wena site wala linkz daanna epa bro.![]()
Meka eeye dala thibba. Poddak hoyala balanna. hambaweiSitha pura mal pipena wasanthaya - Amarasiri
meka tiyenawada kage laga hari

THANK U VERY MUCH.....
අද මේ වටිනා සිංදු මල් දම ආරම්භ කල මඳූ ගේ 27 වැනි උපන් දිනයයි
එළකිරියේ කීර්තිය ඉහළටම ඔසවා තැබූ, වාසනාවන්ත දායකත්‍වය SL OLD HIT SONGS
Date of BirthJanuary 20,1983 (27)Join Date02-09-2007
සුවහසක් ගී රසකාමී සහෘදයන් වෙනුවෙන් ඔහු කල අපරිමිත මෙහෙයටත්- උපන් දිනයටත් උනුසුම් සුබ පැතුම්!!!
ROSHAN FERNANDOGE HITHA HIRI WATTANA SONG EKA DENNA PULUWANDA?

Meka eeye dala thibba. Poddak hoyala balanna. hambawei![]()
මේක අග්නිදාහය චිත්‍රපටයේ ඔක්කොම අනිත් පැත්තට කියවෙන ගීතයක්.
අපේ පොඩි විහිලුව දුරදිග ගිය නිසා කස්ටියම තරහ නොවී අහන්න
වචන ටික නම් ලියන්න දන්නෙ නෑ
කා ලඟ හරි තියනවා නම් දාන්න
Kannu Goiya (Agnidahaya) - Samantha Perera
Sahodara Premaya gana kiyawena lassana sinduwak..... e wagema Victor Rathnayakayan saha Sunil Edirisinghayan ekwa (duet) gaayanaa kara athi danata ekama geethayath meyay... kalinuth daala thiyanawa, nathi aya ganna...
රෑ සඳ පායනවා තරු මල් හිනැහෙනවා
නිදි දුව සොයා ඇවිත් නෙත් යුග අමතනවා
සිහිනෙන් විත් මගේ ලඟින් වැතිර ගනියි ඔබහෙමින්
මේ සිහිනෙන් අවදි වෙන්න කියන්න එපා මට ඉතිං
ඔබේ සිනාවයි රුවයි මා සතුවූ සම්පතයි
තවනම් බෑ දුරින් ඉන්න පෙම්වතියේ මට දුකයි
මීදුම් වළාවන් ගලාලා කඳු රැළි පාමුලේ
සවනට මොනවාද මුමුණා කියන්නේ//
මා නම් අනේ නෑනෙ දන්නේ...කව්දෝ ලං වෙවී
සවනට මොනවාද මුමුණා කියන්නේ//
අද මේ වටිනා සිංදු මල් දම ආරම්භ කල මඳූ ගේ 27 වැනි උපන් දිනයයි
එළකිරියේ කීර්තිය ඉහළටම ඔසවා තැබූ, වාසනාවන්ත දායකත්‍වය SL OLD HIT SONGS
Date of BirthJanuary 20,1983 (27)Join Date02-09-2007
සුවහසක් ගී රසකාමී සහෘදයන් වෙනුවෙන් ඔහු කල අපරිමිත මෙහෙයටත්- උපන් දිනයටත් උනුසුම් සුබ පැතුම්!!!

Original eka na. Eyage putha Mohan Raaj kiyan remix eka dennadaMage Desama Piyavi -R Muthusame Me song Eka UL Karanawada
Mage Desama Piyavi -R Muthusame Me song Eka UL Karanawada
සුභ දවසක් වේවා මා මිතුරු සැමදෙනහටම...!
ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා.
කොහොම නමුත් ඉතින් මට සුපුරුදු විදියට මා ඉතාමත් ඇලුම්කරන තවත් රසබරවූත්, අතිශය දුලභවූත් ගීයක් ඔබ සැවොම හා බෙදා හදාගන්නයි මගේ මේ වෑයම...
ගීතය: මට මතකය් ඔබ පිපිලා උන්නා (Mata mathakayi oba Pipilaa Unnaa)
ගායනය: පුන්යා කත්‍රිආරච්චි සමග හෙක්ටර් සිල්වා. (Punyaa KathriAarachchi & Hector Silva)
කලකට ඉහතදී මම මේ ගීතය ඉල්ලුවා මේ thread එකෙන්. එහෙත් මා හිතන්නෙ කාලඟවත් තිබුනේ නැහැ. අවසානයෙදී මම ම සොයාගත්තා. ඉතින් මට ඉස්සරවෙලාම මතක්වුනේ හැමදාමත් දුලභ ගීත ලබාදෙන මා Elakiri Old Hits මිතුරු කැළ. එනිසාම මේය ඔබහට තිලිනකරන්න හිතුව...
මම හිතනවා ඔබත් මේ අතිශය දුලභ ගීය ඉමහත් ආශාවෙන් රසවිඳියි කියලා....
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/vbxl30
ගීතය ගැන වැඩි යමක් කියන්නනම් මා දැනට දන්නේ නැහැ. ඉතා අලන්කාර ගීයක් බව පමණක්නම් දනිමි.
ඉදින්, අහල - රසවිඳල - ගුන දොස් මටත් කියන්න.
ස්තුතියි.
LDS>>දෙසවනින් හදවතට...

Mage Desama Piyavi -R Muthusame Me song Eka UL Karanawada
Mage Desama Piyavi -R Muthusame Me song Eka UL Karanawada
Thank youමේක අග්නිදාහය චිත්‍රපටයේ ඔක්කොම අනිත් පැත්තට කියවෙන ගීතයක්.
අපේ පොඩි විහිලුව දුරදිග ගිය නිසා කස්ටියම තරහ නොවී අහන්න
වචන ටික නම් ලියන්න දන්නෙ නෑ
කා ලඟ හරි තියනවා නම් දාන්න
Kannu Goiya (Agnidahaya) - Samantha Perera