''KALAGUNA SALAKAMU''

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    1) 88 - 89 දි ඒ ගෞරවය නැති කරගත්තෙ ඒ ගොල්ලොම තමා.

    2) අනික එදා නිදහස ගෙනත් දුන්නේ ඩී එස් සේනානායක මහත්තයගෙ නායකත්වයෙන්. අද එතුමා නෙමේනෙ නායකයා. ඒත් මේ පාර ඡන්දෙ ඉල්ල‍න්නෙ 1900න් පස්සෙ දෙවෙනි වතාවට රට නිදහස් කරගත්ත නායකයාමයි. අද ඩී එස් සේනානායක මහත්තයගෙ මුණුබුරාත් සහය දෙන්නෙ මහින්දට :P

    3) එදා නිදහස අරන් දුන්න කණ්ඩායමේ ප්‍රබලම සාමාජිකයො තමා එජාපය අත හැරල ශ්‍රී ල නි ප ය පිමුටුවා ගත්තෙ. ඒක නිසා එදා 1948 නිදහස ලබා ගැනීමේ ගෞරවය ශ්‍රීලනිපය ටත් අයිතියි
    හප්පෙ ඇති යාන්තම්.... මගෙ ටයිපින් වෙලාව ඉතුරුයි..... මැක්සා කියමන මචන්......:):):):):):):):):):):)
     
    May 17, 2006
    3,632
    90
    0
    :eek::eek: 27 passe sf porawalwa bte karanna one:)

    ඔව් ඉතින් මොඩ උබලා දන්නෙ එච්චරයිනෙ බන්.....

    මෙක නිදහස් රටක් ඔන කෙනෙක්ට තමන් කෑමති කෙනාට සහය දක්වන්න පුලුවන්....ඉට පස්සෙ දිනන අය පරදින මිනිහට සහය දක්වපු උන්හෙ ගෙවල් ගිනි තියන එවා/උන්ව මරන එවා/ගල් ගහන එවා/හු කියන එවා අපි නවත්වන්න ඔන බොල....අපි ඔක්කොම එක රටෙ මිනිස්සු...තොපි මෙ පක්ශ බදාගෙන මොඩයො වගෙ වඩ කරන්න එපා බොලව්...

    අපි කරන්න ඔන ඔක්කොම එකතු වෙලා මෙ රට දියුනු කරන එක බන්...අපෙ ලමයින්ට හොද රටක් කරන එක අපි කරන්න ඔන...27 පස්සෙ අපි පක්ශ අත අරින්න ඔන ඉට පස්සෙ ඉන්නෙ ශ්‍රි ලන්කිකයො විතරයි බන්
     
    • Like
    Reactions: Planthis

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ඔව් ඉතින් මොඩ උබලා දන්නෙ එච්චරයිනෙ බන්.....

    මෙක නිදහස් රටක් ඔන කෙනෙක්ට තමන් කෑමති කෙනාට සහය දක්වන්න පුලුවන්....ඉට පස්සෙ දිනන අය පරදින මිනිහට සහය දක්වපු උන්හෙ ගෙවල් ගිනි තියන එවා/උන්ව මරන එවා/ගල් ගහන එවා/හු කියන එවා අපි නවත්වන්න ඔන බොල....අපි ඔක්කොම එක රටෙ මිනිස්සු...තොපි මෙ පක්ශ බදාගෙන මොඩයො වගෙ වඩ කරන්න එපා බොලව්...

    අපි කරන්න ඔන ඔක්කොම එකතු වෙලා මෙ රට දියුනු කරන එක බන්...අපෙ ලමයින්ට හොද රටක් කරන එක අපි කරන්න ඔන...27 පස්සෙ අපි පක්ශ අත අරින්න ඔන ඉට පස්සෙ ඉන්නෙ ශ්‍රි ලන්කිකයො විතරයි බන්

    වචනයක් නැර සැම අකුරකටම මම මෙ අවස්තාවෙදි එකග වෙමි.......:):):):):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජනතාව ඔහොමකටම කලගුණ සලකන්න දන්නවා නම්, 1948දි රට නිදහස් කරගත්ත නිසා, තවමත් තියෙන්න ඕනා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්........!! :yes: නමුත් ඒක එහෙම උනාද ...........?? :oo:

    එය සැබෑ නිදහසක් නොව , රූකඩ පාලනයන්ට රට පවරා දී යෑමක් පමණි.. 30 වසක කුරිරු යුධ බිමක අවසානය.. මෙයයි සැබෑ නිදහස , අපේ පිළිවෙතකට අනුව රට කිරීමට
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    okunta owa kiyala wedak na MR ta kade yana godak unge first chande
    2005 MR ta chande dapu okkoma meda paara SF ta okun owa dannawada ban :lol:

    Oka nan siravata atta machan............. api mulin chandayak dunne MRta ratata vada dai pudgalayek vei kiyala......... et dan terenava mokadda seen eka kiyala.......... ekai api SF ta me para chande denne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඉතින් මොඩ උබලා දන්නෙ එච්චරයිනෙ බන්.....

