kattiya enna ada Siarasa satana balanna

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    1_1194.jpg

    sirasa.jpg


    Vipakshayen
    1.Anura Kumara Dissanayaka
    2. Sujeewa Senasinghe

    Anduven
    1.Champika Ranavaka
    2.Jonston Fernando

    monava vei d? :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    Ada rathu irath balanna oone. den UPFA ekata inne Jonston witharada? mahindananda era wena SLFP aya TV ekata enne naha. mokada danne na.
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    2010 ජනවාරි 19 වෙනි අඟහරුවාදා, 16:06
    buddhist_monks_protest.jpg
    ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතර ඇතිකර ගෙන ඇති ගිවිසුම වහා ‍අහෝසිකරන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මේවන විට කොටුව බෝධිය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවේ. මෙම සත්‍යග්‍රහය සදහා භික්ෂූන් වහන්සේ විශාල ප්‍රමාණයක් මේවන විට කොටුව බෝධිය අසල වැඩ සිටින බව අප වාර්තාකරු පවසයි.