Breaking News...SF Balakaya....

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    එස්.එෆ්. බලකාය මිනිස් ඝාතන ඇරඹූ වගයි..

    අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම-ආණමඩුවේ පැවති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහභාගී වූ ජන රැළියකට සහභාගී වීමට ගිය සන්ධාන ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා ඇතැයි පැවසේ. වෙඩි තැබීමෙන් එක් ආධාරකරුවෙක් මියගොස් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ආසන්න රෝහල් වල ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත. මෙසේ වෙඩි තබා ඇත්තේ මදුරන්කුලිය එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වන අංජන සඳරුවන් නැමැත්තෙකුගේ නිවසේ සිට බවද එම නිවසේ රතු සහ කොළ ඇඳුම් වලින් සැරසුනු පිරිසක් විසින් මෙම වෙඩි තැබීම් සිදු කර අති බව පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙක් මාධ්‍ය වලට පවසා ඇත.

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    පොලිසිය බලා සිටියදී සන්ධාන මැරයින්ගෙන් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට
    දේශීය
    2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 18:29

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ හා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් අතර අද ආණමඩුව මදුරන්කුලියේදී ගැටුමක් ඇති වී ඇති අතර, මෙම ගැටුමින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිස පෙළපාලියකින් ගමන් ගරමින් සිටියදී පිරිස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අංජන සඳරුවන් මහතාගේ නිවසේ තිබූ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහර දී ඇත. මේ අවස්ථාවේදී ජෙනරාල්ගේ ආධාරකරුවන්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇත.

    මෙම ගැටුම ආරම්භවීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා සමඟ පැමිණි මැර කණ්ඩායමක් විසින් අංජන මහතාගේ නිවසට පැමිණ පහර දී ඇත. පසුව ප්‍රියංකර මහතාගේ මැරයන් විසින් අංජන මහතාගේ නිවසට ගිනි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටි මැර පිරිස අංජන මහතාට අයත් ඉඩමේ පිහිටි කඩ කාමරයකටද ගිනි තබා ඇති අතර, මේ අවස්ථාවේදී පිරිස කෑගසමින් පැමිණියදී මැර පිරිස වෙඩි තබා ඇත.

    මේ අවස්ථාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති අතර, අදාල පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මැරයින්ගේ වෙඩි පහරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු පුත්තලම රෝහලටත්, සිව් දෙනෙකු හලාවත රෝහලටත් ඇතුලත් කර ඇත.

    Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5240:2010-01-16-13-00-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    16945dx.png
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එස්.එෆ්. බලකාය මිනිස් ඝාතන ඇරඹූ වගයි..

    අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම-ආණමඩුවේ පැවති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහභාගී වූ ජන රැළියකට සහභාගී වීමට ගිය සන්ධාන ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා ඇතැයි පැවසේ. වෙඩි තැබීමෙන් එක් ආධාරකරුවෙක් මියගොස් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ආසන්න රෝහල් වල ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත. මෙසේ වෙඩි තබා ඇත්තේ මදුරන්කුලිය එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු වන අංජන සඳරුවන් නැමැත්තෙකුගේ නිවසේ සිට බවද එම නිවසේ රතු සහ කොළ ඇඳුම් වලින් සැරසුනු පිරිසක් විසින් මෙම වෙඩි තැබීම් සිදු කර අති බව පුත්තලම දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙක් මාධ්‍ය වලට පවසා ඇත.

    anduwe ewun wedi thiyala dang sudano wenda yanawa. ane mehemath
     
    ambarm

    Member
    Jan 16, 2010
    2
    0
    0
    what a damn joke! really dont u people have any sense???? we can go in the road becuz of MR and not SF! u should be grateful to MR and not make up stories! shame on you!
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ මෙන්න

    මෑතකදී ජනප‍්‍රිය වූ අන්තර්ජාල ප‍්‍රවෘත්ති අඩවියක අධිපතිවරයෙකු සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ සාකච්ඡවකදී ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරි දෙසතිය තුල හොඳින් හෝ නරකින් කල හැකි සියල්ල කරන ලෙස අවධාරණය කර ඇත. තරු පන්තියේ හෝටලයක ඇණැවුම් කර තිබූ මධුවිත සහිත රාත‍්‍රී ආහාර භුක්ති විඳිමින් මෙම සාකච්ඡව මධ්‍යම රාත‍්‍රියද ඉක්ම යන තුරු පවත්වා ඇත.

    මෙම සාකච්ඡවට ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ටෲත් යන ප‍්‍රවෘත්ති අඩවි වල නියෝජිතයන් සහභාගී වී ඇත. මෙහිදී සාකච්ඡ වී ඇත්තේ ජනාධිපතිවරයාට වාසි සහගත සහ ෆොන්සේකාට අවාසි සහගත ප‍්‍රවෘත්ති වලට පසුබිම් කථන සපයමින් ඒවා ව්‍යාජ වාර්තා හෝ කුමන්ත‍්‍රණ ලෙස හැෙඟන පරිදි ප‍්‍රවෘත්ති නිර්මාණය කල යුතු බවයි. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගිය සති අන්ත ලංකා දීප පුවත් පතේ සම්බන්ධන්ගේ ප‍්‍රකාශය, සන්ඬේ ලීඩර් කතෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් ගේ වාර්තාව මෙන්ම පසුගිය සිකුරාදා විශේෂ රතුඉර වැඩසටහනේදී සිදුවූ සිද්ධිය ආදී ප‍්‍රවෘත්ති වාර්තා කල ආකාරයයි.

    එසේ වාර්තාකරණයේදී යම් ආර්ථිකමය අලාභයක් සිදුවන්නේනම් එය සම්පූර්ණයෙන්ම පියවා දවම බවට මෙහිදී මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා සහතික වී ඇත

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    what a damn joke! really dont u people have any sense???? we can go in the road becuz of MR and not SF! u should be grateful to MR and not make up stories! shame on you!

    mcn uba mona kadenda ban badu ganne?:rofl:
    moko mechcharakal pahu une kade yanna?
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    පොලිසිය බලා සිටියදී සන්ධාන මැරයින්ගෙන් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට
    දේශීය
    2010 ජනවාරි 16 වෙනි සෙනසුරාදා, 18:29

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ හා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් අතර අද ආණමඩුව මදුරන්කුලියේදී ගැටුමක් ඇති වී ඇති අතර, මෙම ගැටුමින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිස පෙළපාලියකින් ගමන් ගරමින් සිටියදී පිරිස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අංජන සඳරුවන් මහතාගේ නිවසේ තිබූ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහර දී ඇත. මේ අවස්ථාවේදී ජෙනරාල්ගේ ආධාරකරුවන්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇත.

    මෙම ගැටුම ආරම්භවීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා සමඟ පැමිණි මැර කණ්ඩායමක් විසින් අංජන මහතාගේ නිවසට පැමිණ පහර දී ඇත. පසුව ප්‍රියංකර මහතාගේ මැරයන් විසින් අංජන මහතාගේ නිවසට ගිනි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටි මැර පිරිස අංජන මහතාට අයත් ඉඩමේ පිහිටි කඩ කාමරයකටද ගිනි තබා ඇති අතර, මේ අවස්ථාවේදී පිරිස කෑගසමින් පැමිණියදී මැර පිරිස වෙඩි තබා ඇත.

    මේ අවස්ථාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති අතර, අදාල පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මැරයින්ගේ වෙඩි පහරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු පුත්තලම රෝහලටත්, සිව් දෙනෙකු හලාවත රෝහලටත් ඇතුලත් කර ඇත.

    Source :- http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5240:2010-01-16-13-00-15&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ මෙන්න
     
    Jan 5, 2010
    879
    22
    0
    අනේ මට හිනා ගිහින් ඉක්කත් යනවා දැන්..... මම වතුර ටිකක් බීල එන්නම්...... අපිව මෙහෙම හිනස්සනවට අය්යට ගොඩාක් පින්.....:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ මෙන්න

    මෑතකදී ජනප‍්‍රිය වූ අන්තර්ජාල ප‍්‍රවෘත්ති අඩවියක අධිපතිවරයෙකු සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ සාකච්ඡවකදී ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරි දෙසතිය තුල හොඳින් හෝ නරකින් කල හැකි සියල්ල කරන ලෙස අවධාරණය කර ඇත. තරු පන්තියේ හෝටලයක ඇණැවුම් කර තිබූ මධුවිත සහිත රාත‍්‍රී ආහාර භුක්ති විඳිමින් මෙම සාකච්ඡව මධ්‍යම රාත‍්‍රියද ඉක්ම යන තුරු පවත්වා ඇත.

    මෙම සාකච්ඡවට ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ටෲත් යන ප‍්‍රවෘත්ති අඩවි වල නියෝජිතයන් සහභාගී වී ඇත. මෙහිදී සාකච්ඡ වී ඇත්තේ ජනාධිපතිවරයාට වාසි සහගත සහ ෆොන්සේකාට අවාසි සහගත ප‍්‍රවෘත්ති වලට පසුබිම් කථන සපයමින් ඒවා ව්‍යාජ වාර්තා හෝ කුමන්ත‍්‍රණ ලෙස හැෙඟන පරිදි ප‍්‍රවෘත්ති නිර්මාණය කල යුතු බවයි. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගිය සති අන්ත ලංකා දීප පුවත් පතේ සම්බන්ධන්ගේ ප‍්‍රකාශය, සන්ඬේ ලීඩර් කතෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් ගේ වාර්තාව මෙන්ම පසුගිය සිකුරාදා විශේෂ රතුඉර වැඩසටහනේදී සිදුවූ සිද්ධිය ආදී ප‍්‍රවෘත්ති වාර්තා කල ආකාරයයි.

    එසේ වාර්තාකරණයේදී යම් ආර්ථිකමය අලාභයක් සිදුවන්නේනම් එය සම්පූර්ණයෙන්ම පියවා දවම බවට මෙහිදී මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා සහතික වී ඇත

    Meyata ridila wage............:lol::lol:

    api source eka hari danawa but oya source eka danneth nane......:(:(:(:(

    oyage soure eka SFBalakaya & LanakaCnews ne.............:oo::oo:

    owa chandeta vitharak awa site yaluwa......