Hot Hot breaking news vimal..

sudathhh

Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මෛත්‍රීට මේපාර වැඩිපුර ගන්න ඕන චන්ද ලක්ෂ 10යිනෙ ගියපාරට වඩා. ඉතුරු ටික හිතා ගනිං.:rolleyes:

    ithuru tika ithin mythriya paradinawa kiyana eka thamai Malli. uba hithanawada uba wage meti widiyata anath serama hithanawa kiyala .
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    janathavata 2014 wenakota Mahinda epa unu heti balapan Uva palath saba chandedi

    Monaragala District kiyanne Mahinda ge balakotuwak.....eke maha emathi wenna chanda illuwe Chamal ge putha Shashendra.....hebei 2010 di Fonseka gaththu chanda walata wada patta widhihata UNP chanda wedi karagena thiyanava......hebei Mahinda hodhatama Adukaragena......UNP gaththu Votes ekka ......JVP & Fonseka ge pakshaya ekathu karala balapang kohoomada kiyala .....menna link eka

    Bibila aasanaya 2010 & 2014

    http://www.slelections.gov.lk/presidential2010/20A.html

    http://www.slelections.gov.lk/2014PPC/BIBILA.html

    Monaragala aasanaya 2010 & 2014

    http://www.slelections.gov.lk/presidential2010/20B.html

    http://www.slelections.gov.lk/2014PPC/MONARAGALA.html


    Wellawaya aasanaya 2010 & 2014

    http://www.slelections.gov.lk/presidential2010/20C.html

    http://www.slelections.gov.lk/2014PPC/WELLAWAYA.html


    Monaragala District Results

    http://www.slelections.gov.lk/presidential2010/20Z.html

    http://www.slelections.gov.lk/2014PPC/DrMONARAGALA.html

    2010 di MR -158k
    2010 di SF - 66k

    2014 di MR - 140k
    2014 di UNP - 96k (including JVP & SF)

    30,000k wedivela :yes::yes:

    Monaragala wage dushkara palath wala mehemanam......anith District wala meeta wada wedi wenasak wenava :yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,575
    5,441
    113
    Meparanam Thrilling Game ekak,

    I Strongly Believe - 4 Things - according to those Maithree Will Win.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්දගෙ හැමෝම ගොඩක් සද්ද දානව. එලිපිට කතා කරනව. ඒත් my3 ට චන්දෙ දාන ගොඩක් අය එලි පිට කියන්නෙ නෑ.
    බයට තමයි ඉතින්. හැමෝම කියන්නෙ වෙනසක් ඕන කියල.
    බලමු චන්දෙදි.
    අනේ යකෝ... එලකිරියම ගනින්කෝ... ඔකේ අනිත් පැත්තනේ ඇත්ත..:P මෛත්‍රීගේ හැමෝම ගොඩක් සද්ද දානව. එලිපිට කතා කරන මහින්දගේ කට්ටියව ignore ලිස්ට් දානවා.. රෙප් කපනවා.... ඒත් මහින්ද ට චන්දෙ දාන ගොඩක් අය එලි පිට කියන්නෙ නෑ.
    බයට තමයි ඉතින්.මතකතියාගනින්..උඹල රෙප් කපන්න කපන්න රෙප් දෙන එවුනුත් නිශ්ශබ්ධ කිරියේ ඉන්නවා කියන එක...:yes::yes::yes:
    ඔන්න ඕකයි ඇත්ත.. උඹලා අම්මලට බැනල රෙප් කපන කොට තව තුන්දෙනෙක් විතර නියමයි සහෝ කියලා රෙප් දෙනවා... කිරියේ mr ට ජන්දේ දෙන එවුන් එලියට ඇවිත් කහා කරන්නේ නෑ...:yes:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    MR dinanawa bung...
    MR ta kiyanna godak dewal thiyenawa methek karapuwa ratata...
    Anith patthe ayata karai kiyanna kisima deyak naha rata wenuwen...
    Karanna puluwan ekama de Mahindata banina eka witharai...
    Onna ooka eka pradaana wenasak dennage :yes:

    ඉතිං බන් මහින්ද විතරනේ බන් ජනාදිපති වෙලා හිටියේ. එකාගේ නේ ආණ්ඩුව උන් නේ රටේ සංවර්දනය කරන්නේ නැත්තනම් මෛත්‍රී නෙමේ නේ
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    ගම් වල කුලී වැඩ කරන මිනිස්සු සේරම දෙන්නෙ මහින්දට , මොකද මන්දා, ගම් වල කුලී වැඩ කරන මිනිස්සු සේරම දෙන්නෙ මහින්දට , මොකද මන්දා,
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,575
    5,441
    113
    අපිට ඔනෑ එක ජනාධිපති කෙනෙක්ගෙන් රටට එක වෑඩක්,

    මහින්ද්ගෙන් - යුද්දෙ ඉවර කර ගත්තා,
    මෛත්‍රීගෙන් තව වෑඩක් ( රටෙ යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩ නගා) ගමු.


    අවසන වසයෙන් මට කිමට ඈත්තෙ මෙවර ජනාධිපතිවරනය මෛත්‍රී දිනන බවය
     
    Last edited: