ITN breaking news...SF supporters cmnt if u can!!!!!!

pulasthihansi

Junior member
  • Mar 13, 2009
    319
    6
    18
    CharuM Macho Ubalage Gewal tiyenne YALA,<KUMANA <WILPATTHU wage kalawal Lagada?ITN witaramadda Wada KAranne?????sattu wage KALAWAL wala Inne Natuwa SOCIAL LIFE 1ta waren MACHO danwath>>
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6392298
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්න මහින්ද මාමාගේ බෑනලා ටික ආයෙ ටවුන් එකට ගිහිල්ලා. අයි ටී එන්, ජාතියේ විස්වාසනීය චැනල් එකෙන් බ්‍රේකින් නිවුස්..............

    අදනම් ජෙනාරාලයා ඉවෙරම ඉවරයි කියලා ඔන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...:lol:

    කට්ටියම අයි ටී එන් බල බල ෆුල් ආතල් එකක් ගන්නවා.

    මතකනෙ කලින් ගත්ත ආතල්; මතක් කරගමුකො;

    1] ෆ්‍රෙඩ්‍රිකා ගේ මහා හෙලිදරව්ව
    2] ලංකාදීපේ පියසීලිගේ මහා හෙලිදරව්ව
    3] අර ඇමරිකාවෙන් සල්ලිවලට ගෙනා කොකාගේ හෙලිදරව්ව

    හැම වීක් එන්ඩ් එකටම ආතල් එකක්................ITN හා කඩේ යන මාද්දිය වලින්
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    yaluwane

    http://adaderana.lk/news.php?nid=6871

    http://www.mirisa.org/news.php?c_id=4&t_id=5534


    me 2n ekakawath apita methana unade hariyata mekai kiyala kiyanna torathuru na...............:no::no:

    ITN eketh kathawak kiyala salli pennuwa witharai..............

    ahinda api nikan randu wenne nathuwa ara kiyana video & audio tika enakam bala emmu..............:):):)

    habai awa aththa piligatha haki tharame ewa wenna one............:frown::frown:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔන්න මහින්ද මාමාගේ බෑනලා ටික ආයෙ ටවුන් එකට ගිහිල්ලා. අයි ටී එන්, ජාතියේ විස්වාසනීය චැනල් එකෙන් බ්‍රේකින් නිවුස්..............

    අදනම් ජෙනාරාලයා ඉවෙරම ඉවරයි කියලා ඔන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...:lol:

    කට්ටියම අයි ටී එන් බල බල ෆුල් ආතල් එකක් ගන්නවා.

    මතකනෙ කලින් ගත්ත ආතල්; මතක් කරගමුකො;

    1] ෆ්‍රෙඩ්‍රිකා ගේ මහා හෙලිදරව්ව
    2] ලංකාදීපේ පියසීලිගේ මහා හෙලිදරව්ව
    3] අර ඇමරිකාවෙන් සල්ලිවලට ගෙනා කොකාගේ හෙලිදරව්ව

    හැම වීක් එන්ඩ් එකටම ආතල් එකක්................ITN හා කඩේ යන මාද්දිය වලින්

    :lol::lol: thawa awa thibuna wage
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    අනේ මෙ හොට් නිවුස් දාන අයට පොඩි ආතල් එකක් ගන්ඩ දෙන්න....
    නැත්නම් මෙයාලා අප්සට් යනවනේ......

    කවුද බන් දැන් අයි ටී එන්.....ජාතික රූපවාහිනී බලන්නේ.....මුන් විතරනේ.....

    :lol::lol::lol::lol:
     
    Jan 5, 2010
    879
    22
    0
    අය්යා හිතන් ඉන්නෙ අපිත් අය්ය වගේම පොට්ට හරක් කියලද අය්යා..............
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් වීඩියෝ එක දැක්කම වෙන වෙන එව්වා මැවෙන්නෙ :P
    හිතං හිටපු වැඩ වැරදිලාද කොහෙද මෙව්වා පබ්ලික් කල්ලා දගලන්නෙ :P