SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
aneeeeeeeeeee aiya maka down load karanna ba naaaaaaaaaaaa password ekek ilanawa naaaaaaaaaaaaaaaaa

ADA HAWASATA MAA

SUJATHA ATHTHANAYAKA

MENNA OYAALA HOYAPU GEETHAYA............
[/QUOTE]

ගිතය දුන් කුමාරට කරුනාකර pm එකක් යවන්න. එයා එතකොට ඉක්මනින් ඒක ලබා දෙයි...එයාගේ නමට උඩින් mouse එකේ වම් පැත්තෙන් click කල විට ලැබෙන "send a private message" එකට පනිවිඩයක් යවන්න...

ඔබේ ඉල්ලීම් ඉක්මනින් ලැබෙයි...
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Sal sapu na (කිඩාරම් මලේ) - HR Jothipala

මේ දවස් වල මම අහන සින්දුවක්.
ඕන කෙනෙක් ගන්න :)

මමත් ගත්තා මල්ලියා..බොහොම පින්...
 
chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........

shani26

Member
Oct 22, 2006
567
35
0
ඉතාම ලස්සන ගිත කීපයක්..ඔබට බොහොම ස්තුතියි කරන සේවයට....

sulu deyak saho. man dennawata wada man methanin sindu godak gannawa. oyala okkotama godak isthuthi :)

Sal sapu na (කිඩාරම් මලේ) - HR Jothipala

මේ දවස් වල මම අහන සින්දුවක්.
ඕන කෙනෙක් ගන්න :)

godak isthuthi lassana sinduwak
 
Last edited:

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මහ ගෙදරටත්, එළකිරි එකේ සියළු දෙනාටත් ප්‍රීතිමත් දවසක් සහ සුභ උදෑසනක් වේවා ! ! !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මහ ගෙදරටත්, එළකිරි එකේ සියළු දෙනාටත් ප්‍රීතිමත් දවසක් සහ සුභ උදෑසනක් වේවා ! ! !

    ඔබටත් ත්‍රෙඩ් එකේ සියලු දෙනාටමත් සුබම සුබ උදෑසනක් සහෝදරයා......
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා!

    මහ ගෙදරටත්, එළකිරි එකේ සියළු දෙනාටත් ප්‍රීතිමත් දවසක් සහ සුභ උදෑසනක් වේවා ! ! !

    ඔබටත් ත්‍රෙඩ් එකේ සියලු දෙනාටමත් සුබම සුබ උදෑසනක් සහෝදරයා......

    SL OLD HITS පවුලේ සැමටත් , අනෙක් සියලුම දෙනටත් සුභ උදෑසනක් !!!!! :)
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ඔබටත් ත්‍රෙඩ් එකේ සියලු දෙනාටමත් සුබම සුබ උදෑසනක් සහෝදරයා......

    රොන් සොයුරත් මේ ඉන්නෙ අපේ තනිවට. තවම රෑ වෙලා නැද්ද ඔබට.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් සොයුරත් මේ ඉන්නෙ අපේ තනිවට. තවම රෑ වෙලා නැද්ද ඔබට.
    සමන්ත මමත් නිදා ගන්න යන්න කියලා තමයි හිතුවේ.ඒත් තව ටිකකින් යනවා..දැන් හරියටම රෑ 10.06
     
    Status
    Not open for further replies.