    මෙක නිදහස් රටක් ඔන කෙනෙක්ට තමන් කෑමති කෙනාට සහය දක්වන්න පුලුවන්....ඉට පස්සෙ දිනන අය පරදින මිනිහට සහය දක්වපු උන්හෙ ගෙවල් ගිනි තියන එවා/උන්ව මරන එවා/ගල් ගහන එවා/හු කියන එවා අපි නවත්වන්න ඔන බොල....අපි ඔක්කොම එක රටෙ මිනිස්සු...තොපි මෙ පක්ශ බදාගෙන මොඩයො වගෙ වඩ කරන්න එපා බොලව්...

    අපි කරන්න ඔන ඔක්කොම එකතු වෙලා මෙ රට දියුනු කරන එක බන්...අපෙ ලමයින්ට හොද රටක් කරන එක අපි කරන්න ඔන...27 පස්සෙ අපි පක්ශ අත අරින්න ඔන ඉට පස්සෙ ඉන්නෙ ශ්‍රි ලන්කිකයො විතරයි බන්
    :eek::eek::shocked::shocked:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    මාගේ එකගත්වය ප්‍රකාශ කරමි. 26 න් අසු දේශපාලනය එළකිරි එකෙන් ඉවත් විය යුතු යැයි මා සිතන අතර තව තවත් දේශපාලනය කරන අයට බයිට් එක දීමට මම අදහස් කරමි...
     
    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    3rd class 1st class kiyala minissu warga wennae natthiwa api okkoma SRI LANKAN kiyala kalaguna salakamu 27 wanida wenakota suba anagathayak labenawa api siyalu denatama
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    ha ha ha ha ha ha :):growl::lol:

    MR & wate inna set ekath hodatama dannawa meda para paradinawa kiyala
    ubalata oka theren nathi eka pudumai :P ubalata oluwak tiyana wanam hithapalla
    mokada MR mechchara gemak denne kiyala :D

    Oka nan siravata atta machan............. api mulin chandayak dunne MRta ratata vada dai pudgalayek vei kiyala......... et dan terenava mokadda seen eka kiyala.......... ekai api SF ta me para chande denne

    aniwaa machan :)
     
    May 17, 2006
    3,632
    90
    0
    මාගේ එකගත්වය ප්‍රකාශ කරමි. 26 න් අසු දේශපාලනය එළකිරි එකෙන් ඉවත් විය යුතු යැයි මා සිතන අතර තව තවත් දේශපාලනය කරන අයට බයිට් එක දීමට මම අදහස් කරමි...

    මමත් ඔබ සමග...27න් පසු මොන කෙනා එලකිරි එක තුල දෙශපාලනය කරත් මම එයට බයිට් එක දිමට මමත් සෑදි පෑහෑදි සිටි
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචන් මම උබ කියපු එවාට එකගයි හෑබෑයි ඔය තුන් වෙනියට කියලා තියන එකනම් වෑරදි....මම හිතන විදිහට ලන්කාව විනාශ කරපු කෙනා ඔයා තමයි
    ඒක ගැන හැමෝටම විවිධ අදහස් තියනවා. හුඟක් අය වැඩිහිටි අය ඉන්නවා ආඩම්බරෙන් කියන "අපි 56 යේ දරුවෝ" කියලා
    අපි අපිම ගැන කතා කළොත් මචං අපිට ආඩම්බර වෙන්න පුළුවන්ද "අපි 77 දරුවෝ" කියලා?
    මේක ඒ ගැන කතා කරන්න අවස්ථා නෙමේ. අපි ඒ ගැන වෙනම කතා කරමු.
     
    මම කතා කරෙ ඔය පුද්ගලා ගෑන පක්ශ බෙදය රටට ගෙනාපු කෙනා ඔයා නෙද?...ලන්කාවට සර්වජන ඡන්ද බලය දෙන්න එපා කියපු කෙනා ඔයා නෙද?....ලන්කාවෙ සියලුම මින්ස්සු ඉන්ග්‍රිසි ඉගන ගන්නවාට විරුද්දව රාජ්ජ භාෂාව සින්හල කරලා පාසල් වල සින්හලෙන් අඩාපනය දිමට මග පෑදුවෙ මෙයා නෙද?
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මමත් ඔබ සමග...27න් පසු මොන කෙනා එලකිරි එක තුල දෙශපාලනය කරත් මම එයට බයිට් එක දිමට මමත් සෑදි පෑහෑදි සිටි

    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එය සැබෑ නිදහසක් නොව , රූකඩ පාලනයන්ට රට පවරා දී යෑමක් පමණි.. 30 වසක කුරිරු යුධ බිමක අවසානය.. මෙයයි සැබෑ නිදහස , අපේ පිළිවෙතකට අනුව රට කිරීමට

    දැන් ඉන්නේ එතකොට රූකඩ පාලකයෙක් නෙවෙයි වෙන්න ඇති නේද ...........?? :lol::lol: