මේ සේරම දැනගෙන මහින්ද මුගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ?
ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.
අතේ පත්තු වෙන බොරු කියන්න එපා.
sirawata ban mhinada sf ta wada antha eke wena epai

මේ සේරම දැනගෙන මහින්ද මුගෙ ධූර කාලය දික් කරා නම් මහින්ද මොන වගේ එකෙක් වෙන්න ඕනිද ?
ඔය සේරම සරත් ෆොන්සේකා කරා නම් මේ වෙනකොට කොහෙ ඉදියිද දන්නේ නැහැ.
අතේ පත්තු වෙන බොරු කියන්න එපා.

චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.
මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?
meke thiyena athatha theren nathnam matanam kiyanna deyak nee SF ta support karana ewun kohomath SF ge mona waradda kiwuwath piliganna jaathiye ewun nemeyine anika SF ta support karanne kohomath tikak moodayo thamayi mata nam meeka passe pannan na ooone neee kohomata Mahinda Rajapaksh dinanawa

Ai bro kunuharapa? SF deshapalanayata awe rata gena thiyena kekkuma nisa. nethuwa MR & MR ge family eka wage rata mankollakanna newei. Ratata monawa unath kamak ne kiyala inna ekek nowana nisa thamai SF awe deshapaalanayata.

okkotama eka answer ekai thiyenne
Answer is Sarath ponseka
ah sorry Sarath fonseka (p dial eka)
I know the answer...Sarath Fonseka neda....man harida...