Breaking News...SF Balakaya....

mylove

Member
Jun 12, 2007
4,576
102
0
බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ මෙන්න

මෑතකදී ජනප‍්‍රිය වූ අන්තර්ජාල ප‍්‍රවෘත්ති අඩවියක අධිපතිවරයෙකු සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ සාකච්ඡවකදී ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරි දෙසතිය තුල හොඳින් හෝ නරකින් කල හැකි සියල්ල කරන ලෙස අවධාරණය කර ඇත. තරු පන්තියේ හෝටලයක ඇණැවුම් කර තිබූ මධුවිත සහිත රාත‍්‍රී ආහාර භුක්ති විඳිමින් මෙම සාකච්ඡව මධ්‍යම රාත‍්‍රියද ඉක්ම යන තුරු පවත්වා ඇත.

මෙම සාකච්ඡවට ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ටෲත් යන ප‍්‍රවෘත්ති අඩවි වල නියෝජිතයන් සහභාගී වී ඇත. මෙහිදී සාකච්ඡ වී ඇත්තේ ජනාධිපතිවරයාට වාසි සහගත සහ ෆොන්සේකාට අවාසි සහගත ප‍්‍රවෘත්ති වලට පසුබිම් කථන සපයමින් ඒවා ව්‍යාජ වාර්තා හෝ කුමන්ත‍්‍රණ ලෙස හැෙඟන පරිදි ප‍්‍රවෘත්ති නිර්මාණය කල යුතු බවයි. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගිය සති අන්ත ලංකා දීප පුවත් පතේ සම්බන්ධන්ගේ ප‍්‍රකාශය, සන්ඬේ ලීඩර් කතෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් ගේ වාර්තාව මෙන්ම පසුගිය සිකුරාදා විශේෂ රතුඉර වැඩසටහනේදී සිදුවූ සිද්ධිය ආදී ප‍්‍රවෘත්ති වාර්තා කල ආකාරයයි.

එසේ වාර්තාකරණයේදී යම් ආර්ථිකමය අලාභයක් සිදුවන්නේනම් එය සම්පූර්ණයෙන්ම පියවා දවම බවට මෙහිදී මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා සහතික වී ඇත

ah lankacnews neda?:P
lankacnews yanu sri lankika cyber ithihasaye sathyama misa mada pala nokarana web site1 neda?:lol::lol::rofl:
pls mita passe source1 danna
 
bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අනේ මට හිනා ගිහින් ඉක්කත් යනවා දැන්..... මම වතුර ටිකක් බීල එන්නම්...... අපිව මෙහෙම හිනස්සනවට අය්යට ගොඩාක් පින්.....:P

    මරණයත් JOKE එකක් තමා ඔයාලට නේද Nangi..Sorry Malli....nethanm Nangi Mallida oya?
    මැරුණේ කාගේ කෙනෙක් වුනත් ඒ මනුස්ස්යට ගරු කරන්න ඉගෙන ගන්න....
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,912
    12,247
    113
    Behind u :p
    තව ටිකකින් මූ අපිටත් කියයි බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ කියල :lol::lol:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    සන්ධාන ආධාරකරුවෙක් වෙඩි කා මරුට

    මාධ්‍යවේදියකුටත් තුවාල

    පොලිසිය කඳුළු ගෑස් ගසයි

    ආණමඩුව ක්‍රිස්ප්‍රිල් ප්‍රනාන්දු/ඉන්දික සෙනෙවිරත්න

    ආණමඩුව මදුරන්කුලියේ සන්ධාන රැළියකට යමින් සිටි පිරිසකට වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් 4 දෙනකු තුවාල ලබා පුත්තලම හා කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට සහයෝගය දැක්වීම සඳහා සංවිධානය කළ රැස්වීමකට යමින් සිටි පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් පසු ඇතිවූ ගැටුම බේරුම් කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ද ගැසීය.

    මියගොස් ඇත්තේ වාහනයක ගමන් කළ පුද්ගලයෙකි. එම වාහනය ඡයාරූප ගත කිරීමට ගිය ජූඩ් සමන්ත මාධ්‍යවේදියාට ද පහරදී ඔහුගේ වීඩියෝ කැමරාව ද පොළොවේ ගසා කඩා ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂක ජනරාල් සරත් පොන්සේකාගේ කාර්යාලයකට ද ගිනි තබා වනසා ඇත.

    Source :- http://www.lankadeepa.lk/2010/01/17/front_news/01.htm

    Mekath kiyawanna meketh na kauda kele kiyala.............:no::no::no:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    බටහිර කුමන්ත‍්‍රණයේ සයිබර් පෙරමුණ මෙන්න

    මෑතකදී ජනප‍්‍රිය වූ අන්තර්ජාල ප‍්‍රවෘත්ති අඩවියක අධිපතිවරයෙකු සහ මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් කැඳවා තිබූ සාකච්ඡවකදී ෆොන්සේකාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරි දෙසතිය තුල හොඳින් හෝ නරකින් කල හැකි සියල්ල කරන ලෙස අවධාරණය කර ඇත. තරු පන්තියේ හෝටලයක ඇණැවුම් කර තිබූ මධුවිත සහිත රාත‍්‍රී ආහාර භුක්ති විඳිමින් මෙම සාකච්ඡව මධ්‍යම රාත‍්‍රියද ඉක්ම යන තුරු පවත්වා ඇත.

