අමරසිරි පීරිස් සහ සහේලි රෝචනා ගයන මෙම ඉතාම සුන්දර ගීතය ඇසෙන විට පය ලිස්සා යන්න පුළුවනි.එම නිසා පරිස්සමින් සවන් දෙන්න.
ලිස්සන්නෙ නැතිව පරිස්සමෙන් මම මේ ගීතය අරගත්තා. ඔබට බොහොම ස්තූතියි.
අමරසිරි පීරිස් සහ සහේලි රෝචනා ගයන මෙම ඉතාම සුන්දර ගීතය ඇසෙන විට පය ලිස්සා යන්න පුළුවනි.එම නිසා පරිස්සමින් සවන් දෙන්න.
http://www.mediafire.com/?zzzhzzory54



watunath kamak na kiyala onna math save kara gatta!! sthuthi obata!!oya thiyenne malli niyama geethayak deela .bohoma sthuthi malliyata...
a kale hungak janapriya una priyankarage thatha milton perera saha samuhayak gayana karapu chithrapata geethayak meka..
mama hari nam chithrapataya "chandiya'.....
Ow chandiya thamai, Gamini, Anula, Joe, Christy, ranga paewa.
Milton mema geethaya gayana keruwe, Mohideen Baig, Christy Leonard samaga. Mema chitrapatiye' thibuna thawath janapriya geethayak thamai, Baig, Christy gayana karapu " maga hingana kotath unu unu bath kanna labenawa , uday wehepu den hawasata handa payanawa."
Ape awaasanawata mema geetha den ahenne nehe.