Mahinda dinanawa thami ban kohomath.....
රවි නීච වුනානේ.දැන් සිකුරා ලබලාහැබැයි රවියා කොහේවත් හිටියේ නෑ තමයි. හසන් අයියා ඉදලා ඉදලා මෙයාට ඇත්තක් කියලාවත්ද?![]()
![]()

නුඹ ඉස්සර රවීගේ මිනිහෙක් කියලා බොරු බේගල් ගහනවා.[/COLOR][/I] නුඹට දේශපාලන පක්ශයක වැඩ කෙරෙන හැටි ගැන අබමල් රේනුවක්වත් දන්නෙ නෑ. නුඹ අඩුම ගානෙ ස්ටුඩන්ට් යුනියන් එකක හරි ඉඳලා තියෙනවද?
ඔයාට හැපි නේmechchara welaa oyaa thamai suranganaa kathaa liya liya hitiyee,..

(ලෝකෙ කොහෙවත් නැති අරුම පුදුම කතා)හැබැයි රවියා කොහේවත් හිටියේ නෑ තමයි. හසන් අයියා ඉදලා ඉදලා මෙයාට ඇත්තක් කියලාවත්ද?![]()
![]()

ubata monawada ban thiyena sudusukan politics gana thread danna...
ඔවු ඔවු, රවී නෑම කියමු.
කෝ අගමැති?
කෝ 109ක් ඇමතිවරු? 9ක්වත් පෙනී ඉන්නවද නිතරම සීන් එකේ?
කෝ ඔය දෑත් සක්තිමත් කරන්න හැම දෑම දාස් ගණන් ආපු යූ ඇන් පී, ජේ වී පී කාරයෝ?
උනුත් නෑනෙ මචෝ?
යූ ඇන් පීයට රවියා නෑ කියමු. ලොක්කට අගමැතිත් නෑ, ඇමතිලාත් නෑනෙ.
ඇයි දන්නේ නෑ නේද?
ශේප් එකේ ඉන්දලා රනිල් එක්ක ඩීල් එකක් වත්......? මතකද 2001?
විශ්වාස නෑ තමයි
ඒවා කියන්න බෑ. ඩීල් ඉතින් දේශපාලනේට පොදු දේවල් නේඔවු ඔවු, රවී නෑම කියමු.
කෝ අගමැති?
කෝ 109ක් ඇමතිවරු? 9ක්වත් පෙනී ඉන්නවද නිතරම සීන් එකේ?
කෝ ඔය දෑත් සක්තිමත් කරන්න හැම දෑම දාස් ගණන් ආපු යූ ඇන් පී, ජේ වී පී කාරයෝ?
උනුත් නෑනෙ මචෝ?
යූ ඇන් පීයට රවියා නෑ කියමු. ලොක්කට අගමැතිත් නෑ, ඇමතිලාත් නෑනෙ.
ඇයි දන්නේ නෑ නේද?
ශේප් එකේ ඉන්දලා රනිල් එක්ක ඩීල් එකක් වත්......? මතකද 2001?

ඔයාගෙ සුදුසුකම් ලයිස්තුව දාන්නෙකො ඊට පස්සෙ අපි බලමු.
mama uba wage pissuwen thread danne nane...
mama thamai, nidahas shishaya sangamaye Treasurer.
eka athine..
dan kiyapan balanna uba kauda kiyala..

ජයවේවා. ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම් මාෆියාව බිද දමමු

mama uba wage pissuwen thread danne nane...
mama thamai, nidahas shishaya sangamaye Treasurer.
eka athine..
dan kiyapan balanna uba kauda kiyala..
හසන්ලාට නෙමෙයි බන් වැඩ කරන්නේ හංසයට.
ජෙනරල් පරදිනවා කියලා ශුවර්නම් ඔය තම්බියට කියපන් ඊලඟ රැස්වීමෙදි ස්ටේජ් එකට නැගලා ලොක්කගෙ කකුල් ඉඹලා ලොක්කගෙ සපත්තු පොලිස් කරන ජොබ් එක ඉල්ලගන්න කියලා. මෙතන පච ත්‍රෙඩ් දාන්න එනවා.
අද දවල් දන්සැලෙන් හම්බුවෙච්ච බත් පැකට් එකේ හිලව්වටද කොහෙද ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ.

ජයවේවා. ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම් මාෆියාව බිද දමමු
![]()

හරි තව වලියක් . දැන් මෙතන ඕ ටී කරමුකෝSinhala Boudda Ayata Thawama Muslim la ekka thiyena waire nathiwela naha wage..![]()

මම OPA (organisation of professional association) eke elected member kenek.
ලොකු උදව්වක් ඒක නම්.eka nam karagena yanawa machan...
dan iwara wenna lagai![]()

විද්වත් වෘතියකයන්ගේ සංගමය ද??මම OPA (organisation of professional association) eke elected member kenek.