    මෙම සාකච්ඡවට ලංකා ඊ නිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකා ටෲත් යන ප‍්‍රවෘත්ති අඩවි වල නියෝජිතයන් සහභාගී වී ඇත. මෙහිදී සාකච්ඡ වී ඇත්තේ ජනාධිපතිවරයාට වාසි සහගත සහ ෆොන්සේකාට අවාසි සහගත ප‍්‍රවෘත්ති වලට පසුබිම් කථන සපයමින් ඒවා ව්‍යාජ වාර්තා හෝ කුමන්ත‍්‍රණ ලෙස හැෙඟන පරිදි ප‍්‍රවෘත්ති නිර්මාණය කල යුතු බවයි. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් දක්වා ඇත්තේ පසුගිය සති අන්ත ලංකා දීප පුවත් පතේ සම්බන්ධන්ගේ ප‍්‍රකාශය, සන්ඬේ ලීඩර් කතෘ ෆෙඩි‍්‍රකා ජෑන්ස් ගේ වාර්තාව මෙන්ම පසුගිය සිකුරාදා විශේෂ රතුඉර වැඩසටහනේදී සිදුවූ සිද්ධිය ආදී ප‍්‍රවෘත්ති වාර්තා කල ආකාරයයි.

    එසේ වාර්තාකරණයේදී යම් ආර්ථිකමය අලාභයක් සිදුවන්නේනම් එය සම්පූර්ණයෙන්ම පියවා දවම බවට මෙහිදී මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා සහතික වී ඇත

    YES YES......
    258751z.jpg
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    මරණයත් JOKE එකක් තමා ඔයාලට නේද Nangi..Sorry Malli....nethanm Nangi Mallida oya?
    මැරුණේ කාගේ කෙනෙක් වුනත් ඒ මනුස්ස්යට ගරු කරන්න ඉගෙන ගන්න....

    AH EHEMA DA MALLI EHEM=NAN ANDUWE INNA HEALTH MINISTER 300 DENGUE NISA MERUNA KIWAMA APPO EKA PODI GANAK KIWE EWWA MERICHA AYATA GARU KARANA HATI DA??? A MINISSUNGE SAPAYAMA ATI MAHINDATA HENA HATHAMA GAHALA MERENDA :frown::frown::frown: ETHAKOTA APE AYATA GAHANA EKA EWAGEN MERENA EKA EWA PAW NE ANE HALO NIKAN THAMANGE MINISSU MARAGENA KANA JATHIYAK WENDA EPA :no::no::no: MAHINDA KARANNE CANNIBALS WAGE THAMANGE MINISSU MARAGENA HARI CHANDE GANDA
     
    • Like
    Reactions: <-^~-Kushani-~^->
    Jan 5, 2010
    879
    22
    0
    මරණයත් JOKE එකක් තමා ඔයාලට නේද Nangi..Sorry Malli....nethanm Nangi Mallida oya?
    මැරුණේ කාගේ කෙනෙක් වුනත් ඒ මනුස්ස්යට ගරු කරන්න ඉගෙන ගන්න....

    ඇත්ත නිව්ස් එක තමන්ගෙ වාසියට වෙනස් කරන කාලකන්නිණ්ට හිනා වෙන්නෙ නැතුව වෙන මොකක් කරන්නද???
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    yakow thopila buruwontada jathaka wune thamange ekekwama maranna taram moadayek innawada awajatahaka hetta kiyapaiya mata .ehenam thopi mulin kiyewwwe mahinda wedi thiyela ahinsaka ganu kenek maruna kiyala eke wagakimath ehenam sf tane nodokin mata sekai thopi la jathaka wela thiyenne shukra dathu walinda nathinam thanakola walinda kiyala musala kalakannai molayak nathi pimpiyo
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    I dont know who is telling truth but definitely I know these 3 web sites are really biased & full with fabricated news ( like ITN & Rupavahini). So I never trust what is on these sites!

    anna hari yaluwa mata enna oni une ethanata.................

    math oya news eka 5.30pm walata wage LankaEnews eke saha Adaderena site eke dala thibuna...........

    man eka danne nathuwa hitiye nikan waliyak yana hinda..............

    pahadiliwama meya ka athin marunath me chande hinda maruna dewani ahinsaka manussaya

    machan uda list ekata SFBalakaya & LankaCnews ekathuwenna one neda..............??
     
    Last edited:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    sf kiyanne thawath eka marayek..... oka janadi pathi unoth idala hamarai.....:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:le pipasitha .... paliganna balagena inna katu kana ballek.... :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: maruna kolla mama hodata aduranawa banzzzzz..... paw....:(:(:(:(:(:(:(:(