හරිම ලස්සන සින්දුවක්...මතක් කලාට ස්තූතියි ඔබට එළකිරි නංගී! :D
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,301 DiLakshika said: හරිම ලස්සන සින්දුවක්...මතක් කලාට ස්තූතියි ඔබට Click to expand... එළකිරි නංගී!
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #64,302 ඇයි නාවේ මා සොයලා Ai nawe maa soyala
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,303 තවත් ලස්සන සිංදුවක් දැන් වැඩිය ඇහෙන්නෙ නැති ඒත් කාලය මාධ්‍ය වලින් හම ගහපු NIL NUWAN PIYAWILA නිල් නුවන් පියවිලා රෑක ගනඳුරේ Artist: Athula Sri Gamage
තවත් ලස්සන සිංදුවක් දැන් වැඩිය ඇහෙන්නෙ නැති ඒත් කාලය මාධ්‍ය වලින් හම ගහපු NIL NUWAN PIYAWILA නිල් නුවන් පියවිලා රෑක ගනඳුරේ Artist: Athula Sri Gamage
සුදු මහත්තයා Well-known member Jul 4, 2009 7,259 462 83 Jan 18, 2010 #64,304 Obage Hada Magemai - Ms Fernando With Sujatha Aththanayaka's Sister ( nama danne na )
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,305 mahendra@etf said: Nice work, thanks lot..... Click to expand... You are welcome machan!
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,306 සුදු මහත්තයා;6420360 said: Obage Hada Magemai - Ms Fernando With Sujatha Aththanayaka's Sister ( nama danne na ) Click to expand... සුජාතා අත්තනායකගේ සොහොයුරියගෙ නම රංජනී පෙරේරා
සුදු මහත්තයා;6420360 said: Obage Hada Magemai - Ms Fernando With Sujatha Aththanayaka's Sister ( nama danne na ) Click to expand... සුජාතා අත්තනායකගේ සොහොයුරියගෙ නම රංජනී පෙරේරා
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,307 DiLakshika said: ඇයි නාවේ මා සොයලා Ai nawe maa soyala Click to expand... රොම්ලස් පෙරේරා ගායකයාගේ මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි.
DiLakshika said: ඇයි නාවේ මා සොයලා Ai nawe maa soyala Click to expand... රොම්ලස් පෙරේරා ගායකයාගේ මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි.
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,308 SAAGARAYA PARADA සාගරය පරදා Artist: Indrani Perera
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #64,309 samantha57126 said: රොම්ලස් පෙරේරා ගායකයාගේ මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි. Click to expand... ස්තුතියි ඔබට - ඇත්තටම වැරදීමකින් මට ගායකයාගේ නම සදහන් කරන්න බැරිවෙලා. සමාවෙන්න
samantha57126 said: රොම්ලස් පෙරේරා ගායකයාගේ මේ ගීතය මම ගත්තා. ඔබට ස්තූතියි. Click to expand... ස්තුතියි ඔබට - ඇත්තටම වැරදීමකින් මට ගායකයාගේ නම සදහන් කරන්න බැරිවෙලා. සමාවෙන්න
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #64,310 උරන වෙලානම් - රෝහණ බෝගොඩ Urana Welaanam - Rohana Bogoda
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,311 THARU MAL YAYAMA තරු මල් යායම Artist: Gunadasa Kapuge
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,312 DiLakshika said: උරන වෙලානම් - රෝහණ බෝගොඩ Urana Welaanam - Rohana Bogoda Click to expand... රෝහණ බෝගොඩ කියන්නේ අපේ ගීත කලාවට විශාල සේවයක් කළ කලාකරුවෙක්. ස්තුතියි නංගි
DiLakshika said: උරන වෙලානම් - රෝහණ බෝගොඩ Urana Welaanam - Rohana Bogoda Click to expand... රෝහණ බෝගොඩ කියන්නේ අපේ ගීත කලාවට විශාල සේවයක් කළ කලාකරුවෙක්. ස්තුතියි නංගි
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #64,313 life said: රෝහණ බෝගොඩ කියන්නේ අපේ ගීත කලාවට විශාල සේවයක් කළ කලාකරුවෙක්. ස්තුතියි නංගි Click to expand... ඇත්තෙන්ම..... එක දිගටම උනත් අහගෙන ඉදලා කලබල හිත සන්සුන් කරගන්න පුලුවන් ගීත කීපයක් ඔහු සතුයි
life said: රෝහණ බෝගොඩ කියන්නේ අපේ ගීත කලාවට විශාල සේවයක් කළ කලාකරුවෙක්. ස්තුතියි නංගි Click to expand... ඇත්තෙන්ම..... එක දිගටම උනත් අහගෙන ඉදලා කලබල හිත සන්සුන් කරගන්න පුලුවන් ගීත කීපයක් ඔහු සතුයි
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #64,314 කුඩා ගමේ - සුනිල් එදිරිසිංහ Kuda Game- Sunil Edirisinghe
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,315 DiLakshika said: උරන වෙලානම් - රෝහණ බෝගොඩ Urana Welaanam - Rohana Bogoda Click to expand... මේ ගීතය මමත් ගන්නවා. නංගී ඔබට බෙහෙවින්ම ස්තූතියි .
DiLakshika said: උරන වෙලානම් - රෝහණ බෝගොඩ Urana Welaanam - Rohana Bogoda Click to expand... මේ ගීතය මමත් ගන්නවා. නංගී ඔබට බෙහෙවින්ම ස්තූතියි .
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,316 කිති කැවි කිති කැවි - එච්.ආර්.ජෝතිපාල
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,317 MIRINGUWA NALIYANA PAARA DIGE මිරිඟුව නලියන පාර දිගේ Artist: Chandrakumar Kandanarachchi
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,318 කෝ මගේ රේණුකා - එච්.ආර්.ජෝතිපාල Reactions: life
samantha57126 Well-known member Aug 23, 2008 2,072 214 63 68 GERMANY Jan 18, 2010 #64,319 පෙර රජ දරුවෝ - චන්ද්‍රලේඛා
life Active member Oct 7, 2006 5,972 23 38 44 Sakala sirin piri siri lankawe Jan 18, 2010 #64,320 samantha57126 said: කෝ මගේ රේණුකා - එච්.ආර්.ජෝතිපාල Click to expand... ජෝතිගෙ හොඳ රසිකයෙක් වගෙයි