SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජෝතිගෙ හොඳ රසිකයෙක් වගෙයි :D

    ජෝතිගෙ ගීත ප්‍රිය කරන්නෙ නැත්තෙ කවුද, එදත් අදත් එකසේ ජනප්‍රියයි. හොඳම උදාහරණය, සුපිරි තරු වැඩි වශයෙන් ගායනා කරන්නෙ ජෝතිගෙ ගීත නේද?
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුදු මහත්තයා;6421221 said:
    Bohoma sthuthiy :):)

    කාලෙකට පස්සෙ ඔබත් ඇවිත් ඉන්නෙ. සාදරයෙන් පිළිගන්නවා.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුදු මහත්තයා;6421280 said:

    API KATHA NOKATA IMU
    අපි කතා නොකර ඉමු - හිනා නොවී ඉමු ටික දවසක්
    Artist: Janaka Wickramasinghe

    සුදු මහත්තයා;6421262 said:


    සුදු මහත්තයා;6421292 said:

    මේ ගීත සියල්ලටම ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සුදු මහත්තයා;6421304 said:
    ඔව් ගොඩ කාලෙකින් ආවෙ. කැම්පස් එකේ ඉන්නකොට මේ පැත්තට එන්න වෙන්නෙ නෑ නෙ. :(:(

    ඔව් ඔව් ඒක ඇත්ත. ඉගෙනීමේ කටයුතු වලට මුල් තැන දිය යුතුයි. විවේකයක් ලද විටකදි මහගෙදරට ගොඩවෙලා යන්න අමතක කරන්න එපා.
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සුදු මහත්තයා;6421304 said:
    ඔව් ගොඩ කාලෙකින් ආවෙ. කැම්පස් එකේ ඉන්නකොට මේ පැත්තට එන්න වෙන්නෙ නෑ නෙ. :(:(

    කලකට පස්සේ වෙලකට බැස්සේ :lol:
     
    Status
    Not open for further replies.