''KALAGUNA SALAKAMU''

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan umbata jayama wewa.me wage ratata wadagath wana wada thawa thama karanna shakthiya labenna kiyala wish karaanwa............
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    දැන් ඉන්නේ එතකොට රූකඩ පාලකයෙක් නෙවෙයි වෙන්න ඇති නේද ...........?? :lol::lol:

    ඒක රටම දැක්කනෙ මචං
    මහින්ද සුද්දන්ගෙ රූකඩයක් වුණානම් අපි අදත් බෙදුණු රටක ඉන්නෙ
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    oka mokakda TNL janahadedi mahindaananda aluth gamage akila wiraj kariya wasam ekka ottuwak allala kiuwe SF aniwaryen dinanawa kiyala :D

    එහෙමත් කීවද?
    ඒ කියන්නෙ මහින්දගෙ කට්ටිය කියනවා ෆොන්සේකා දිනනවා කියල
    ෆොන්සේකගෙ කට්ටිය කියනවා මහින්ද දිනනවා කියලා :D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මාගේ එකගත්වය ප්‍රකාශ කරමි. 26 න් අසු දේශපාලනය එළකිරි එකෙන් ඉවත් විය යුතු යැයි මා සිතන අතර තව තවත් දේශපාලනය කරන අයට බයිට් එක දීමට මම අදහස් කරමි...
    :P:P:P:Pමේකට මගේ ෆුල් සහයෝගය පලකරමි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    හුග දවසකට පස්සේ අද උදේ වරුව ගෙදර ඉන්න ලැබුනා.පහුගිය කාලය පුරාම ජානාධිපතවරනය වෙනුවෙන් රට වටේම ගියා.හුගක් මහන්සි උනා.මගෙන් මේ මව් පොලොවට විය යුතු යුතුකමක් හැටියටත්,කළගුන සැලකීම නම් උතුම ගුනාංගය බොහොම හොදින් හදුනන කෙනෙක් හැටියටත් මෙවර හුගක් සතුටින් හුගක් කැමැත්තෙන් හදවතින්ම මහන්සි වෙනවා.අද නෙමෙයි මේ මහන්සියේ ප්‍රතිපල දකින දවට හුගක් සතුටු වෙන්න පුලුවන් වෙයි.නිවැරදිම පැත්තේ හිටගත්තා කියලා හදවතින්ම සතුටුවෙන්න පුලුවන් වෙයි.

    පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.හැම දිනකම රැස්වීම් සහ ප්‍රචාරන කටයුතු සාරතකව සිදුකලා.පහුගිය ඉරිදා උදේ වරුව ප්‍රචාරන කටයුතු වලට මහන්සි උනා.හවස රැස්වීම් තුනක් සංවිදානය කාලා.බොහොම සාර්තකයි.ජනතාව හදවතින්ම මහන්සි වෙලා ඒ කටයුතු වලට සහභාගිඋනා.ලංකාව වටේම යත්දි ඇස් දෙකෙන්ම දැක්කා ජනතා කොයි තරම් උනන්දුද කියලා කළගුන සලකන්න.
    කොයි තරම් මහන්සි උනත් මගේ ප්‍රදේශයේ ජනතාව සමග මට පැවරුනු වැඩකටයුතු නියම ආකාරයට ඉටුකලා.කොචචර කාර්යබහුල උනත් ප්‍රදේශයේ ජනතාවසමග නියමින කටයුතු කලා.මට ලබාදුන් වගකීම් කොටස අඩුපාඩුවක් නොවෙන්න සාර්තකව ඉටුකලා.රාතියට පොස්ටර් ගහන්න යන්න බොහොම උනන්දුවෙන් ඔවුන් සහහාගි උනා.පුද්ගලික වාසි කිසිවක් බලාගෙන නෙමෙයි.අපිට සමීප අපේ නායක මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා දිනවන්න.වතුර උගුරක්වත් නැතුව ඔවුන් විශාල මෙහෙයක් ඉටු කලා.පාන්දර 3 පමන වනතුරු ඔවුනුත් මමත් මහන්සි උනා.නැවත පාන්දර 5 වෙනකොට මට අනෙක් සංවිධාන කටයුතුවලට,රැස්වීම් වලට යන්න සිද්ද වෙනවා.පහුගිය සති 3 නම එහෙමයි.නින්ද බොහොම ටිකයි.හුගක් මහන්සියි. ලංකාව වටේම ගිහින් රැස්වීම් ඉවරවෙලා එනකොට හැමදාම රාතී 12 පමණ වෙලා.නමුත් නැවතත් මගේ කොටිටාශයේ සංවිදාන කටයුතු වලට යන්න සිද්ද වෙනවා.හුගක් කාර්ය බහුලයි,හන්සියි
    නමුත් සතුටින් තමයි හැමදේම
    කරන්නේ.ඊයෙත් මහරගම රැස්වීමට සහභාගි උනා.බොහොම සාර්තකයි.අද දවල්ට නැවතත් යනවා.මේ සතියනම් බොහොම කාරයබහුල වෙයි.ජනතාවත් එහෙමයි.මේ වෙන මහන්සියේ ප්‍රතිපල තියෙයි.ඇත්තටම දැන් තියන තත්වය අනුව ජනාධිපති තුමාගේ ජයග්‍රහනය ස්තිරයි.හැම ගමක් ගමක් ගානේ යන අපිටයි ඒක තේරෙන්නේ.ජනයාගේ ප්‍රතිචාරය තේරෙන්න පාරට බහින්න ඕනේ.සමහරු අන්තර්ජාලය හරහා කරන දෙවල් පුස්සක් බව අපිටයි තේරෙන්නේ.


