SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    තවත් ලස්සන සිංදුවක් දැන් වැඩිය ඇහෙන්නෙ නැති ඒත් කාලය මාධ්‍ය වලින් හම ගහපු :lol:

    NIL NUWAN PIYAWILA
    නිල් නුවන් පියවිලා රෑක ගනඳුරේ

    Artist: Athula Sri Gamage

     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රොම්ලස් පෙරේරා ගායකයාගේ මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි.

    ස්තුතියි ඔබට - ඇත්තටම වැරදීමකින් මට ගායකයාගේ නම සදහන් කරන්න බැරිවෙලා. සමාවෙන්න
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රෝහණ බෝගොඩ කියන්නේ අපේ ගීත කලාවට විශාල සේවයක් කළ කලාකරුවෙක්.
    ස්තුතියි නංගි


    ඇත්තෙන්ම.....

    එක දිගටම උනත් අහගෙන ඉදලා කලබල හිත සන්සුන් කරගන්න පුලුවන් ගීත කීපයක් ඔහු සතුයි
     
    Status
    Not open for further replies.