හරි මචං ඒක ඇත්ත. එක්කෙනෙක් විතරක් පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියොත් ඡන්ද අඩු වෙනව තමයි. ඒත් හැමෝමෙ පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියනම් අවුලක් නෑනේ.
රැස්වීම් තියන එකයි ජනමාධ්‍ය වලින් කතා කරන එකයි නරක වැඩ නෙවෙයි. ඒත් පෝස්ටර් අලවන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද?

පොෂ් ? can you please explain what is this.. sirawatama danne nethi hindai ahanne jogiyata newei.![]()
පෝස්ටර් අලවන්නෙ නැතුව ඉන්න එක ප්‍රායෝගිකව කරන්න ප්ළුවන් වැඩක් ද කියන එක කල්පනා කරල බලපන්...
එහෙම නොකර ඉන්න ප්ළුවන්නම් ඒක එයාලටත් ලේසි අපිටත් ලේසි... රටේ සල්ලිත් ඉතුරුයි...![]()
උඹ කියන කතාවෙත් ඇත්තක් තියනව හැබැයි
ඒත් කවුද මුලින්ම ඒක නතර කරන්න ගන්නෙ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙයිද?
GET A LIFE!
EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...
ඕක මේ වෙලාවෙදි ප්‍රායෝගිකව කරන්න අමාරු බව ඇත්තයි මචං. ඒත් කවද හරි දවසක ඒක සිදු වෙයි.
උඹලට මතක ඇති මීට ටික කාලෙකට කලින් හැම ඡන්දෙකටම පස්සෙ ඇඳිරිනීතිය දාන සිදු වුණා. ඒත් කාලයක් යද්දි මිනිස්සු ඊට වඩා සාමකාමීව හැසිරෙන්න ගත්ත නිසා මෑතකදී එහෙම වුනේ නෑ. මම හිතනව කවදහරි දවසක ඔය වගේම පෝස්ටර් නැතුව ඡන්ද තියන්නත් පුළුවන් වෙයි කියලා. ඕක සමහර රටවල දැනටමත් වෙනවනේ.

මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.
ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල.
මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං
ඔබගේ මහන්සියේ ප්‍රථිපලය 27 වෙනිදා උදය වෙද්දි දකින්න ලැබෙයි මිත්‍රයා...
පෝස්ටර් අලවන/පාරවල් හදන/නගර සභාවෙ කුණු අදින/පොලේ බඩු විකුණන/ අමාරුවෙන් එදාවේල හම්බ කරන් කන 3rd Class මිනිහගේ ඡන්දයෙන් තමා රටේ අනාගතය තීරණය වෙන්නේ....
1st Class මිනිස්සු විතරක් ඉන්න පක්ෂෙකට වැඩ නොකරන්න ලැබීම ගැන සතුටු වෙන්න පුළුවන් දවස ලඟම එනවා....![]()
yako mr ge pawla rate sampath huran kanneUddea karala nambu pita hitiyanag minissunta amataka wenne na...
Udde kala kiyala, mulu pawlama dala rate sampath tika huran kanna giya nisa tama MR ta meka une....

umbala wage ayyada3rd class kiyanne nathi bari minissynta newei..
Poster gahana, Hora wada karana, deshapaluwange jada wada karana horikadayantai 3rd class kiyanne..
It has nothing to do with rich and poors...

yako mr ge pawla rate sampath huran kanne
e set 1ma karanne wishala sewayak
e bros la hemogema annge duwanne 1 ma blood
e okkoma mahindala
okkoma veerayo
egollo nneththan umbalage genaral nikann ma nnikann gona.
umbalayi kalaguna salakannna danneththe
ape ballata kannna dunne df ge photo 1 uda thiyala .eka u peththakata aran irala
aluth 1k hoyaganna one![]()

3rd class kiyanne nathi bari minissynta newei..
Poster gahana, Hora wada karana, deshapaluwange jada wada karana horikadayantai 3rd class kiyanne..
It has nothing to do with rich and poors...

poddak pahadili karapan poster gahana aya 3rd class wenne kohomada kiyala....GET A LIFE!
EK eke poster gahanna yana jathiye 3rd class porawal inna bawa dana gatte adai...
කිසිම පෝස්ටරයක් අලවන්නෙ නැති/ඡන්ද ව්‍යාපාරයක් කරන්නෙ නැති/ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැති/ රැස්වීම් තියන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න උඹට හිතෙනවද?
පෝස්ටර් අලවන එක ඡන්දෙට ලොකු බලපෑමක් තියනවා....![]()