශ්වාස නෑ තමයි:shocked:
     
    ඒවා කියන්න බෑ. ඩීල් ඉතින් දේශපාලනේට පොදු දේවල් නේ:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    mama uba wage pissuwen thread danne nane...
    mama thamai, nidahas shishaya sangamaye Treasurer.
    eka athine..
    dan kiyapan balanna uba kauda kiyala..
    :shocked::shocked::shocked::shocked:ජයවේවා. ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම් මා‍ෆියාව බිද දමමු:growl::growl::growl::growl:
     
    torakitha

    Junior member
  • Nov 9, 2006
    477
    16
    18
    MCHN,,,really,,,MODAL ATHAL DAN ATHI!
    I cant beleive MR supporters are this jobless,,

    mada gahana MRge umbala okkoma wiyaruwanshala!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හසන්ලාට නෙමෙයි බන් වැඩ කරන්නේ හංසයට.

    ජෙනරල් පරදිනවා කියලා ශුවර්නම් ඔය තම්බියට කියපන් ඊලඟ රැස්වීමෙදි ස්ටේජ් එකට නැගලා ලොක්කගෙ කකුල් ඉඹලා ලොක්කගෙ සපත්තු පොලිස් කරන ජොබ් එක ඉල්ලගන්න කියලා. මෙතන පච ත්‍රෙඩ් දාන්න එනවා.

    අද දවල් දන්සැලෙන් හම්බුවෙච්ච බත් පැකට් එකේ හිලව්වටද කොහෙද ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.

    Sinhala Boudda Ayata Thawama Muslim la ekka thiyena waire nathiwela naha wage.. :baffled::baffled::baffled::baffled::oo:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මම OPA (organisation of professional association) eke elected member kenek.

    mama dan call ekak deela ahala baluwa ehema ekak kauruth danne nane ban...

    uba ada eye elakiri awilla, election ekata kade yana ekek wage mata penne...
    2008 join unata post dala thiyenne, election eka anounce karata passe neda?
    danne nathi ewa katha karanna yanna epa ban..
    matath puluwan hodata thread danna. mama ubala wage moda athala ganne na, mama politics karanne wadak karanna