මහින්ද ජනපති විය යුත්තේ ඇයි

jgunarathne

Member
Jun 17, 2008
32
1
0
මහින්ද ජනපති විය යුත්තේ ඇයි

:nerd:සරත් හොදය ඉතා හොදය නමුත් ඒ යුද්ධයටය......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
හකීමි යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද ටීඑන්එක කලේ මොකක්ද ............................
දැන්... සරත් ඉන්නේ කා සමගද????
අනාගත දේශය ගොඩ නගන්නේ කා සමගද........?
එය යහපත් වේවි................?
සරත් එදායුධ සෙනවියෙකවූ ඔබට අප ගරැකරමු.......
නමුත්..... අද ඔබ එදා ඔබනොවෙයි
ඔබ සිටින්නේ කා සමගද ????
......................................................
 
Last edited:

shonax

Member
Oct 7, 2009
824
33
0
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී එමිල් කාන්ත් දැන් දේශප්‍රේමියෙක්

Last edited:

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචං උඹ දාන posts වල වචන අතර හිඩැසක් නැත්තෙ උඹ දාන එකේ අවුලක්ද නැත්තං මට පේන හැටිද? :P
     
    සමබර ලීලාවෙන් ලියල තියන නිසා එකම උත්තරයක් දෙන්නම්.
    ජනාධිපති වන්නේ රනිල්-හකීම්-මංගල හෝ වෙන කවුරුවත් නොවේ,සරත් ෆොන්සේකා!
    මහින්ද ඉන්නේ කා සමඟද? ලනිපයේ උප සභාපති කවුද?නැගෙනහිර මහ මැට්ටා කොයි පක්‍ෂයේද?
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මචං උඹ දාන posts වල වචන අතර හිඩැසක් නැත්තෙ උඹ දාන එකේ අවුලක්ද නැත්තං මට පේන හැටිද? :P

    awlak thiyanawa mata penneth na:eek:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    සමබර ලීලාවෙන් ලියල තියන නිසා එකම උත්තරයක් දෙන්නම්.
    ජනාධිපති වන්නේ රනිල්-හකීම්-මංගල හෝ වෙන කවුරුවත් නොවේ,සරත් ෆොන්සේකා!
    මහින්ද ඉන්නේ කා සමඟද? ලනිපයේ උප සභාපති කවුද?නැගෙනහිර මහ මැට්ටා කොයි පක්‍ෂයේද?

    niyamai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    2py6e7b.jpg
     
    awlak thiyanawa mata penneth na:eek:
    (සරත් හොදය ඉතාහොදය නමුත් එයුද්ධයටය......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
    හකීමි යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද ටීඑන්ඒ එක කලේ මොකක්ද ............................
    දැන්... සරත් ඉන්නේ කාසමගද????
    අනාගත දේශය ගොඩනගන්නේ කාසමගද........?
    එය යහපත් ‍ වේවිද................?
    සරත් එදා යුධ සෙනවියෙකවූ ඔබට අප ගරැකරමු.......
    නමුත්..... අද ඔබ එදා ඔබ ‍ නොවෙයි
    ඔබ සිටින්නේ කා සමගද ????
    .................................................. ....
    )
    දැන් හරිද?:cool:
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    සමබර ලීලාවෙන් ලියල තියන නිසා එකම උත්තරයක් දෙන්නම්.
    ජනාධිපති වන්නේ රනිල්-හකීම්-මංගල හෝ වෙන කවුරුවත් නොවේ,සරත් ෆොන්සේකා!
    මහින්ද ඉන්නේ කා සමඟද? ලනිපයේ උප සභාපති කවුද?නැගෙනහිර මහ මැට්ටා කොයි පක්‍ෂයේද?

    Mahinda wada karanne oya aya kiyana widiyata neme kiyala api dakala thiyanawa..

    SF wada karanne Ranilta Mangalata TNA ekata ona widiyata neme kiyala oya kohomda Gurentee ekak denn?
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    (සරත් හොදය ඉතාහොදය නමුත් එයුද්ධයටය......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
    හකීමි යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද ටීඑන්ඒ එක කලේ මොකක්ද ............................
    දැන්... සරත් ඉන්නේ කාසමගද????
    අනාගත දේශය ගොඩනගන්නේ කාසමගද........?
    එය යහපත් ‍ වේවිද................?
    සරත් එදා යුධ සෙනවියෙකවූ ඔබට අප ගරැකරමු.......
    නමුත්..... අද ඔබ එදා ඔබ ‍ නොවෙයි
    ඔබ සිටින්නේ කා සමගද ????
    .................................................. ....
    )
    දැන් හරිද?:cool:
    Ela Thanx:)
     
    Mahinda wada karanne oya aya kiyana widiyata neme kiyala api dakala thiyanawa..

    SF wada karanne Ranilta Mangalata TNA ekata ona widiyata neme kiyala oya kohomda Gurentee ekak denn?
    අය්යෝ ඔයා දන්නවද ලෝකයේම නැති පූර්ණ විධායක බලතල ජනාධිපති කියන්නේ කවුද කියලා.ජනරාල් රූකඩයක් වගේ නටවන්න පුළුවන් ජාතියේ බඩ්ඩක් නම් ම,රා,ගේ ගුලි කාලා අදත් චූන් එකේ ඉන්නවනේ???
    (ආසන සංවිධායක-මී ළඟ අගමැති-තාවකාලික ඇමති පට්ටමක් සහ හෙළි නොකල තවත් දේ)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අය්යෝ ඔයා දන්නවද ලෝකයේම නැති පූර්ණ විධායක බලතල ජනාධිපති කියන්නේ කවුද කියලා.ජනරාල් රූකඩයක් වගේ නටවන්න පුළුවන් ජාතියේ බඩ්ඩක් නම් ම,රා,ගේ ගුලි කාලා අදත් චූන් එකේ ඉන්නවනේ???
    (ආසන සංවිධායක-මී ළඟ අගමැති-තාවකාලික ඇමති පට්ටමක් සහ හෙළි නොකල තවත් දේ)

    oya kiyanawa widiyata Fonsekata wada karanna puluwannam kochchara hodada?
    eth nangi Fonseka Ranillawai ,somawanshalai tharaha kara gaththoth anduwe fonsekata support karanna ithuru wenne kawda?

    Akamaththen hari kamaththen hari eyata Ranillata one widiyata wada karanna wenawa..
     
    ඔය කියන සේරම යම් වැඩ පිලිවෙලකට එකඟ වෙලා තියනවානේ.ඉතිං ඒක කරන්න එයාළ සහාය නොදී කොහොමද?
    (මගේ මතය නම් මෙතෙක් තිබුන කඹ ඇදීමේ කළාව වෙනස් වේවි.)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඔය කියන සේරම යම් වැඩ පිලිවෙලකට එකඟ වෙලා තියනවානේ.ඉතිං ඒක කරන්න එයාළ සහාය නොදී කොහොමද?
    (මගේ මතය නම් මෙතෙක් තිබුන කඹ ඇදීමේ කළාව වෙනස් වේවි.)

    me widiyata ne..me economy eka gana anith ewath mehema wenna athine.. :)