lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
samaharu comments dala thiyenne lkdood madyawediyek hatiyatane? o_O eya karanne News sites wala thiyena ewa aran copy karala past karana ekane ek ekema.. :) so eyata aithiyak thiyenawa eya kamathi de witharak post karann :yes:

eya madyawediyek kiyala aran ITN wage channels kade yanawanam lkdood kade giyama moko wenne kiyala ahala thiyena ekanam joke ekakne :lol:

lokui kiyala hithana kenek waraddak karoth anik ayath ekma karanna eka waraddak nemei kiyala kiyana eka wihilu kathandarayakne :P

lkdood sf ta kade yanawa wennath puluwan ithin :P ona kenek kade yanne elakiri eke.. member kenek hatiyata katawath kade giyai kiyala ithin karanna deyak nane.. Madyawediyek kiyala hariyatama lkdoodwa path karala thibboth nam ithin ehema karana eka chater :lol:
:lol:

meka dapu kena mata kiyanawa eyata one de dan na kiyala

dan ne nathi nisa mata mada gahanawa

:lol:
 
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
hehe ow ow eka thamai :P

ithin kohomada :P kalekin ek bahalane? :rofl: umba issara kaale kellek ekka mala wikara jausamak nataagena hitiya mathakai :rofl::lol::P:P :D
:lol:
උඹව නං මට මතකයි. ගොඩක් උන් මතකත් නෑ බන්.
අවාතර් වෙනස් වෙලානෙ :dull:
වැඩක් නෑ බන්. එක වරදකට කාපු කෑමක්.
මම ‍නෝණ්ඩි කරන්නවත් බණින්නවත් බැස්සෙ නෑ
පැත්තකට වුනා. දැන් මේ ඡන්දෙත් එක්ක තමයි සිරාවට ආයෙ බැස්සෙ.
මම ඉතින් ස්පෑම් කරලත් නෑනෙ.
පින්තුර හදියක්නෙ. :dull:
වැඩක් නෑ ඔව දැන්. :no:

ඉතින්..දැන් කෝමද වාසෙ දේසෙ.:)

තාම මුරකරුද :D
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මට නිදිමතයි බන්
    මන් නම් එස් එෆ් ට කැමති
    මහින්දට වඩා
    ඒත් මහින්දට චන්දෙ දෙනවා
    එහෙම කරන එකම එකා මං වෙන්නැති
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    ඔයාටත් හිතෙන දේවල්, කොහෙන්ද මේ වචන ආ? මාරයි ඔය කියන සමහර දේවල් වලට මං එකග වෙන්නෙ නෑ . මොකද එල්.කේ ඩුඩ් නිවුස් ත්‍රෙඩ් වල සෝර්ස් එක නිසා. එල්කේ ඩුඩ් නිවුස් දාන්නේ එකම එකම වෙබ් පිටු දෙකකින් විතරක් බව කවුරුත් දන්න දෙයක්....එයා දාන නිවුස් අරගෙන නිසිම සංස්කරනයක් නොකොට පල කරන්නේ එම වෙබ්පිටු වග කීමෙන් පල කරන නිසා.නමුත් මෙයට පෞද්ගලික මතයත් බලපාන්න පුලුවන්.හැබැයි එල්.කේ ඩුඩ් ගෙ ස්වාධීන මෙහෙවරත් මම දැකලා තිබුනා මීට මාස ගානකට කලින්..ඒ නිසා ඔහු කවදාවත් ස්වාධීන හා ජාතික රූපවාහිනියට සමාන කරන්න බෑ..මම එල්.කේ ඩුඩ් ව මාධය වේදියෙක් විදිහට දකින්න කැමති නෑ..ඔහු පලකරන්නේක් / සැලකරන්නේක් මාගේභාශවෙන්.. මල්ලිගෙ මතය වෙනස් කරගන්න මොහු එලකිරි එකට සම්පතක්

    ස්තුති අදහසට :)
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    මට නිදිමතයි බන්
    මන් නම් එස් එෆ් ට කැමති
    මහින්දට වඩා
    ඒත් මහින්දට චන්දෙ දෙනවා
    එහෙම කරන එකම එකා මං වෙන්නැති

    මම කැමති ජෙනරාල් තනියම ඉල්ලුවනං
    ඒකට එන්න කිව්වනං හොද උන් පක්ෂ කඩාගෙන ඒවි.
    මේකෙන් වෙන්නෙ වීරයෙක් චා උන එක
    ජෙනරාල් ගැන අපි කොච්චර ආඩම්බර උනාද බන්
    මහින්ද ඉතින් දේසපාලනඥයෙක්නෙ බන් එදා ඉදන්ම.
    ලංකාවෙ කොල්ලො ජෙනරාල්ට පණ වුනත් දේවි වෙන පක්ෂෙකින් ආවනං.
    දැන් නිකං කොටි කතා ගාගත්තනෙ
    :dull:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    kamathi kenek ta kamathi deyak danna puluwan, evata kamati ayath innawa , akamathi ayath innawa..
    akamathi aya nobala inna.. kamathi aya balanna..

    kagewath namak dala thread 1k post karanna kalin tikak hitala baluwoth hondai.. :dull::dull:
     
    • Like
    Reactions: ShihanSathsara

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol:
    උඹව නං මට මතකයි. ගොඩක් උන් මතකත් නෑ බන්.
    අවාතර් වෙනස් වෙලානෙ :dull:
    වැඩක් නෑ බන්. එක වරදකට කාපු කෑමක්.
    මම ‍නෝණ්ඩි කරන්නවත් බණින්නවත් බැස්සෙ නෑ
    පැත්තකට වුනා. දැන් මේ ඡන්දෙත් එක්ක තමයි සිරාවට ආයෙ බැස්සෙ.
    මම ඉතින් ස්පෑම් කරලත් නෑනෙ.
    පින්තුර හදියක්නෙ. :dull:
    වැඩක් නෑ ඔව දැන්. :no:

    ඉතින්..දැන් කෝමද වාසෙ දේසෙ.:)

    තාම මුරකරුද :D

    hehe ow bang mage ava eka nam thawama ehemai onna :P api ithin wenas wenne nahane :rofl:
    ow ow bang thawama mura karu thamai :rofl::lol::lol: dan me horu pirila mage processor eka gahala yanna kittui.. owa okkoma centimeter koranna gihin mawa mewwa wela yaida bayai :dull:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    hehe ow bang mage ava eka nam thawama ehemai onna :P api ithin wenas wenne nahane :rofl:
    ow ow bang thawama mura karu thamai :rofl::lol::lol: dan me horu pirila mage processor eka gahala yanna kittui.. owa okkoma centimeter koranna gihin mawa mewwa wela yaida bayai :dull:

    අනෙ මංද...මාර වෙනස් ඉස්සරට වඩා.
    මොනව වෙලාද මංද. මල් වත්තට වෙච්චි දෙයක් නෑනෙ බන්.
    බෝම්බයක් ගහල පරණ උන් මැරුණද
    ආපු අලුත මොං ගල් වගේ
    :eek::eek:
    දැන් ශේප්.
    :)
    උඹට නං දැන් ළමයිනුත් ඇති නේද :D:rolleyes:
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    මම කැමති ජෙනරාල් තනියම ඉල්ලුවනං
    ඒකට එන්න කිව්වනං හොද උන් පක්ෂ කඩාගෙන ඒවි.
    මේකෙන් වෙන්නෙ වීරයෙක් චා උන එක
    ජෙනරාල් ගැන අපි කොච්චර ආඩම්බර උනාද බන්
    මහින්ද ඉතින් දේසපාලනඥයෙක්නෙ බන් එදා ඉදන්ම.
    ලංකාවෙ කොල්ලො ජෙනරාල්ට පණ වුනත් දේවි වෙන පක්ෂෙකින් ආවනං.
    දැන් නිකං කොටි කතා ගාගත්තනෙ
    :dull:

    uba kohenda path une thread dagena thppulanne uba sup karana
    kenage news dannathi ekata ithin ubata puluwan MR ta sup news danna :P
    100k gaththoth ubala wage ekek dennek innwa kohoma unath aniwaa SF dinanawa :D