lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මරු ඔකත් වෙනස් කරානං අදුර ගන්නත් බැරිවෙනව.
    ඒත් වාසනාවට ගොඩක් උන්ට මාව මතකයි. හැබැයි මම කරපු හොද දේවල් නං නෙවේ. :dull:

    අම්මට සිරි පූහ්ට :shocked: සිරා ද? චාටර් සීන් එකක් ද :baffled::eek:
    පර්නැන්ඩොකසූ නං මට මතකයි. :sorry: පරණ පිට් එකක්. ඒත් දැන් පරණ
    යාලුවො හැමෝම තරහ ඇති මාත් එක්ක. :( මක් කරන්නද. මගේනෙ වැරැද්ද. :dull:

    ඔව් බං. සින්දු ගන්න වගේ මාත් ආව. ඒත් පොස්ට් එකක් දාන්නවත් හිතුනෙ නෑ.
    දවසක් දෙකක් ආව. දන්න අය ඉන්න තැන් වල හායි කිව්ව. කට්ටියම යනව. :dull:

    පස්සෙ සිරාජ් වෙන සයිට් එකකට කතා කරා. ඒත් පිට් උනේ නෑ ඒක. :dull:

    පස්සෙ ඔන්න දන්නෙම නැතුව මම ආයෙ ඇවිල්ල. ඊයෙ තමයි 1000 ගැහුවෙත් :D
    හරි සතුටක් දැනුන.

    ඒක වෙන්නැති ගොඩක් අය අලුත්. මොනව උනත් ඒ පරණ කාලෙ ආයෙ එන්නෙ නෑ :(

    උඹට 6ක්ම ලැබෙන්නද ඉන්නෙ මරු බන්. :D මට නං පිස්සු හැදුනෙ ඉපදෙද්දි බන් :D

    උඹල සිරා පොරවල්. කොහොමහරි අපි නැති අතරෙ මේක ලංකාවෙ එළම සයිට් එක කරා නේද :)

    මේ චන්දෙ හින්දද බන් සිගි පේ‍න්නෙ නැත්තෙ :baffled:

    ohh ekath ehemada hehe.. ela congratz kiwwa ehenam ;) parana cn amathaka karala aith enna puluwannam loku deyak ithin :D

    ow ban parana aya nam tikak adui thama.. :P yako mata mona lamaida :angry: umbata pissu..

    meka kohomath lankawe elama site eka welane thibune ban :D thawa mona kathada.. api kiyala wisheshayen kare naha eka..

    machan menna dan offtopic yanawa.. man kapunooo thread eken :D bye machan
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo

    ඔව් මචං මම එන්නයි හිතන් ඉන්නෙ :) අමතක කරල.
    වීලුව්ක් කරේ :lol: ළමයි නැද්ද තාම..ලැ‍බෙයි ලැබෙයි :rofl:
    නෑ මම කිව්වෙ ලැබුණ සම්මානෙ ගැන. :)
    සොරි..කාලෙකින් පරන එකෙක්ට උඹ විතරයි කතාකරේ
    මටත් අමතක වුනා ටොපික් එක :baffled:
    බායි මචං...මගෙන් උඹටත් වරදක් වෙලා තිබ්බනං සොරි :sorry:
    ගුඩ් නයිට්
    බුදුසරණයි
    :)