SF ge jathke

shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    මේ සේරම දැන‍‍‍‍ගෙන මහින්ද මු‍ගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ? :lol::lol:

    ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.

    අතේ පත්තු වෙන ‍බොරු කියන්න එපා. :rofl:

    sirawata ban mhinada sf ta wada antha eke wena epai :lol::lol::lol::lol:
     
    අනේ මෙ‍හෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.:P:eek:
    මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක්
    දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
    චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!
    traitor. may the srilankan mother curse you!!!
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    meke thiyena athatha theren nathnam matanam kiyanna deyak nee SF ta support karana ewun kohomath SF ge mona waradda kiwuwath piliganna jaathiye ewun nemeyine anika SF ta support karanne kohomath tikak moodayo thamayi mata nam meeka passe pannan na ooone neee kohomata Mahinda Rajapaksh dinanawa
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meke thiyena athatha theren nathnam matanam kiyanna deyak nee SF ta support karana ewun kohomath SF ge mona waradda kiwuwath piliganna jaathiye ewun nemeyine anika SF ta support karanne kohomath tikak moodayo thamayi mata nam meeka passe pannan na ooone neee kohomata Mahinda Rajapaksh dinanawa

    අසව් අසව් අසව් බුද්ධිමතා speaking :lol:

    එකක් මතක තියාගනින් මචං. ඕනෙ නම් උඹේ මෙ ලිපියෙ තියන මෝඩකම පෙන්නල උඹව කින්ඩි කවවල මරන්න පුළුවන්.

    නමුත් අපි උඹේ මතයටත් ගරු කරන නිසා තමයි මං මුළදිම අර ප්‍රශ්නෙ ඇහුවෙ. ඒකට උත්තර දෙන්න බැරි නිසා තමයි උබ මේ මඟ ඇරල කතා කරන්නෙ.

    තමන් පත් කරපු නිළධාරියගෙ දූෂණ එලියට එන්න එන්න වඩාත්ම අපවාදයට ලක්වෙන්නෙ ඒ මනුස්සය පත් කරපු කෙනා නෙවෙයිද ?:nerd:

    උඹ කියන එක ඇත්ත SF ට support කරන අය මොනව කිව්වත් පිළිගන්නෙ නෑ
    දැන් එතකොට මහින්දට support කරන අය පිළිගන්නවද ?

    ඔය ඔක්කොම අඩු වැඩි වශයෙන් හොරු
    ඒ ගොල්ලන්ට කඩේ යන හැමෝම අඩු වැඩි වශයෙන් මෝඩයො :)
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    kebba sena........gihin wadak kara ganin banz.............anunge jatahake gana kathakaranna kalin thamange jathake hada ganin banz
     
    jayasara

    Junior member
  • Nov 1, 2008
    118
    8
    18
    Oyage Ammi de mewa oyata kiwwe? Paw...
    Oyata dukaida oyatath mea wage karanna beri unata?

    Surupi kello tiakak oyatath dunna nam sil reka gene oya indeevi ne .
    Ane mage kata.........
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    meke thiyena athatha theren nathnam matanam kiyanna deyak nee SF ta support karana ewun kohomath SF ge mona waradda kiwuwath piliganna jaathiye ewun nemeyine anika SF ta support karanne kohomath tikak moodayo thamayi mata nam meeka passe pannan na ooone neee kohomata Mahinda Rajapaksh dinanawa

    ඔය දූශණය වුනු මෙහෙකාරිය, ගුටි කෑ බිත්තර බුල්ස්-අයි සෙබලා, කන් ඇසෙන්නේ නැති ආප්ප ඉවූ සෙබලා එහෙම මහින්දගේ වේදිකාවට නගින්නේ හරි ,නග්ගගන්න උත්සහයක් වත් නැත්තේ ඇයි?

    හොඳම වැඩේ කෝටියක් හරි දීලා ඔය මිනිස්සු ගෙනල්ලා පෙන්නන එකනෙ ෆොන්සේකගෙ වැඩ කිඩ.

    මෙච්චර සල්ලි කන එකේ, ඔය කෝටි දෙක තුන මොකක්ද?
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    :lol::lol::lol::rofl::rofl::rofl::P

    aa bola... Mechchara case thiyena ekekta Uththama Sewa Padhakkama (USP) denne kohomada? :rofl:

    Anika owwa dana danada Mahinda lokka SF wa thiyan hitiye? :P

    Maha chaa mada paarawal gahaganne kattiyama :lol: