එස්.එෆ්. බලකාය මිනිස් ඝාතන ඇරඹූ වගයි..
අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම-ආණමඩුවේ පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වූ ජන රැළියකට සහභාගී වීමට ගිය සන්ධාන ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා ඇතැයි පැවසේ. වෙඩි තැබීමෙන් එක් ආධාරකරුවෙක් මියගොස් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ආසන්න රෝහල් වල ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. මෙසේ වෙඩි තබා ඇත්තේ මදුරන්කුලිය එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අංජන සඳරුවන් නැමැත්තෙකුගේ නිවසේ සිට බවද එම නිවසේ රතු සහ කොළ ඇඳුම් වලින් සැරසුනු පිරිසක් විසින් මෙම වෙඩි තැබීම් සිදු කර අති බව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙක් මාධ්‍ය වලට පවසා ඇත.