ITN breaking news...SF supporters cmnt if u can!!!!!!

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    41011510namalvemilkanth.jpg


    OW ME MOKAKDA KIYAPANKOO MAHALOKU RAJAGE PUTAGE HORA WADA aaaah???
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ITN news wala dakkane SF ge hora wada okkoma mattu........adanan SF iwaraiiii..........video nd recordings will be soon telecasted:lol::lol:..........Dan mokada kiyanne SF ge gottawal set eka..........video ekath pennuwama balamukoooooo

    මොනවා කරන්ද? බඩු මුට්ටුත් පැක් කරගෙන මහින්ද මහත්තයා හම්බුවෙන්න යනවා..:lol::lol::lol:
     

    ddlee

    Member
    Mar 29, 2007
    91
    1
    0
    adoo may wa boru kata will c whether they produced the video and the audio wait until they Released that nikan moda wuna paliyata wimil kiyana daywal walata sf ta mada gahana epa. mokada wimali and mr both big lairs. they still didnt prove anything what they have told for the ppl. and if they have any valid proof earlier weapons deal mr deffa arrest sf i know that.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    They Got Evidence.... Waiting for Telecast

    හැන්ගුන තැන්වලින් එලියට එන්නෙ මේ වගේ බොරු බ්‍රේකින් නිවුස් එකක් ආවම තමයි.

    කමක් නෑ......අදට විතරක් ආතල් එක ගන්න.:lol:

    මතකනෙ "ෆෙඩ්ඩ්‍රිකාගෙ හෙලිදරව්ව................හෙවත් මහා පාවාදීම......................ඊලඟට ලංකාදීපේ පියසීලීගේ ටී එන් ඒ හෙලිදරව්ව....................":P:rofl:

    පවි මේ මොට්ටයෝ
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අනේ මෙ හොට් නිවුස් දාන අයට පොඩි ආතල් එකක් ගන්ඩ දෙන්න....
    නැත්නම් මෙයාලා අප්සට් යනවනේ......

    කවුද බන් දැන් අයි ටී එන්.....ජාතික රූපවාහිනී බලන්නේ.....මුන් විතරනේ.....
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න මහින්ද මාමාගේ බෑනලා ටික ආයෙ ටවුන් එකට ගිහිල්ලා. අයි ටී එන්, ජාතියේ විස්වාසනීය චැනල් එකෙන් බ්‍රේකින් නිවුස්..............

    අදනම් ජෙනාරාලයා ඉවෙරම ඉවරයි කියලා ඔන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...:lol:

    කට්ටියම අයි ටී එන් බල බල ෆුල් ආතල් එකක් ගන්නවා. මෙදා සැරේ සාක්කි තියෙනවාලු...හික්ස්....ඒ කියන්නෙ මෙච්චර දවස් සාක්කි තිබුනෙ නැද්ද හැබෑට.

    මතකනෙ කලින් ගත්ත ආතල්; මතක් කරගමුකො;

    1] ෆ්‍රෙඩ්‍රිකා ගේ මහා හෙලිදරව්ව
    2] ලංකාදීපේ පියසීලිගේ මහා හෙලිදරව්ව
    3] අර ඇමරිකාවෙන් සල්ලිවලට ගෙනා කොකාගේ හෙලිදරව්ව

    හැම වීක් එන්ඩ් එකටම ආතල් එකක්................ITN හා කඩේ යන මාද්දිය වලින්
     
    Jan 5, 2010
    879
    22
    0
    ITN balanna oni ne ada rata derana nd Swarnavahini balala kiyapankooo boruda kiyala.........SF Jathika nidahas peramune madyaprakashaka miladee ganna yai.........mudal saha handa pata samaga mattu:lol:

    මහින්ද ගෙ සල්ලි වලට යට උන් ගොන් චැනල් අපි නම් බලන් නැතො..........
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    සුවර්ණවාහිණිය විවාද තියන්න ගිහිල්ලා අනාගත්ත හින්දා දැන් කොන්තරත්තුව දීලා තියෙන්නේ සරත් අමුණුගම ඇමතිතුමාගෙ දුවගෙ දෙරණ චැනල් එකට.
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් මචන් ඒ තට්ට ඇමතියා කියන්නෙ තවත් උගෙ වරිගෙම එකෙක් cross over එකකට කතා කියලනෙ :lol:
    කොහොමත් උන් තොප්පිය හැරෙන හැරෙන පැත්තට දාන අය!:rofl:
    පුළුවන්නම් ජෙනරල් කෙළින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධයි කියලා පෙන්නන්න කියලා අපිත් කරුණාවෙන් ඌරුවංශගෙන් ඉල්ලා සිටිනවා :)
    :lol::lol: අනෙ අම්මපා ඉමහත් අවධානමක් ගත්තලු නෙ?? :P
     

    pulasthihansi

    Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    CharuM Macho Ubalage Gewal tiyenne YALA,<KUMANA <WILPATTHU wage kalawal Lagada?ITN witaramadda Wada KAranne?????sattu wage KALAWAL wala Inne Natuwa SOCIAL LIFE 1ta waren MACHO danwath>>