SF ge jathke

අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.:P:eek:
මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක්
දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මේ සේරම දැන‍‍‍‍ගෙන මහින්ද මු‍ගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ? :lol::lol:

    ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.

    අතේ පත්තු වෙන ‍බොරු කියන්න එපා. :rofl:


    :lol::lol:

    :yes :yes:
    http://www.kosandpol.elakiri.com/forum/showpost.php?p=6267595&postcount=8
     
    May 17, 2006
    3,632
    90
    0
    මේකෙ මුල ඉදන්ම ජෙනරාල් සිරිල් රණතුංග....ජෙනරාල් සරත් කරපු දෙවල් දන්නවා කියලා සදහන් වෙනවා නේද?...................

    මට කියපන්කෝ ජෙනරාල් සිරිල් රණතුංග සහය දක්වන්නේ කාටද කියලා....
     

    ranidu911

    Member
    Jan 9, 2010
    3
    0
    0
    Mechchara deyak SF Kalaa nam Mahinda ai meyaata Commander post eka dunne??
    Ape rate Minissu Mahinda mahaththaya hithana tharam mooda naa...
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    sabawa.jpg
     

    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    Okawa dapankoo itin hire???? sirawata mamanam kiyanne SF dinnoth Mahinda Horakan kalanam inquiry call karala owata sambanda okkoma hire yawanna ona kiyalai.
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මේ සේරම දැන‍‍‍‍ගෙන මහින්ද මු‍ගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ? :lol::lol:

    ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.

    අතේ පත්තු වෙන ‍බොරු කියන්න එපා. :rofl:

    :lol::lol::lol: well said!
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ado balan yaddi SF hamudapathi newi me rate thiya me lokewath inna ona ekek newi ne mehema baluwama :D loke inna okkoma weradi karapu hamudapathi SF neh :D niyamai ah. mehema kenek neda MR hamudapthi widiyata path kare hamudapathi mehema nam MR kohomada . meeta wada supiri athi ehenam . me wage kee denek thaamath anduwe kochchara innawa athi da :P :P

    MRta kade yana ewunta mewa theerum ganna mole nathi 1kai duka.. MR oluwa athagala kawana ona topicya rasai uncle kiyala panala kanawa :P:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ සේරම දැන‍‍‍‍ගෙන මහින්ද මු‍ගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ? :lol::lol:

    ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.

    අතේ පත්තු වෙන ‍බොරු කියන්න එපා. :rofl:

    :yes: :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thamange ahinsaka rate, minissunge duppath salli yati madi gasa kaa sanwedi nayakaya kauda?
    yudde dineema wikunan kana sanwedi nayakaya kauda?
    anunge konda pana nathi kama gana kia kia thamange ma pauwele ayawa wateta thiyanagena dooshane karana sanwedi nayaka kauda?
    kudu silva wani harak dakunu atha karagena hitapu sanwedi nayakaya kauda?
    wate pite hitapu gahanunta rassawal denawa kiyala ayuthu prayojana gattu sanwedi nayakaya kauda?

    :)