SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    හුඟක් අයට අමතක වෙලා තියන කාලයක් ජනප්‍රිය ගීතයක්

    DURAS WANNATA
    දුරස් වන්නට සිතන සැම විට - තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතු විට - හිතේ රජ වෙනවා

    Artist: Indrajith Dolamulla

     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල

    ඔබෙ අත් දිගු කරලා - රූකන්ත ගුණතිලක

    කිතුනු ගීතයකි.

    චංචල සංකා - එච්.ආර්.ජෝතිපාල

    සුබ උදෑසනක් සහ සුබ සතියක් සියළු දෙනාට!
    මෙන්න උදේම ලස්සන සිංදුවක්.


    PUNYAWANTHA PEMWATHI
    පුණ්‍යවන්ත පෙම්වතී - ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වූ ප්‍රසන්න රැයක සිල් මුදන්න මාධවී
    පුණ්‍යවන්ත පරම පෙම්වතී

    Artist: Nalin Perera


    බොහොම ස්තූතියි.
     

    Troyroshan

    Member
    Apr 25, 2008
    356
    1
    0
    me song eke original version eka thiyeda....

    Awata thibunath - Nimal Gunasekara ( original music pls )

    meke original version eka thiyeda..:lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හුඟක් අයට අමතක වෙලා තියන කාලයක් ජනප්‍රිය ගීතයක්

    DURAS WANNATA
    දුරස් වන්නට සිතන සැම විට - තවත් ළං වෙනවා
    මතක නැති කර ගන්න සිතු විට - හිතේ රජ වෙනවා

    Artist: Indrajith Dolamulla





    හරිම ලස්සන සින්දුවක්...මතක් කලාට ස්තූතියි ඔබට
     
    Status
    Not open for further replies.