godak sthutyi aiya....Ape rate pirisak muhuna pana siduweemak. Adarei mudalui tharadiyaka dala maninna wena awasthawak. godak welawata mudal jayagannawa. hoda nirmanayak lahiru malli...

GODAK STHUTYI YALWUA..........මොනව නැතත් පොඩි එකාට ඕන අම්මගෙ සෙනෙහස..
ලස්සනයි මචන්
OW AIYA SALLI SALLI ........THX 4 REP AIYA..ඔව්. පොඩි එකාට අම්මගෙ සෙනෙහස ඕනෙ... අම්මට සල්ලි ඕනෙ... පොඩි එකාව ලොකු කරන්න... එයාල විඳින දුක පොඩි එකාට නොදෙන්න...
හ්ම්ම්ම්... සල්ලි... ජීවිත තීරණය කරන සල්ලි...
හොඳ නිර්මාණයක් මල්ලියා...![]()
atta akke ...sthutyi oyata...ඔව්
දරුවෙකුට මව් සෙනෙහස නැත්තම් වැඩක් තියෙනවද ?
හොද නිර්මාණයක්
aniwa saho thx kiwwaAmmage senehasa yata hedena lamai samaharu loku unama unta demawpiyo mukuth karala ne kiyana wachanen ammage moonata damala gahana kalayak meka..
Depettak thiyenawa,amma rata yanne Delowak atahara ataraman wela............
Kawiya hodai,hitannata yamak