apita bari ai amme?????????

mal_goiya

Member
May 13, 2009
238
3
0
nomaga yana handiye
somaliamy.jpg

“The most incomprehensible thing about the world is that it is at all comprehensible.”
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද දවසේ තරුන ඔබෙන් ඉටුවිය යුතු කාර්ය භාර්ය මැනැවින් හඳුනා ගත් නිර්මානකරුවෙක්ගේ ගති ලක්ෂණ ඔබ මෙම ජනතාවාදී නිර්මානයෙන් සරලව එලි දක්වා තිබෙනවා..

මෙවන් යථාර්තවාදී නිර්මානවල අපුර්වත්වය තවත් රැක ගැනීම සඳහා අන්තර්ගතයේ හැම පද වැලක්ම එක භාෂාවකින්(සිංහල-ඉංග්‍රීසි මිශ්‍ර නොකර) ලිවුවොත් වඩා හොඳ බවයි මගේ හැඟීම..

දිගටම ලියන්න ..තව තවත් සමාජ භාව ප්‍රකාශයන් ඔබේ නිර්මානවලින් අප අතරට ගෙනෙන්න..

ඉතා අගනා නිර්මානයක්..ඔබට ජය..
 
mal_goiya

Member
May 13, 2009
238
3
0
nomaga yana handiye
වෙනස් ආරක් ගන්න ගෙන ඇති උත්සාහයක්, ඔබට ජය පතමි!

Amuthuma arakin hithala liyla thiyana nirmanayak.digatama liyanna.good luck

uhh So sad

සංවේදී නිර්මාණයක්... දිගටම ලියමු...

:(............Nice...........

අද දවසේ තරුන ඔබෙන් ඉටුවිය යුතු කාර්ය භාර්ය මැනැවින් හඳුනා ගත් නිර්මානකරුවෙක්ගේ ගති ලක්ෂණ ඔබ මෙම ජනතාවාදී නිර්මානයෙන් සරලව එලි දක්වා තිබෙනවා..

මෙවන් යථාර්තවාදී නිර්මානවල අපුර්වත්වය තවත් රැක ගැනීම සඳහා අන්තර්ගතයේ හැම පද වැලක්ම එක භාෂාවකින්(සිංහල-ඉංග්‍රීසි මිශ්‍ර නොකර) ලිවුවොත් වඩා හොඳ බවයි මගේ හැඟීම..

දිගටම ලියන්න ..තව තවත් සමාජ භාව ප්‍රකාශයන් ඔබේ නිර්මානවලින් අප අතරට ගෙනෙන්න..

ඉතා අගනා නිර්මානයක්..ඔබට ජය..

Lassana Nirmanayak sahodaraya :) ....
Ron ayya kiwwa wage eka bashawakin liwwoth hodai ....

Bt I lke this Style ... Kind of a Radical style :) :)

Ron aiyandi hari,me wage dewal gena kawi esa yomu kireema agaya kala uthumai..obata jaya

thankz obala samatama . singlish ake type karala PS ekata dapuwama samahara wrdz pennanne naha .e wrdz walata thama english add kare .aye liyaddi eka hada ganna try ekak dennam :) thankz
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
හුගක් අයට නොදැනෙන, හුගක් අයට දැනෙන දෙයක්
අපූරු සන්වේදි නිර්මාණයක්