    ඉතින් කල්පනාවෙන් වැඩකරන්න.ජනාධිපතිතුමා දිනන එක ස්තිරයි.ඒක වෙනස් වෙන්නෙ නැහැ.කවුරු කොහොම බලපෑම් කලත් ජනතාව තමන්ගේ හදවතින් තීරනයක් ගනී.

    ජය !

    ඔබ සැමට සුබ අනාගතයක් !

    CTB bus / bath packet / salli thiyenakam rasweem walata janathawa ona tharam.. :lol::lol::rofl::rofl:
    bohoma pahasu jayagrahanayak labannna yana nisa thamai dan minee 4k me dawas tikata marala thiyenne..:growl::growl::(:(
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    CTB bus / bath packet / salli thiyenakam rasweem walata janathawa ona tharam.. :lol::lol::rofl::rofl:
    bohoma pahasu jayagrahanayak labannna yana nisa thamai dan minee 4k me dawas tikata marala thiyenne..:growl::growl::(:(


    මිනී 4 ක්ගැන කථාකරන ඔබට කිවයුතු යමක් මා සතුවත් තිබේ. බල්ලෝ ගානට රටේ තරැණ පරපුර මරා දමා මහ මග ටයර් සෑයවල් වල පුච්චා දමන ලද අතීතයක් අප සතුය. ඒ වැඩි ඈතක නොවේ. වධකාගාරය අසලම මන්දිර වල සිට ජීවිතය හෝ මරණය වෙනුවෙන් විලාප නැගූ ඒ තරැණ ආත්මවල හඩ වින්ද නායකයෙක් නියෝජනය කරන පක්ෂයක් සිට මිනී 4ක් ගැන කථා කිරීම සධාරණද....? අනික එම මිනී 4ම ආණ්ඩුවේ සහකාරයන් විසින් මරණ ලද ඒවායැයි කීමට ඔබට සාක්ෂි තිබේද...? මොංගල වැනි කයිරාටික අමනයන්ගේ හැටි අමතකව ගොස් ඇති සේත් මැරී ඉපදී ඇති සේත් නුඹලා කථා කිරීම කෙතරම් නම් අරැමයක්ද...?
     

    Muthumina

    Member
    Feb 13, 2008
    271
    9
    0
    25 min from colombo
    මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.

    Ado elakiri talk eka machang
    Umba uuta kiyanna one de hariyatama kiwwa.
    u thinthan inne 3rd class kiwwama chanden 1/3 i kiyalada danna